ෆෝන් හෙල්ප එකක්
මචන්ලා ෆෝන් එකක් ගන්නයි කියල බැලුවේ
සැහෙනකාලෙක ඉදන් බලන්නෙ තාම ගන්න උනේ නැ
මෙන්න මේවා තමයි හිතාගෙන ඉන්නෙ
Samsung Galaxy S5
Samsung Galaxy A5
HTC M7
මේවායින් හොද මොකක්ද කියල පොඩි විස්තරයක් දමු බලන්න
මට අවශ්‍ය හොද කැම් එකක්
පාවිච්චිටය පහසු
බැටරිය දවසක් වත් තියෙන එකක්
ඩිස්පේලේ කොලියට ගැනත් දැනගන්න ඕන
සහ සිංහල ටයිපිං පුලුවන් වෙන්න ඔනේ
HTC 4n වල සිංහල ටයිපිං බැරි කතාවක් තියෙනවා
ෆොන් වැඩ්ඩො සහ පාවිච්චි කරන අය පොඩි හෙල්ප් එකක් දීගෙන යන්නෙකෝ..
.සැහෙනකාලෙක ඉදන් බලන්නෙ තාම ගන්න උනේ නැ