මෙහෙම දෙනවා නම් හෙටම රියල් එකක් හදාගන්නම්කො..![]()

දෙන්නෙ උබට පොල් ටොක්කක්..... පිහාටු එක දෙක ආවට පිහාබන්න බෑ... තටු එනකන් ඉවසපන්.. තාම ඕව හිට් උනෙත් නෑ නේ....!!![]()
![]()

දෙන්නෙ උබට පොල් ටොක්කක්..... පිහාටු එක දෙක ආවට පිහාබන්න බෑ... තටු එනකන් ඉවසපන්.. තාම ඕව හිට් උනෙත් නෑ නේ....!!![]()
![]()

Ela machan.. Gaththa widiyath poddak dapan..

usd/jpy buy eka hackerv predict karapu ganatat wada uda yai mama hitanne

120.47 විතර එන්න ඉඩ තියෙනවා,. ඒත් මුලින් පොඩි ගානකින් පටන් ගන්න ඕන නිසයි පොඩියට ටිපි තිබ්බේ...,usd/jpy buy eka hackerv predict karapu ganatat wada uda yai mama hitanne

120.47 විතර එන්න ඉඩ තියෙනවා,. ඒත් මුලින් පොඩි ගානකින් පටන් ගන්න ඕන නිසයි පොඩියට ටිපි තිබ්බේ...,
උඹේ ටාර්ගට් එක reach කළා.. ආයෙත් buy එකක් දාන්නද?![]()
එපා..දැනට ඇති,.. සෑහීමකට පත්වෙයන්,.හෙට කියල දවසකුත් තියෙනවා නේ,..!! හෙටත් මම සිග්නල් දෙනවා,.!

ටේක් ප්‍රොෆිට් එකත් ගහලා.. $11.66![]()

එපා..දැනට ඇති,.. සෑහීමකට පත්වෙයන්,.හෙට කියල දවසකුත් තියෙනවා නේ,..!! හෙටත් මම සිග්නල් දෙනවා,.!

දැන් මේක අහලා ,පොඩ්ඩක් නටලා නිදාගනින් හෙටත් සිග්නල් දෙනව...!