මන්දාරමේ මාගෙ ලෝකේ පායනා....
සෙව්වන්දියේ හීන දෑලේ යාවෙනා...
ඒ හීන පෙම් ලෝකෙ පැතුමන් දරා...
ජීවිතේ.. ආදරේ....
ගීය මුමුනන්න එන්නම් සදා............
මිතුරු මග පාලා...
ඇදුරු සගවාලා..
මේ ආදරේ බැන්දුනා......
තනුව මගෙ වීලා..
ගීය ඔබෙ වීලා...
මුමුනන්නකෝ ලං වෙලා....
සගවාගන්න බෑ ජීවිතේ මා පෙලා...
පණ මාගේ රකින්නම් ආදරෙයි සෑමදා..
සීත රෑ ගාවා..
සුසුම් වැල් මෝරා....
මං ආදරේ පතනවා........
නෙත් කැළුම් පාලා...
මුදු සිනා දීලා.....
ඔබ නිහඩවී ඉන්නවා......
යලි දැකගන්න ආසයි මේ ගීතේ ගයා.....
කියලාදෙන්න හද ගැහෙන රිද්මේ ඔයා...
සෙව්වන්දියේ හීන දෑලේ යාවෙනා...
ඒ හීන පෙම් ලෝකෙ පැතුමන් දරා...
ජීවිතේ.. ආදරේ....
ගීය මුමුනන්න එන්නම් සදා............
මිතුරු මග පාලා...
ඇදුරු සගවාලා..
මේ ආදරේ බැන්දුනා......
තනුව මගෙ වීලා..
ගීය ඔබෙ වීලා...
මුමුනන්නකෝ ලං වෙලා....
සගවාගන්න බෑ ජීවිතේ මා පෙලා...
පණ මාගේ රකින්නම් ආදරෙයි සෑමදා..
සීත රෑ ගාවා..
සුසුම් වැල් මෝරා....
මං ආදරේ පතනවා........
නෙත් කැළුම් පාලා...
මුදු සිනා දීලා.....
ඔබ නිහඩවී ඉන්නවා......
යලි දැකගන්න ආසයි මේ ගීතේ ගයා.....
කියලාදෙන්න හද ගැහෙන රිද්මේ ඔයා...

