java web development 7 කොටස - JSTL

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඔන්න start කලා 7th java web development lesson එක. :cool:
    මතක ඇතිනේ? කලින් lesson එකෙන් මම කිව්වා ඊළඟට කරන්නේ JSTL ගැන කියලා?

    හරි! මොනවද මේ JSTL කියන්නේ? :oo:

    බොලාට මතක ඇතිනේ අපි කලින් කරපු example වල scriplet use කලා?? මේ scriplets වෙලාවකට අපිට ඔනේ ඕනේ විදියට use කරන්න අමාරුයි. :no:

    උදාහරණයක් විදියට, අපිට loop එකක් run කරගන්න, database value එකක් access කරගන්න, XML data processing වලට, conditions check කරගන්න ගොඩක් වැදගත් වෙනවා.

    ඔය මම උඩ කියපුවා ටික, scriplets වලින් කරන්න ගියෝතින් ගොඩාක් වෙලාවට නාගෙන තමයි නතර වෙන්නේ.
    JSTL, java EE Web application වලම component එකක් හින්දා, වැඩි අමාරුවක් නැතුවම අපිට use කරගන්න පුළුවන්.

    ** මට බොලාට තේරුම් කරන්න ඕනේ මෙච්චරයි, JSTL කියන්නේ.., scriplets වලින් අපි කරපු දේවල්ම ඊට වඩා පහසුවෙන් කරගන්න උදව් වෙන component එකක්.

    simple and easy! උඹලට පෙනෙයි ඉස්සරහට.

    Zu9RLTe.png


    දැක්කනේ? ඔය තියෙන්නේ sample scriplet එකක්.

    මේ තියෙන්නේ අපි කලින් කරපු project එකේ user.jsp page එක. පෙනවනේ just date and time readable විදියට print කරගන්න කාලා තියෙන කට්ට?

    L1HyooG.png


    ඕනේ කර
    අනිත් classes එහෙම import කරගන්න ඕනේ, එකින් එකට. ඒක මහ කරදරයක් බොලව් :angry:

    JSTL අපිට classified කරන්න පුළුවන්, use වෙන functional ares අනූව.

    1 - Core Tags
    2 - Formatting tags
    3 - SQL tags
    4 - XML tags
    5 - JSTL Functions

    හරි, අපි එකින් එක tags අරගෙන examples කරලා බලමු. මම examples වලට සුපුරුදු project එකම තමයි use කරන්නේ

    01 - Core Tags.

    මුලින්ම බලමු මේ tag libs කොහොමද අපේ project එකට include කරගන්නේ කියලා. හරිම simple කොල්ලනේ! ;)

    tFcVylX.png


    දැක්කනේ? tag එකේ name එකෙන්ම පේනවා ඇති මේ import කරලා තියෙන්නේ core tag lib එක කියලා.

    <%@ taglib prefix="c" uri="http://java.sun.com/jsp/jstl/core" %>

    මේ එක එක classified tag area ඇතුලේ ඒකට අදාලව use කරන්න පුළුවන් tags ගොඩක් තියෙනවා. මම ඔක්කොම කියලා දෙන්නේ නෑ. ඕනේම කරන වැදගත්ම ටික කියලා දෙන්නම්.


    (i) <c:out>
    මොනවා හරි අපිට display කරගන්න තියෙන result set එකක් , value එකක් display කරගන්න තමයි <c:out> use වෙන්නේ
    මේ තියෙන්නේ අපි backend එකෙන්, frontend එකට send කරපු username එක display කරගන්න <c:out> tage එක කරලා තියෙන විදිය.

    LyWWucW.png


    මේ result එක,
    JRpzlzS.png


    (ii) <c:set>
    නමින්ම තේරෙනවනේ? මොකක් හරි variable එකක් declair කරලා, ඒක jsp page එක ඇතුලේ ඕනේම තැනක access කරගන්න තමයි මේ tag එක use කරන්නේ.

    zHkp4mJ.png


    මේ..?

    FfgBd54.png


    මේ result එක,
    JRpzlzS.png


    කලින් වගේම තමයි.

    (iii) <c:if>
    සාමාන්‍යයෙන් if condition එකකින් වෙන්න ඕනේ දේ මෙයා කරලා දෙනවා!
    VGWDpuv.png


    ඔන්න result එක

    sB5QJpc.png


    (iv) <c:forEach>
    loop එකක් එහෙම දාගන්න කියාපු tag එක බොලව්.

    9cJK94g.png


    මේ result එක,
    YhD4Zmk.png



    හරි! අදට මෙච්චරයි!:dull:
    to be continued ආහ්! Keep in touch!
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ගොඩක් ස්තූතියි.අලුතෙන් ත්‍රෙඩ් එකක් දානකොට මේ සීරීස් එකේ පරණ ලින්ක් සේරම දාපන් මචං මගහැරණ ඒව අල්ලගන්න.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    එල මචන්....ගොඩක් thanks.:yes::yes::yes:..දිගටම කරගෙන යමු..+ දෙන්න නම් බෑලු :confused::confused::confused: