සඳ තරු නිහඬයි ගීය අමරදේවයන්ගේ හඬින් ගැයෙනුයි අප අසා තිබෙන්නේ.එහෙත් එම ගී පදවැල් නන්දා මාලිනිය විසින්ද ගයා තිබෙනවා. වෙනත් තනුවකට අනුව ගයා ඇති එම ගීයත් මා හට නම් මිහිරියි..සොඳුරුයි..
පාළුව තනිකම කුටියට අවුදින් ....
සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
හදවත විතරක් අවදි වෙලා.......
පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා.....
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කළා.......
පද රචනය -කුලරත්න ආරියවංශ
තනු නිර්මාණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - විශාරද නන්දා මාලිනී
හැමෝටම බලන්න බම්ප් එකක් දාන්න.
පාළුව තනිකම කුටියට අවුදින් ....
සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
හදවත විතරක් අවදි වෙලා.......
පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා.....
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කළා.......
පද රචනය -කුලරත්න ආරියවංශ
තනු නිර්මාණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - විශාරද නන්දා මාලිනී
හැමෝටම බලන්න බම්ප් එකක් දාන්න.
Last edited:





Katahanda
masekata ekak wath karanna oni
9+ ~♥~