මරණ දණ්ඩනය එයි?

මරණ දණ්ඩනය ????

  • අවශ්ය වේ.

    Votes: 74 76.3%
  • අවශ්ය නොවේ.

    Votes: 23 23.7%

  • Total voters
    97
ලංකාව වගේ දේශපාලනේ නීතියට ඇගිලි ගහන රටකට ඕව හරි යන්නෙ නෑ බන් ..බලපන් බස් ඩ්ෆෙන්ඩර් ඇසිඩන්ට් නඩුව ... වීඩියෝ වලිනුත් හොදටම පෙනි පෙනී බස් කාරය තමයි වැරදි උනේ .. ඒ වගේ අනිත් ඒවටත් වෙන්න පුලුවන් ,, සල්ලි කාරයට එක විදියක් දුප්පතාට එක විදියක් .......
 
Last edited:

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    thamath marana daduwam thiyanawane.usawi walin dunnat eka janadipathige anumethiyenne kryathmaka karannane one.eka ithin janadipathilane denn akamethi.e aya akamethine nikan aparade maran daduwama deela paw puroganna.
     

    Similar threads