පොලීසියේ වැඩ කිඩ
.
.
.
.
.
.
.
.
.
.
.
මට ඔෆිස් එකට පොලිස් රිපෝට් එකක් දෙන්න ඕන වෙලා තියෙනව. මම පොලිස් රිපෝට් එක ගන්න පොලීසියෙන් ඉල්ලුවෙ දැන් දවස් 25කට විතර කලින්. නමුත් පොලීසියෙන් මට පොලිස් රිපෝට් එක දෙන්නෙ නෑ. ඒක සයින් කරන්න ඉන්න එකා අපේ ගෙදරට එහා ගෙදර එවුන් අදුරන එකෙක්. එහා ගෙදර එවුන් අපිත් එක්ක ඇටෑක්. අරව මේව කිය කිය දෙන් දවස් ගානක් මාව රස්තියාදු කරනව බන්. ඌට ජරාවක්වත් ඕන වෙලාද මන්ද. මාර අවුල බන් මට ජීවිතෙත් එපා වෙලා තියෙන්නෙ. ජොබ් කට්ට කරගන්න විදියකුත් නෑ.
නීති ගැන දන්න කෙනෙක් උදව්වක් කරහල්ලකො බන්. මේකට මට මොකද්ද කරන්න ඕන? මෙහෙම රිපෝට් නොදී ඉන්න පුලුවන්ද? උදව්වක් කරපල්ල. බම්ප් එකක්වත් දාගෙන යමන්