විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    yahapalaya wegena enne :D

    උබ මෙකට රෙප්ලයි කරලා නිසායි මම කම්න්ට් කරන්නෙ. පාර්ලිමෙන්තුව පිලිගන්නෙ පක්ශ ච්න්දයෙන් පත්වු විදියට මච්න්. එ කියන්නෙ සන්දාන්ය කියන්නෙ එක පක්ශයක්. එ නිසා සන්දානය්නෙ පත්වන් සියලුම දෙනා විපක්ශයෙ හිටියත් ජාතික ආන්දුවෙ කොටස් කාරයො වෙන්වා නිතනින්ම එකයි දෙමල සන්දානෙට විපක්ශ නාය්ක කම යන්නෙ.

    ඔතනත් ඔයවගෙම කතාවක් වෙන්නෙ.සන්දාන්ය කියන පක්ශ වවස්ට්තාව අතුලෙ නයකය කියන කෙන්කට හිමිතැන හම්බෙන්නෙ නැහැ සියලු පක්ස වලට. සන්දානය කියන්නෙත් එක පක්ශ්යක් විදියට තමයි ව‍ය්වස්තාවෙන් සැලකෙන්නෙ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    oka mata therenawa ban,methana wimal gammanpila paksha nayakayo widiyata piliganne nathi eka mata gataluwak naha,
    eth MR ta thibba mulika chodanawak thama wipakshaya durwala karapu eka,
    danuth wenne ekama neda
    kalin una kiyala dan kiyanna bane,ehenam e waradi karanna aluth ewun one nane
    kalin MR athulu anduwa pissu natuwe hoda wipakshayak thibbe nathi hinda
    dan karagena yanneth e wadapiliwelama yahapalana salu othagena
     
    Last edited:

    කවදාව්ත් ඉදිරියට යු එන් පි හො නිදහස් පක්ශ වලින් විපක්හ්ස්යක් බලාපොරොත්තු වෙන්න බැහැ බන්. උබ කියලා තියන කතව ඇත්ත්ම මම මෙ කොමෙන්ට් එක් දැම්මෙ උබට විමල් හා ගම්මන්පිල පස්සට යාම ගැන අවබොද උනෙ නැහැ කියලා හිතාගෙන