එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aiya dan 16 Gb pen ekak keyak weida srilanka weladapole:baffled:
    මල්ලී pen එකක් ගන්නවා නම් kingston එහෙම නම් ගන්නම එපා
    90% kingston කියලා ගහලා එන්නේ fake ..
    දැන් හොද එකකට ගන්න තියෙන්නේ transcend කියන brand එක
    උබේ usb 3 නැද්ද බන් ..usb 2 ලොකු capacity වලට යද්දී pen එක slow වෙනවා බන්.
    transcend ලගේ එනවා jetflash 350 කියලා pen එකක් ,,ඒක පට්ට
    මේ තියෙන්නේ ඒකේ ලංකාවේ link එකක්

    http://www.laabai.lk/shop/transcend-jetflash-350-16gb-pen-drive/

    ebay ගන්නවා නම් මේ seller ලා දෙන්නාම හොදයි
    පලවෙනි එකාගේනම් බඩු නියමයි ..මම උගෙන් usb 3 pen එකක් ගත්තා

    http://www.ebay.com/itm/JetFlash-35...0-Brand-New-/351480195809?hash=item51d5da2ae1

    http://www.ebay.com/itm/Transcend-J...Drive-Black-/251862707669?hash=item3aa42fedd5


    මේකත් පට්ට ,,,
    http://www.ebay.com/itm/Transcend-J...-Pen-Thumb-Drive-380G-Gold-16GB-/252046697531
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)
    rc මල්ලී ,,,
    උබේ මොකුත් ගෙන්නලා අවුල් ගියාද ali එකේ
    මම පට්ට විදිහට ඕකෙන් බඩු ගෙනල්ලා තියනවා බන්
    ගොඩාක් ගණන් බඩුත් ගෙනත් තියනවා
    තවම කිසිම අවුලක් නැහැ බන්.
    හැබැයි මම seller ලා හොදට චෙක් කරනවා
    එක දවසක් මම සපත්තු දෙකක් දාලා ඔකෝම payment ඉවරවුනාට පස්සේ
    seller massage එකක් දාලා තිබුනා මම ඉල්ලපු color එක නැහැ කියලා
    මම කිව්වා එහෙනම් මට එපා කියලා ..
    ඌ එවෙලේම සල්ලි දාලා තිබුනා බන් account එකට
    ebay එකේ වගේ paypal එකට නෙවෙයිනේ වැටෙන්නේ කෙලින්ම account එකට .
    නෑ බන් මටත් අවුලක් වෙලා නෑ.මම item දෙකයි තුනයි ඕකෙන් අරන් තියෙන්නේ:yes:
    ඒත් ගොඩක් උන් කියන්න්නේ ඕකේ වැඩි හරියක් ඉන්නේ හොරු කියලානේ.
    ඒක නිසා මම වැඩිය බඩු ගන්න යන්නේ නෑ ඕකෙන්:dull:
     
    Status
    Not open for further replies.