20ට හොඳ ෆෝන් බලමුද?
ඕක හොලව හොලව ඉන්නෙ නැතුව ඇතුලට වරෙන්....
ඕක හොලව හොලව ඉන්නෙ නැතුව ඇතුලට වරෙන්....
හොඳ බඩු මුලින්ම තියෙන්නෙ. ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්න විදියට කියන්නම්
1.Xiaomi Redmi Note 2
2.TCL M2U
3 Meizu M2 mini
4.Lenovo K3 Note
05.ZTE Nubia Z5S
06.Lenovo S60
07.Leagoo Elite 5
08.UMI Hammer S
09.Mlais M52 Red Note
10.Umi Emax
11.Mlais MX
12.Bluboo X550
13.Ulefone Be Pro
14.Oukitel U8 Universe Tap
15.Siswoo C55
16.Blackview Alife P1 Pro
17.Cubot H1
18.Ulefone Paris
19.Mlais M4 Note
20.UBRO M1
හුඟක් ෆෝන් වල ඉස්සරහ cam 5MP පිටිපස්සෙ 13MP cam
ගන්නෙ කොහෙන්ද? click here
ෆෝන් බලල මහන්සිත් ඇති. බම්ප් එකක් දාලා සීතල වතුර වීදුරුවක් බොන්න.
1.Xiaomi Redmi Note 2
2.TCL M2U
3 Meizu M2 mini
4.Lenovo K3 Note
05.ZTE Nubia Z5S
06.Lenovo S60
07.Leagoo Elite 5
08.UMI Hammer S
09.Mlais M52 Red Note
10.Umi Emax
11.Mlais MX
12.Bluboo X550
13.Ulefone Be Pro
14.Oukitel U8 Universe Tap
15.Siswoo C55
16.Blackview Alife P1 Pro
17.Cubot H1
18.Ulefone Paris
19.Mlais M4 Note
20.UBRO M1
හුඟක් ෆෝන් වල ඉස්සරහ cam 5MP පිටිපස්සෙ 13MP cam
ගන්නෙ කොහෙන්ද? click here
ෆෝන් බලල මහන්සිත් ඇති. බම්ප් එකක් දාලා සීතල වතුර වීදුරුවක් බොන්න.

**වැඩි විස්තර මැද පිටුවල
Last edited:
මෙතන වෙන ෆෝන් එකක් එක්ක එකට තියල ඇහුවොත් කෝකද හොඳ කියන්න පුලුවන්.






මම සුදු පාට අරන් හොඳට නාලා තියෙනව. සුදුපාට ගන්නවනම් බැක් එකක් එක්කම ගන්න. හරියට බැලුවොත් ෆෝන් වල ලස්සනම පාට දෙක සුදු/කළු
කිළුටු වෙන එකට මොකක් හරි කරගන්න වෙයි තමා