Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...
එන්ඩකෝ චූටි ඇතුලට...මේක ඇතුලේ ශෝක් දේවල් තියෙනවා..

ලංකාව තුල මේ ෆීල්ඩ්ස් 3 ට තියෙන තැන කොහොමද,ජොබ්ස් එහෙම තියෙනවද..networking,security වලට ජොබ්ස් අඩුයි කියලා අහලා තියෙනවා...
එතකොට මේ 3න් degree යක් කරනවනම් ගොඩ දාගන්ඩ ලේසිම මොකෙන්ද...
Practical side එක එහෙම කොහොමද..
මේකේ ඉන්නවනේ ගොඩක් මේ ෆීල්ඩ් වල වැඩ කරන,ඉතින් කට්ටියගේ අත් දැකීම පොඩ්ඩක් කියන්ඩකෝ....හැමෝටම ගොඩක් වැදගත් වෙයි...
බම්ප් එකක්වත් දාගෙන යන් මචා...
ප්‍රකීර්ති (rep) 6 බැගින් දෙනු ලැබේ,

එන්ඩකෝ චූටි ඇතුලට...මේක ඇතුලේ ශෝක් දේවල් තියෙනවා..
Software.Eng. Networking ,Security fields ගැන
පොඩ්ඩක් කතා කරමු...
මේ මේ කට්ටිය මොකද හිතන්නේ මේ ෆීල්ඩ්ස් ගැන,මොකද මට වගේම මේකේ ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතලයි ත්‍රෙඩ් එකක් දැම්මේ...මෙහෙමයි මම නම් පෞද්ගලිකව ආස coding පැත්තට,සමහර විට එහෙම දැනෙනවා ඇත්තේ networking ගැන හොඳ දැනුමක්,අත්දැකීමක් නැති නිසා වෙන්ඩ පුලුවන්... පොඩ්ඩක් කතා කරමු...

ලංකාව තුල මේ ෆීල්ඩ්ස් 3 ට තියෙන තැන කොහොමද,ජොබ්ස් එහෙම තියෙනවද..networking,security වලට ජොබ්ස් අඩුයි කියලා අහලා තියෙනවා...

එතකොට මේ 3න් degree යක් කරනවනම් ගොඩ දාගන්ඩ ලේසිම මොකෙන්ද...
Practical side එක එහෙම කොහොමද.. මේකේ ඉන්නවනේ ගොඩක් මේ ෆීල්ඩ් වල වැඩ කරන,ඉතින් කට්ටියගේ අත් දැකීම පොඩ්ඩක් කියන්ඩකෝ....හැමෝටම ගොඩක් වැදගත් වෙයි...
බම්ප් එකක්වත් දාගෙන යන් මචා...
ප්‍රකීර්ති (rep) 6 බැගින් දෙනු ලැබේ,

Last edited: