විපක්ෂ නායක R සම්බන්දන්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සම්පන්දන් කොටි හිත වාදියෙක් වුනාට විග්නෙශ්වරන් වගේ තමිල් අණ්ඩුවේ දේශපාලන අතකොලුවෙක් නෙවෙයි

    මොනවා වුනත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වුන එක හොදයි , දැන් රටට එරහිව තීරන ගන්න ඉන්නේ ජාති වදි හරි ඔන මගුලක් ප්‍රධානව අදුර ගන්න පුලුවන්,

    සම්පන්දන් ලා එක්ක වසුලා දිනෙෂ්ලා විමල්ලා ගමන් පිලලා ඔක්කොම එකට වෙන් වුනහම රටර වින කරන උන් කිසිමේ වැඩකට නැති තර්ක ඇහෙහි හොදට
    සිරිලන්තයට ජය වෙවා !!

    අා ඒමද?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සම්පන්තන් විපක්ෂ නායක කමට සම්බන්ද වීම

    මෙය අද දවස ගිනිගත් හෙට අනිද්දා නොව තව දින කිහිපයක් යනතුරු බුකිගත බයියන් හඩා වැලපෙන මාතෘකාවකි. මේ ඔවුන් වෙනුවෙන් ලියනා කරුනු පැහැදිලි කර දීමකි.

    පලමුව සුභ පැතුම් එක් කරමි, ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වෙනි පාර්ලිමෙන්තුවෙහි විපක්ෂනායක ලෙස අද දිනයෙහි පත්වීම් ලද 1933 වසරේ පෙබරවාරි 5 වැනිදා උපත ලද ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක නීතිඥ රාජ වරෝදියන් සම්පන්තන් මහතාට. ඔහු 1956 වසරේ සිට පෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහල කුරුණෑගල ශාන්ත ඈන්ට්ස් විදුහල ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට බැඳී නීතිඥවරයෙක් විය. ලීලා දේවී මහත්මිය සමග විවාහ වී සිටින ඔහු පුතුන් දෙදෙනෙකුගෙ සහ දියණියකගේ පියෙකි. 2001 වසරෙහි සිට දෙමළ ජාතික සංදානයෙහි නායකත්වය උසුලන ඔහු 1971 වසරේ සිට පාර්ලිමෙන්තුව නියෝජනය කරයි.

    විපක්ෂ නායක කම පාර්ලිමෙන්තුවෙහි හිමිවන්නේ කාටද යන්න විමසා බැලිය යුතු කරුනකි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩිම විශ්වාශය දිනාගත් පුද්ගලයා විපක්ෂ නායක විය යුතු බව සම්මතයයි. මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්‍රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි.

    එක්සත් ජනතා සංදානයේ කිහිප දෙනෙකුන් සම්මුතිවාදී ආන්ඩුවට එරෙහිව විපක්ෂයේ සිටියා කියා ආන්ඩුවත් විපක්ෂයත් දෙකම ඔවුන්ට දිය හැකි වාතාවරනයක් නැහැ එමෙන්ම එවැනි කෝලම් මඩුවක් බවට පාර්ලිමෙන්තුව පත්කර ගැනීමෙ කිසිදු අවශ්‍ය තාවයකුත් නැහැ. එජාප හා නිදහස් පක්ෂ නායක දෙපලම මැතිවරණයෙන් පසු ජාතික ආන්ඩුවක් බිහිකරන බවට පොරොන්දුවක් දී තිබියදී දේශපාලනය ගැන අයනු ආයනු කියවා ඇත්තවුන්ට පවා දෙමල ජාතික සංදානයට හෝ ජවිපෙට විපක්ෂ නායක කම යන බව පැහැදිලිව මහ මැතිවරණයට පෙරත් පෙනෙන්නට තිබුනු වටපිටාවක තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහිමිවන බව දන්නා ත්‍රීවිල් පක්ෂ කිහිපයක් එක්සත් ජනතා නිදහස් සංදානය යටතේ තරග වැද දන් විපක්ෂ නායක කම ඉල්ලා පලක් නැහැ. ඔවුන්ට විපක්ෂ නායක කම අවශ්‍ය වූවානම් පරාජිත ජනපති සමගින් වෙනම සංදානයක් බිහිකර ගනිමින් වෙනම මහ මැතිවරණයට ඉදිරිපත්ව ජනතාවගෙන් වරමක් ලබා ගැනීමයි. නමුත් ඔවුන් ඒ අවස්තාවේ ඒ පිලිබදව කල්පනා කලා නම් ඔවුන්ට විපක්ශය බිහිකර ගත හැකි තරමට ජනතා වරමක් ලැබුනි නම් විපක්ශ නායක කම දෙමල ජාතික සංදානයට දීම ගැන ප්‍රශ්න කිරිමට හැකියාව තිබුනා. දැන් ජනතාව රැවටීම වෙනුවෙන් ජාතිවාදය ඇවිස්සුවාට වැඩක් නැහැ මෙම වටපිටාව නිර්මාණය කලේ ඔවුන්මයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ

    1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.
    2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.
    ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.

    බයි සිංහ පාර්ට් බබා පාර්ට් බව වැටහෙන්නේ මෙන්න මෙතනදීය. කිසිම දිනක කිසිදු බයියෙකු කරුනා අම්මාන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු ගත්තාට විරුද්ද වූයේ නැත. අරන්තලාවේ සාමනේර භික්ශූන් වහන්සේලා මතක් වෙන දලදා වහන්සේට එල්ල කල බෝම්බ ප්‍රහාරය සිහිපත්වන ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති දූරයට පත් වන මොහොතේ මීක් සද්දයක් නැගුවේ නැත. කුමාරන් පද්මනාදන් ශ්‍රී ලකා රජයේ ආර්ථික උපදේශකයෙක් ලෙස කටයුතු කරනවිට ඔහුව විධායක ජනපතිගේ රෙද්ද අස්සේ ලගින විට ඒ දෙස ඇහැක් ඇරලා බැලුවේ නැත.පිල්ලෙයාන්ට නැගෙනහිර පලාතෙ මහ ඇමතිකම හිමිවන විට කිසිවකුන් කිසිදු සද්දයක් දැමූ බවක් මතකයක වත් නැත. දැන් සම්පන්දන්ට විපක්ෂ නායක කම ලැබෙනවාට මොවුන් අවුල්ය. එය රගපෑමකි කරුනු විකුර්ති කිරීමකි. ඔබ ඒ බොරුවට රැවටෙනවාද නොරැවටී සිටිනවාද යන්න ඔබට අයිති කාර්යකි.

    ප.ලි. - රනිල් මැල්කම් ජයවර්ධන බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවට ගිය විට හුරේ කියූ විසිල් ගැසූ මිනිසුන්ම අපගේ රටේ ඉපිද අපගේ රටේ ඉගනගත් මිනිසකු විපක්ෂ නායක වීම දරා ගත නොහැකිව විස්සෝප වීම තරම් විහිලුවක් මිහිපිට ඇත්ද?:confused:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    දිවි ඇති තුරාවට යලිත් කිසි දිනෙක නිදහස් පක්ෂයට හෝ එක්සත්ජාතික පක්ෂයට ඡන්දය නොදෙමු.අපේ ගෙදර ඡන්ද 09 කි.ජේවීපී එකට ඡන්දෙ නොදෙන්න තීරණය කර බොහෝ කල්ය.
    JVP එකට ඡන්දෙ දුන්න නම් මේ තත්වෙ උදා වෙන්නෙ නෑ.කොහෙද උඹලා පණ්ඩිතයෝ නේ. උඹලා ඡන්දෙ නොදැම්මට අනික් මිනිස්සු ඡන්දෙ නොදා ඉන්නෙ නෑනෙ. ඡන්ද අයිතිය පාවිච්චි නොකිරීම ගොන්කමක්
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.:rolleyes::rolleyes::rolleyes:

    උබේ ඔය ගොන් මතය ක්‍රියාත්මක කරන බටහිර රටක් පෙන්නපන් බලන්න.
    සුළු ජාතිකයන්ට රටේ පාලනතන්ත්‍රය හසුරුවන්න බලේ දෙන.
    දැන් කියන්න එපා ඔබාමා ගැන.

    ඔය ඔක්කොම ගොන් තර්ක තියෙන්නේ සිංහල 50% වෙනකන් විතරයි.ඊටපස්සේ ඉතින් උඩ බලාගෙන ඉන්න තියෙන්නේ.

    උන්ට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන උපාධි අරගෙන ඉහල රස්සා කරන්න ඉඩ දීල තියෙනවා.
    අනිත් සෑම වැසියෙක්ටම සමාන චන්ද බලය අනිකුත් දේවල් තියෙනවා.විවාහ අයිතීන් දීල තියෙනවා.
    ඕන තැනකින් ඉඩම් ගන්න පුළුවන්.ඕන මිනිහෙක් ගෑනියෙක් කසාද බැදගන්න පුළුවන්.
    තව මොනවද උන්ට අඩු කියපන්.
    දෙමෙල්ලු ගැන ඇයි ඔච්චර අඬන්නේ.උඹේ කවුරුහරි දෙමෙල්ලුද?

    උඹ හිතනවද සම්පන්තන් අනික් මිනිස්සු ගැන බලයි කියල.
    උ උගේ බලතල වලින් සේරම දේවල් කරයි උන්ගේ දේවල් ක්‍රියාත්මක කරගන්න.


    රටේ අගවිනිසුරු,මහබැංකු අධිපති,මුදල් ඇමති, දෙමෙල්ලු.
    දැන් විපක්ෂ නායක.
    නිකන් පක්ෂ කරපින්නාගෙන මෝඩ උත්තර දෙන්නේ නැතුව හරි පොයින්ට් ඔෆ් විව් එකකින් උත්තර දීපන්.

    එංගලන්තයේ ඈත ගමක සංක්‍රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්‍රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට නිගා දෙන තරමේ අවලාදයන්, අපවාදයන් දකිද්දි දැනෙන හැඟීම විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයෙ වචන නැත.
    දෙමළෙකුට විපක්ශ නායකකම ගිය නේදැයි හත්පොළේ වැටෙමින් විලාප දෙන උඹලා මේ නොකියා කියන්නෙ දෙමලු අපෙන් වෙන්වී තනිව ජීවත් වීමට කල සටන සාධාරණ එකක් බව නොවේද..

    ආර්. සම්පන්ධන් මහතාට සුබ පතමි. දකුණේ සමාජය සමග ජීවත්වී පුරුද්දක් ඇති සම්පන්ධන් විපක්ෂ නායක වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. ඔවුන් ෆෙඩරල් සිහින පෙන්වා, බෙදුම්වාදී සිහින පෙන්වා උතුරේ සමාජය විකෘති කරන තාක් ඔවුන් ගැන සුබවාදීව බැලීමට නොහැකිය. දැන් සම්පන්ධන් යනු උතුරු පළාත් සභාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නොවන බවත් ඔහු සියළු ජාතීන් නියෝජනය කරන විපක්ෂ නායකයා වන බවත් ඔහු වටහා ගත යුතුය. ඒ අනුව ක්‍රියා යුතුය.
    අනෙක් අතට සම්පන්ධන් ගේ හඩ දැන් රටේ විපක්ෂයේ නිල හඩ ලෙස පිළිගැනීමක් ඇති වීම ගැටළුවක් විය හැකිය. ඒ ඔහු අන්තවාදී අදහස් දරණ තාක් කල් පමණි. ඒ හැරුණු කොට, කුමාර වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වීමට වඩා සම්පන්ධන විපක්ෂ නායක වීමේ අමුතු නරකක් නම් මට නොපෙනේ.
    Waruna Sudantha Herath , Manjula Samarasekara

    .... උපුටා ගැනීම බුකියෙන්......
    උපුටා ගැනීම,පල කිරීම හැර වෙනත් අදහසක් නොමැත.


    එකනේ අපේ කුරහන් තලප කන මහා සිංහලේ නායකයට තිබුනනේ වෙන නමක් එවෙලේ යෝජනා කරන්න. අර වෙරවන්ශේ ලියපු උන්දලටත් තිබුනනේ.

    දැන්ද උබලට උන්දැව මතක් වුනේ.
    මොකටද එක එකාව පත් කරගන්නේ.
    අහක යන නයි නැට්ටෙන් අල්ලන් රෙද්දේ අස්සේ දාගත්තනම් දැන් ඉතින් ඒක උන් එක්කම බලාගනින්.

    අන්තිමට මහින්දවනේ අප්පා හැම දේකටම මතක් වෙන්නේ.


    සිංහලයෝ දෙමළ සහ මුස්ලිම් ජනයා මෙන් සාමූහිකත්වය පමණක් පදනම් කරගෙන දේශපාලන තීරණ නොගනිති. ඔවුහු තම ස්වාධීිනත්වයද අගය කරති. නමුත් සිංහලයෝ දේශපාලනයේ විවිධ සිද්ධි තුල පොදු බවක් උකහා ගැනීමට අපොහසත් වෙති. අවාසනාවකට ඒ හේතුව නිසා සිංහලුන් ලෙහෙසියෙන් රවටන්ට හැකිය. යහපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කථා මැවුනේ විශේෂයෙන්ම සිංහලුන් රැවටීමටය

    මට හිතෙන්නේ සිංහලය මේ රටේ සුලුජාතියක් වෙනකන් ඕක තේරුම් ගන්නේ නැ.


    JVP එකට ඡන්දෙ දුන්න නම් මේ තත්වෙ උදා වෙන්නෙ නෑ.


    කටින් බතල හිටෝන එවුන් ඉතින් බතල තිය බතල දණ්ඩක් වත් හිටෙව්වේ නේ නේ.
    අන්තිමට ටෝයියන්ට ගහන්න වෙන සින්දුව තම ඕක.
    මෙලඩි එකකුත් හදාගත්ත නම් හරි.

    දොම්පෙට යන පර කොයිබදෝ...අයියේ මට කියා දෙන්නකෝ.... චන්ද දායකයා.

    බතල හොඳට බැහලා තියෙනවා......හාරනකන් ටිකක් ඉන්නවා.... JVP(අනුර & the Clan )
    :D:D:D:D:D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කැ* දෙමළෙක් Mixed වෙලා තියෙනව කියල පේනව... දැනට දෙන්නයි :rofl::rofl::rofl:

    උබනේ යකෝ පවුල් වලට සාප කරන්නේ., තොගේ එකෙක් මැරුණා නම් කියයි ඔහොම.
    සම්බන්දන් ගේ හුත්තවල් වැඩක් නෑ . නිකන් අවජාතකයෙක් වගේ මැරෙන්න කියල කියලා එපා යකෝ. තොටත් එහෙම තමයි වෙන්නේ කවද හරි
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උබනේ යකෝ පවුල් වලට සාප කරන්නේ., තොගේ එකෙක් මැරුණා නම් කියයි ඔහොම.
    සම්බන්දන් ගේ හුත්තවල් වැඩක් නෑ . නිකන් අවජාතකයෙක් වගේ මැරෙන්න කියල කියලා එපා යකෝ. තොටත් එහෙම තමයි වෙන්නේ කවද හරි

    කැ* දෙමළෙක් Mixed වෙලා තියෙනව කියල ටික ටික ඔප්පු වෙනව ... දැනට දෙන්නයි :rofl::rofl::rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උබනේ යකෝ පවුල් වලට සාප කරන්නේ., තොගේ එකෙක් මැරුණා නම් කියයි ඔහොම.
    සම්බන්දන් ගේ හුත්තවල් වැඩක් නෑ . නිකන් අවජාතකයෙක් වගේ මැරෙන්න කියල කියලා එපා යකෝ. තොටත් එහෙම තමයි වෙන්නේ කවද හරි

    මහින්දගෙ කට්ටියට දැන් ඉතුරු වෙලා තියෙන්නේ සාප කරන ඵක විතරයි..
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    11219004_10207566855911656_8109883924915787666_n.jpg
     
    ලංකාවේ මහ පුදුම කුහකයෝ ටිකක් ඉන්නේ..ඇයි මුන්ට හිතන්න බැරි ඔක්කොම මිනිස්සු කියලා..කොටි ඇති උනේ කාගේ වරදින්ද..අපේම වරදින් නේද.තවත් මුන්ගේ තියෙන කුහක කමයි වන්ශේ කබල් ගැන එකයි නැතිවෙලා නෑ..තුහ්:

    මොකද්ද බං අපේ වරද කොටි ඇතිවෙන්න?

    කොහොමද ආමි එක ඒකාලේ ප්‍රභාකරන්ට දුන්නා නම්
     
    hoda thiranayak..

    dan sambandan ta demala minissu ge prashan gana witharak nemei wipaksha nayaka noyajonaya karanne mulu samastha rata, e nisa mulu ratema prashna (sinhala / demala / muslim) gana katha karanna wenawa...

    me sare 5 wasare exam eka liyala politics gana katha karana podi unta nam oka therenne nahe :D:D:D


    :D කොහොමද කතා කරන්න වෙන්නේ? කවුරු හරි එහෙම කියලා තියනවාද? කොහෙ හරි ලියලා තියනවාද? එහෙම කතා කළත් ඊළම වෙනුවෙන් යන්න බැරිද?

    දැන් රටේ මිනිස්සු හැමෝම ගැන කතා කරන නිසා යුධ අපරාධ වලට සහාය දෙන එක නවත්වයිද? ෆෙඩරල් එපා කියයිද?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලංකාවේ මහ පුදුම කුහකයෝ ටිකක් ඉන්නේ..ඇයි මුන්ට හිතන්න බැරි ඔක්කොම මිනිස්සු කියලා..කොටි ඇති උනේ කාගේ වරදින්ද..අපේම වරදින් නේද.තවත් මුන්ගේ තියෙන කුහක කමයි වන්ශේ කබල් ගැන එකයි නැතිවෙලා නෑ..තුහ්:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අපි තමා සේරම කලේ,දෙමල මිනිස්සු හරි අහිංසකයි අප්පා
     
    :angry: කොටි නැගිට්ටොත් අප්පච්චිව ගේමු:rofl:

    නැ බං...එතකොට අපි රට බෙදන්න කැමති වෙනවා....අපිට සිංහල දේශයක්..උන්ට දෙමළ දේශයක්....තොපිව ඊළමට දක්කනවා නැත්තම් මුහුදට දානවා...ආයි රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැ
     
    අනිවා බන්. සහජීවනේ හොඳයි දෙමලුත් එහෙම මිනිස්සු නම්. ඕකුන්ට බලේ ආවම සිංහල එවුන්ට පයින් ගහලා එලවන්නේ. අදටත් බලපන් දෙමල එවුන් ඉන්න පළාතකට ගිහින් සිංහල එවුන්ට උන් සලකන විදිය. මම ඇස් දෙකෙන්ම දැකලා ඒ වගේ පලාතක මාස ගානක් ජීවත් වෙලා තියෙන නිසා දන්නේ. දකුණේ අපිත් එක්ක ජීවත් වෙන දෙමළුන්ට ඒ වගේ අවුලක් තියෙනවද බන්?

    යහපාලනයට දුන්න නම්....රනිල් අගමැති කළා නම් රට පනින්න එපා....විඳවපන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    අනුර කුමාර නේ කිව්වේ දෙන්න කියලා....අනුර කුමාර සම්බන්ධන් ට හරි සපෝට් තනතුරකුත් දුන්නේ


    JVP ekata seat 6k hamba unama seat 16k hamba unu TNA ekata nodi thaman illagaddi UPFA UNP eka ganata wetenawa neda?

    Minissunta katawal kadenakan keyboard kadenakan ekane kiwwe wedi balayak denna kiyala JVP ekata :)

    UNP UPFA walata 100 90 wage loku ganna deddi ayi thawa 15k denna bari JVP ekata?

    Bortuwata rathu ali kiyala chodana karapu aya ada ali ekka wadi wela innawa..
    anna 140 ganakin mega cabinet ekath sammatha karagena
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    ජවිපෙට දිල මොනා කරන්නද? අනුර කුමාර නේද කිව්වේ සම්බන්ධන්ට දෙන්න කිව්වේ


    JVP ekata seat 6k tiyagena seat 16k tiyana pakshayata ayithi dhe ganna puluwanda????? JVP ekata seat 20k tibila thun weni pakshaya wela denna kiwwanam weradiy...

    Etakota katada weradda karakila enne... JVP ekata chandaya nodi SLFP UNP dapu aya neda?:rolleyes:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එංගලන්තයේ ඈත ගමක සංක්‍රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්‍රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට නිගා දෙන තරමේ අවලාදයන්, අපවාදයන් දකිද්දි දැනෙන හැඟීම විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයෙ වචන නැත.

    දෙමළෙකුට විපක්ශ නායකකම ගිය නේදැයි හත්පොළේ වැටෙමින් විලාප දෙන උඹලා මේ නොකියා කියන්නෙ දෙමලු අපෙන් වෙන්වී තනිව ජීවත් වීමට කල සටන සාධාරණ එකක් බව නොවේද..

    Manjula Samarasekara

    ආර්. සම්පන්ධන් මහතාට සුබ පතමි. දකුණේ සමාජය සමග ජීවත්වී පුරුද්දක් ඇති සම්පන්ධන් විපක්ෂ නායක වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. ඔවුන් ෆෙඩරල් සිහින පෙන්වා, බෙදුම්වාදී සිහින පෙන්වා උතුරේ සමාජය විකෘති කරන තාක් ඔවුන් ගැන සුබවාදීව බැලීමට නොහැකිය. දැන් සම්පන්ධන් යනු උතුරු පළාත් සභාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නොවන බවත් ඔහු සියළු ජාතීන් නියෝජනය කරන විපක්ෂ නායකයා වන බවත් ඔහු වටහා ගත යුතුය. ඒ අනුව ක්‍රියා යුතුය.

    අනෙක් අතට සම්පන්ධන් ගේ හඩ දැන් රටේ විපක්ෂයේ නිල හඩ ලෙස පිළිගැනීමක් ඇති වීම ගැටළුවක් විය හැකිය. ඒ ඔහු අන්තවාදී අදහස් දරණ තාක් කල් පමණි. ඒ හැරුණු කොට, කුමාර වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වීමට වඩා සම්පන්ධන විපක්ෂ නායක වීමේ අමුතු නරකක් නම් මට නොපෙනේ.