Reply to ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ
මේක බලන අය කියන්න මම හරිද කියලා
(මේක උදාහරනයක් )
FD = 1,500,000.00 & FD Interest rate = 6%
Loan taken 1,300,000.00 & Loan Int. 8%
No of installments (Months) 24
(Loan will be settled in 02 years)
Installment 58,795.48
Total Interest Paid 111,091.49
Total Interest received (MAY BE) 156,000.00
Profit of taking the loan 44,908.51
loan එක නොගෙන fixed deposit එක withdraw කරල ලක්ශ 02 ආපහු FD දාල (පොලිය 6%) ලෝන් එක ගත්තොත් ගෙවන්න වෙන වාරිකය හැම මාසෙම බැංකුවෙ normal savings a/c එකට හැම මාසෙම යැවුවොත් මෙහෙමයි.
If deposit an amount of Rs 58,795.48 for 24 months = 1,466,529.06
Int. from investing the remaining 2 laks in FD for 02 yrs = 24,000.00
Profit for not taking the loan and paying monthly installment =190,529.06
මාස 06න් 06ට saving a/c එකේ ඉතිරිවෙන ගාන FD දැම්මොත් මිට වඩා පොඩි ගණනක් වැඩිය ඉතිරිවෙනව..
(කෙනෙක් කියයි මේව කොහොමද අපි දන්නෙ කියලා...... ඒත් මේක මීට වඩා බොහොම සරලව තාත්ත මට කියල දුන්න. හැබැයි අපේ තාත්ත ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ 08 පංතියට වෙනකං විතරයි - මියගොස් වසර 08ක් වන ඔහුට නිවන් සුව ලැබේවා)

Last edited:

නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ
)
ඕක ඔය කියන OD කතාවට නම් කොහොමද දන්නෙ නෑ. මම එහෙම එකක් අහලත් නෑ. ඕන තරම් මිනිස්සු ඕක කරනව හැබැයි ලෝන් එකක් විදියට. 
scenario 01 විදියට සතයක් වත් ගෙවන්නෙ නැතුව අවුරුදු 5ක් ගියත් තඹ සතයක් වැඩක් නැති virtual reality FD එකක් ඔය තියෙන්නෙ. 

income ekata wiyadam set karagannawa api 