gif ඇවටාර් එකක් අරගමු 🅿✖

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gif ඇවටාර් එකක් අරගමු 🅿✖

    මචන්ලා මම අද නිකන් ඉද්දි පොෆයිල් එකට දාන්න avatr තියන හොද සයිට් එකක් හෙව්වා

    Note: The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB (whichever is smaller).

    මෙහෙම තමයි එළකිරියේ තියන ලිමිට් එක නිසා උබලා ඩව්න්ලෝඩ් කරද්දී 19.5 KB වෙන හෝ ඊට අඩු ඒවා අරගනිල්ලා සයිට් එක යට තියනවා නොදන්නා උන්ට අරගන්න බම්ප් එකක් වත් දාපල්ලා :)




    http://www.animated-gifs.eu/horror-devil/013.htm

    07bc340a5fa48fa27196b583581eb0f5_13493.gif


    473470df5478470c7e9733c0918a7080_13494.gif



    1352fca2e51e5b34469372f8959d5c58_13482.gif


    :)ට්‍රයි කරපන් DjSpK ඇවටාර් සෙට් එක පට්ට මචෝ :)

    http://www.elakiri.com/forum/group.php?groupid=326
    http://www.elakiri.com/forum/album.php?albumid=3230

    oya collection eke thiyena samahara evanam reserved eva
    use karanakota poddak balala ganna ......:)
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    how about mine , i created this with two images

    එල මචං සයිස් එක කොහොමද බන් අඩු කර ගත්තේ ඔය සයිස් ඒවා මට ගන්න බැ නේ බන් 19 kb වලට අඩුවෙන් කොහොමද කන්වෙන්ට් කරන්නේ
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සොහොන;18970243 said:
    එල මචං සයිස් එක කොහොමද බන් අඩු කර ගත්තේ ඔය සයිස් ඒවා මට ගන්න බැ නේ බන් 19 kb වලට අඩුවෙන් කොහොමද කන්වෙන්ට් කරන්නේ

    me size ekata ganan gihin thama ban quality ekayi moving smoothness ekayi adu une