මම තවදුරටත් එළකිරියේ සිටිය යුතු කෙනෙක් ද ? ඉදිරි පැය 48 න් පසු ලැබෙන චන්ද ගණන අනුව වැඩි දෙනෙක් කිවුවොත් මම යන්න ඕනේ කියල මන් යනවා. වැඩි දෙනෙක් ඉන්න කිවුවොත් ඉන්නවා.

Podi Silva - පොඩි සිල්වා;18917625 said:පලයන්
ගිහින්
අරුණ 47
එකෙන් වරෙන්
..උබව ගණන් ගන්න බල්ලෙක් වත් නැහැ 
..ඒ නිසා යනවනම් පල...ඉන්නවනම් ඉදින්...


එහෙම බැලුවම උබ වගේ උන් මේකේ හෙන ටික දෙනයි ඉන්නේ..ඔන්න ඔහේ ආතල් එකක් දීගෙන ඉදපන්....

ඉකන් බොරු පොයි දදා ඉන්නේ නැතිව වැඩක් ඇති දෙයක් දාපන්..
නෙදර්ලන්තේ යන එවයි , ඩිෆෙන්ඩර් ගන්න එවයි , අකුවා ගන්න එවයි , හාලි ඩේවිඩ්සන් ගන්න එවයි කියා කියා මෙතන නපුන්සක ත්‍රෙඩ් දාලා මානසික රෝගයක් තියනව කියල වටේටම කගහල කියන්නේ නැතිව වැඩකට ඇති දෙයක් දාපන් කොහෙන් හරි උස්සල හරි කමක් නැහැ.... ඕක මානසික ලෙඩක් උඹට තියෙන්නේ.... අරක තියනව මේක තියනව කියල හැමතිස්සෙම කෑගහන එක ලෙඩක් බන්....උඹගේ ගෙදර උන්ටත් එහෙම තියනවද? හෆෝ විනාසයි ඉතින් අහල පහල උන් කොහොම ඉන්නවද දන්නේ නෑ නේද .සිරිපලයෝ