කැමරා ලෙන්ස් ෆිල්ටර් ගැන උදව්වක්

manjulacam

Member
Jul 25, 2015
78
13
0
කැමරා ලෙන්ස් ෆිල්ටර් ගැන උදව්වක්

DSLR කැමරාවක් ගත්තොත් ලෙන්ස් එකට ෆිල්ටර් එකක් දාන්නම ඕනද? මම තැන් කීපෙකම දැක්කා දානවනම් හොඳම එකක් දාන්න නැතිනම් නොදාඉන්න කියලා.
ෆිල්ටර් එකක් දානව නම් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද? මිළ ගනන් කොහොමද? Ebay එකේ ඔරිජිනල් ඒවා කියලා තියෙන ඒවා ෂුවර්ද? වැඩි ගානක් දීල හරි මෙහෙන් ගන්න එක ඊට වඩා හොඳද?
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    filter ekak? lens hood ekak ganada kiyanne? naththam cam eke screen ekata screen protector ekakda? poddak pahadiliwa kiyahan machan