forex signal බලාපොරොත්තු වන්නන් හට
ආ එක නෙවෙයි,. කාලයක් කට්ටියක් කෑ ගැහුවා නේද TSU කියල සල්ලි හොයන්න ඇහැකි සෝෂල් සයිට් එකක් facebook වගේ,. මාත් එක නිකමට කරා,. මේ ලගදි ලොග් වෙලා බලද්දී බැලන්ස් එක $100 වෙලා,.ඉතින් මම වඩේ ඇත්තද බලන්න කාශ් අවුට් කරා...! වෙස්ටර්න් යුනියන් මනී ට්‍රාන්ස්ෆර් ක්‍රමේට කිසි ගින්නක් නැතුව සල්ලි අතටම ගත්ත,.. !!

workout කිරීමට ගොස් අතෙහි ඇති ඌ ආභාදයක් හේතුවෙන් මේ ටිකේ එන්න උනේ නෑ.. තවම පොඩ්ඩක් කැක්කුම තියෙනවා,. තනි අතෙන් ටයිප් කරද්දී විකාරයි වගේ ,. හොද උන සැනින් පහුවෙච්ච ඒවටත් එක්ක නැවත සලකනවා,...! 

ලවටත් කෙල උනා,... නංගි පොඩ්ඩ ප්‍රපෝසල් එකත් රිජෙක්ට් කරා,.