World First 4K Smartphone සෝනි Xperia Z5

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    gGEvd4e.jpg


    ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කරන Sony සමාගම විසින් නවතම තාක්ෂණයක් සමඟ ස්මාර්ට් ජංගම දුරකතනයක් හඳුන්වා දී තිබේ.

    ඒ ලොව 4K ප්‍රථම තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium ස්මාර්ට් ජංගම දුරකතනයයි.මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතය.




    Tvm8tee.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    තේරුමක් නැහැ. නිකන් බැටරි බොනව විතරයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා බං

    :angry:
    මගේ කෙල්ල
    කෙල්ලගේ මාලේ
    එතකොට මගේ මාලේ
    මාලේ විකුන්නම සල්ලි මගේ
    සල්ලි වලින් ෆෝන් ඒක ගත්තම ෆෝන් ඒක මගේ

    ඉතින් උබ මොකටද නාහෙන් අඩන්නේ :dull:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Adreno 430 එක ඇතිවෙයිද දන්නේ නෑ ඔච්චර වැඩ කරන්න. හොඳම දේ තමයි ටිකක් ඉන්න එක.