වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනේ මටනම් ගාණක් වත් නැහැ..මොකද මම උබ වගේ දේශපාලකයොන්ගේ බත් ගොටු ගිලින්නේ නෑනේ..:lol:මහින්ද මැරෙනකන්ම බලේ තියන්න හදපු උබලටනම් දැන් හරියට කන්න බොන්නත් බැරුව ඇති.:rofl:කාව දාලා හැන්ගුනත් අන්තිමට මිනිහ දිනුම් නේ..ඒ වගේද බොලාගේ ලොක්කා..කරන්න පුළුවන් පාදඩ වැඩ ඔක්කොම කරලත් තිබුන බලේ රැක ගන්න බැරි උනානේ..ඉතින් කාටද ලැජ්ජාව?:lol::lol:

    බයට අනිත් අය දාල හැංගිච්ච කෙනෙක් අන්තිමට දින්නනේ කියන්නෙ කුජීතයි නේද? (මේක තේරෙයිද දන්නෙ නෑ...)
    උඹ ගානක් නැහැ කිව්වට උඹගෙ වේදනාව මට තේරෙනව මචං දාල තියෙන පෝස්ට් ගානයි, කියල තියෙන කුණුහරප ගොඩයි දැක්කම... :lol: ඒ හින්ද උඹ කියන්නෙ බොරු කියල ඔප්පු වෙනවා...
    ඒ හින්ද මම මොනව කිව්වත් උඹ ඕක කියල ෂේප් වෙනවනෙ... ඉතිං තේරුමක් නැහැ...
    අනිත් එක කලිනුත් කිව්ව වගේ මම මොකටද උඹගෙ ආතල් කඩන්නෙ ඉඩෝරෙට අහුවෙලා ඉඳල වැස්ස දවසට... :D
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතින් පැරදුනේ ජනාධිපතිවරනේද?:lol::lol:ඒලවල් ෆේල් වෙලා ඕලෙවල් ලිව්වා වගේ..:lol::lol::lol::lol::lol:

    ජනාදිපති වරණ වලදී මුණ දෙන්න බැරුව පොදු අපේක්ෂකයෝ බිල්ලට දීපු එක නේ කරේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයට අනිත් අය දාල හැංගිච්ච කෙනෙක් අන්තිමට දින්නනේ කියන්නෙ කුජීතයි නේද? (මේක තේරෙයිද දන්නෙ නෑ...)
    උඹ ගානක් නැහැ කිව්වට උඹගෙ වේදනාව මට තේරෙනව මචං දාල තියෙන පෝස්ට් ගානයි, කියල තියෙන කුණුහරප ගොඩයි දැක්කම... :lol: ඒ හින්ද උඹ කියන්නෙ බොරු කියල ඔප්පු වෙනවා...
    ඒ හින්ද මම මොනව කිව්වත් උඹ ඕක කියල ෂේප් වෙනවනෙ... ඉතිං තේරුමක් නැහැ...
    අනිත් එක කලිනුත් කිව්ව වගේ මම මොකටද උඹගෙ ආතල් කඩන්නෙ ඉඩෝරෙට අහුවෙලා ඉඳල වැස්ස දවසට... :D

    කොහෙද ගොනෝ කුණුහරුප ගහලා තියෙන්නේ?නිකන් කිච උනහම දොඩවන්න එපා..උබ ඔය උඩ දාගෙන bump කරන මහින්දට කඩේ යන ත්‍රෙඩ් දාපු උන් දාන කුණුහරුප පේන්නෙ නැද්ද?හරි ඉතින් අපි ආතල් එකේ ඉන්නං ඉතින් උබගේ කොහේ හරි කහනවද?:rofl::rofl:පැරදිලා තමා ගොනෝ මිනිස්සු දිනන්නේ..ඒ උනාට මහින්දයා දිනලා පැරදුනේ..ඒක තේරුම් ගන්න බැරි ගොන් වස්සෙක්නේ උබ..වහල් කමේ උපරිම..ඔය තරම් අමාරුනම් ගිහින් පවන් ගහපන්කෝ උබේ රජතුමාට..:lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කොහෙද ගොනෝ කුණුහරුප ගහලා තියෙන්නේ?නිකන් කිච උනහම දොඩවන්න එපා..උබ ඔය උඩ දාගෙන bump කරන මහින්දට කඩේ යන ත්‍රෙඩ් දාපු උන් දාන කුණුහරුප පේන්නෙ නැද්ද?හරි ඉතින් අපි ආතල් එකේ ඉන්නං ඉතින් උබගේ කොහේ හරි කහනවද?:rofl::rofl:පැරදිලා තමා ගොනෝ මිනිස්සු දිනන්නේ..ඒ උනාට මහින්දයා දිනලා පැරදුනේ..ඒක තේරුම් ගන්න බැරි ගොන් වස්සෙක්නේ උබ..වහල් කමේ උපරිම..ඔය තරම් අමාරුනම් ගිහින් පවන් ගහපන්කෝ උබේ රජතුමාට..:lol::lol:

    කලිනුත් කිව්ව වගේ අරය මෙයා කියපු ඒවයෙං මට වැඩක් නෑ බං... උඹයි මායිනෙ මේකෙ කතා කරන්නෙ...
    අනිත් එක උඹ එලකිරියෙ කුණුහරප කියල නෑ කියන්නෙ තවත් තඩි නයෙක්නෙ බං... :rofl:
    ඒ හින්ද උඹ වගේ බොරු කාරයෙක් එක්ක කතා කරන එකත් බොරු වැඩක්...
    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩු වෙන්න දුකක් තියෙන්න ඕනෙනෙ බං...
    අපි අවුරුදු ගානක් දින්නනෙ බං... මේකෙ පොඩ්ඩක් පස්සට ගියා කියල අවුලක් නෑ...
    උඹලත් ඉතිං ඉඳල හිටල හරි දිනන්න ආස ඇතිනෙ අනුන්ගෙ පිහිටෙන් හරි... :rofl: (මෙච්චර නහයෙන් අඩල, බොරු කියල, මඩ ගහලත් බහුතරය ගන්න බැරි වුනා හැබැයි :lol:)
    නැත්තං උඹ රෑ දවල් නැතුව මේකෙ එල්ලිලා දාන පෝස්ට් එහෙමත් අපරාදෙනෙ... :lol:
    :lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    ගොටබය මිනිමරුවටත් එන්න කියල නේ
    දැන් සොන්නයා බයවෙලා ලු
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සඳුනි මෙතන බොක දාලා ගිහිල්ලා අයියෝ...#මිනෙනවා:oo: සුජි ෆෝන් එක දීපන් ළමයෙකුට....:angry::angry::angry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඕක ෆුල් ටයිම් දේශපාලනේ මේකේ .
    යහපාලනයට උපිරිම වශයෙන් කඩේ ගිය සහ පුක්ෂණයට ත් අතවරටත් පත් වෙච්ච පොරක් නේ (මංගල සමරවීර ගේ දේදුනු සෙට් එකෙන්)
    දේදුනු සෙට් එකෙන්:lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,148
    113
    Rathupaswala scene ekata ubata ochchara doon giye na ne ban, ai ee ?? :lol:

    nikan puka denne nathuwa paththakata wela hitapan Zonnayo. :growl: Appachchi wa Maruwa :lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    Dilwale අනේ ප්ලීස් මචං දැන් පලයන්කෝ අපිට දැන් ඇති බං ඔය හුයන්නේ දේශපාලනය. මොන රෙද්දක්ද බං. ‍හොද thread එකක් වත් bump වෙන්නේ නෑනේ රෙද්ද. උඹල නම් මහ ජාතික කරුම බං. උඹේ මහින්දට කියලා ඕනේ මගුලක් කරගනින් මෙතන අපිට පව්‍ නොදි මොන රෙද්දක්ද බං බැලුවොත් මුගේ මොකක් හරි රෙද්දක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,439
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Dilwale අනේ ප්ලීස් මචං දැන් පලයන්කෝ අපිට දැන් ඇති බං ඔය හුයන්නේ දේශපාලනය. මොන රෙද්දක්ද බං. ‍හොද thread එකක් වත් bump වෙන්නේ නෑනේ රෙද්ද. උඹල නම් මහ ජාතික කරුම බං. උඹේ මහින්දට කියලා ඕනේ මගුලක් කරගනින් මෙතන අපිට පව්‍ නොදි මොන රෙද්දක්ද බං බැලුවොත් මුගේ මොකක් හරි රෙද්දක්

    මචන් මූ 2014 දෙසැම්බර් ඉඳලා මේකට බැස්සේ. බැස්සට මේකෙම පරණ මෙම්බර් කෙනෙක්ම තමයි ඕක කරන්නේ. දන්නෝ දනී ඒ කව්ද කියලා. මහින්ද දිනවන්න වැඩේට බැස්සේ ජනවාරි 8 මහින්ද පරාදයි. ඒ මදිවට ආයේ මෙදා පාර ජන්දෙට බැස්සා ඒකත් පරාදයි. දැන් ඉතින් දෙසැම්බර් ඉඳලා මේකේ නෙට් බිල ගෙවාගෙන මහින්ද උඩ දාන්න කරපු ඒවා ඔක්කොම වතුරේ. දැන් ඉතින් දුකට දාන ත්‍රෙඩ් මේවා. අපිට තියෙන්නේ මේවා වලින් ආතල් එකක් ගන්න තමයි. :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලිනුත් කිව්ව වගේ අරය මෙයා කියපු ඒවයෙං මට වැඩක් නෑ බං... උඹයි මායිනෙ මේකෙ කතා කරන්නෙ...
    අනිත් එක උඹ එලකිරියෙ කුණුහරප කියල නෑ කියන්නෙ තවත් තඩි නයෙක්නෙ බං... :rofl:
    ඒ හින්ද උඹ වගේ බොරු කාරයෙක් එක්ක කතා කරන එකත් බොරු වැඩක්...
    :lol:

    එහෙමවත් කියල බේරෙමු..:lol:හරි මම කුණුහරුප කිව්වා කියමු.ඉතින් උබට මොකෝ තියෙන කැහිල්ල?:rofl:උබ හරි උපාසකයනේ.:rofl:.කුනුහරුපයක් කවදාවත් කියලා නැති..කථා කරන්න බැරිනම් නිකන් හිටපන්.මම කිව්වද කථා කරන්න කියලා..:baffled::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සඳුනි මෙතන බොක දාලා ගිහිල්ලා අයියෝ...#මිනෙනවා:oo: සුජි ෆෝන් එක දීපන් ළමයෙකුට....:angry::angry::angry:

    දේදුනු සෙට් එකෙන්:lol::lol::lol:

    පල fake පිම්පියෝ යන්න..ගිහින් දැන්වත් ඔරිජිනල් එකෙන් වර කොන්ද පණ නැති පොන්නයා..:lol:කරුමෙට මේ ලෝකෙට ජාතක උන හිගන කාලකන්නියා..:sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Dilwale අනේ ප්ලීස් මචං දැන් පලයන්කෝ අපිට දැන් ඇති බං ඔය හුයන්නේ දේශපාලනය. මොන රෙද්දක්ද බං. ‍හොද thread එකක් වත් bump වෙන්නේ නෑනේ රෙද්ද. උඹල නම් මහ ජාතික කරුම බං. උඹේ මහින්දට කියලා ඕනේ මගුලක් කරගනින් මෙතන අපිට පව්‍ නොදි මොන රෙද්දක්ද බං බැලුවොත් මුගේ මොකක් හරි රෙද්දක්

    :lol::lol:මේ වගේ උන්ට රෙප් දීලා උස්සලා තියන්න මුන් වගේ පිම්පියොම මේකේ ඉන්නවනේ..=:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පල fake පිම්පියෝ යන්න..ගිහින් දැන්වත් ඔරිජිනල් එකෙන් වර කොන්ද පණ නැති පොන්නයා..:lol:කරුමෙට මේ ලෝකෙට ජාතක උන හිගන කාලකන්නියා..:sorry:

    :lol::lol:මේ වගේ උන්ට රෙප් දීලා උස්සලා තියන්න මුන් වගේ පිම්පියොම මේකේ ඉන්නවනේ..=:rofl:
    Sadun Buwa:rofl::rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මචන් මූ 2014 දෙසැම්බර් ඉඳලා මේකට බැස්සේ. බැස්සට මේකෙම පරණ මෙම්බර් කෙනෙක්ම තමයි ඕක කරන්නේ. දන්නෝ දනී ඒ කව්ද කියලා. මහින්ද දිනවන්න වැඩේට බැස්සේ ජනවාරි 8 මහින්ද පරාදයි. ඒ මදිවට ආයේ මෙදා පාර ජන්දෙට බැස්සා ඒකත් පරාදයි. දැන් ඉතින් දෙසැම්බර් ඉඳලා මේකේ නෙට් බිල ගෙවාගෙන මහින්ද උඩ දාන්න කරපු ඒවා ඔක්කොම වතුරේ. දැන් ඉතින් දුකට දාන ත්‍රෙඩ් මේවා. අපිට තියෙන්නේ මේවා වලින් ආතල් එකක් ගන්න තමයි.
    ඔය වගේ පොන්නයින්ට රෙප් දෙන නිසා තමා බන් දගලන්නෙ. ගොඩක් උන් මුකුත් නොකියන්නෙ ඒකයි. බලපන්කො මහින්දයට කඩේ ගිහින් වහලෙක් වෙලා රෙප් කොටු 11 ගහල. අනාත් සක්කිලි හැත්තක් දැන් එලකිරියෙ ඉන්නෙත්. අනිත් උන්ට කරුම වෙන ත්‍රෙඩ් දාලත් රෙප් කොටු 11 ගහන්න පුලුවන්. :lol: රෙප් බල්ලට යෑම හා බල්ලො කඩේ යෑම. :dull:

    මම නම් හිතා ගත්ත ආයිත් පුක ඉරාගෙන ත්‍රෙඩ් මේකෙ එකාල වෙනුවෙන් දාන්නෙ නෑ. කියල ඇයි බන් ඇඩ්මින්ලටත් මේ පෝස්ට් හොද නම් අපි මොකටද පුක ඉරාගෙන අලුත් දේවල් මේකෙ උන් වෙනුවෙන් ලියන්නෙ. අපේ වැඩක් කරගන්න උදවුවකට එකෙක් හොයා ගන්න මේකට ආවාම ඇති. :):cool: කිසි දෙයක් එලකිරියට දෙන්න හොද නෑ. තියෙන දෙයක් ගත්තාම හරි. හැම එකාම ඔහොම කරන්න පටන් ගත්තොත් කවද හරි එදාට ඇඩ්මින්ලගෙ ඇස් අරෙයි. :cool:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වගේ පොන්නයින්ට රෙප් දෙන නිසා තමා බන් දගලන්නෙ. ගොඩක් උන් මුකුත් නොකියන්නෙ ඒකයි. බලපන්කො මහින්දයට කඩේ ගිහින් වහලෙක් වෙලා රෙප් කොටු 11 ගහල. අනාත් සක්කිලි හැත්තක් දැන් එලකිරියෙ ඉන්නෙත්. අනිත් උන්ට කරුම වෙන ත්‍රෙඩ් දාලත් රෙප් කොටු 11 ගහන්න පුලුවන්. :lol: රෙප් බල්ලට යෑම හා බල්ලො කඩේ යෑම. :dull:

    මම නම් හිතා ගත්ත ආයිත් පුක ඉරාගෙන ත්‍රෙඩ් මේකෙ එකාල වෙනුවෙන් දාන්නෙ නෑ. කියල ඇයි බන් ඇඩ්මින්ලටත් මේ පෝස්ට් හොද නම් අපි මොකටද පුක ඉරාගෙන අලුත් දේවල් මේකෙ උන් වෙනුවෙන් ලියන්නෙ. අපේ වැඩක් කරගන්න උදවුවකට එකෙක් හොයා ගන්න මේකට ආවාම ඇති. :):cool: කිසි දෙයක් එලකිරියට දෙන්න හොද නෑ. තියෙන දෙයක් ගත්තාම හරි. හැම එකාම ඔහොම කරන්න පටන් ගත්තොත් කවද හරි එදාට ඇඩ්මින්ලගෙ ඇස් අරෙයි. :cool:

    සහතික ඇත්ත..:yes: