සින්හලයා

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔන්න අපේ එකෙකුයි,ඇමරිකන් කාරයෙකුයි,චීනෙකුයි දවසක් බාර් එකක ඉන්නවලු.
ටික වෙලාවක් යද්දි ජේසු තුමා ආවලු ඇතුලට
ජේසු තුමාට ඉතින් අර ලෙඩ සුව කරන්න බලය තියෙනවනෙ.
ඒක මතක් උනාලු ඇමරිකන්කාරයට​.
ඉතින් මූ නැගිටල කිව්වලු,උතුමාණනි මා මාස 8ක් මේ දනිස් අමාරුවෙන් දුක් විඳිනවා ,අනේමාව සුව කර දෙන්න කියලා.
ඉතින් ජේසු තුමා මොකක්ද කරේ,දණහිස උඩින් අත තියලා පිරිමැද්දලු.ඉන්ස්ටන් සුව උනාලු.
ඒක දැකපු චීනා කිව්වලු අනේඋතුමාණනිමම මාස 5ක් තිස්සෙ මේ කොන්ඳෙ අමාරුවෙන් ඉන්නෙ මාවත් සුව කර දෙන්න කිව්වලු.
උගෙත් කොන්ඳ එවෙලෙම සුව උනාලු.ජේසු තුමා අත ගන්න ගමන් සින්හලයා දිහා බැලුවලු.
සින්හලයා පුදුමෙන් ඔක්කම බලන් ඉඳල
ඔන්න අපේ එකා කියනවලු,මගේ නම් ඇඟට අත තියන්න තියා ළඟටවත් එන්න එපා.

මම මේ සති 5 ක ලෙඩ නිවාඩු දාල ඉන්නෙ කිව්වලු
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    10_funny_celebrity_gifs3.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kokatath thiyenne me account eka thamai.. aluthen kaatawath mekata enna barida? thread ekak daala mage rep kapalath thibuna. ohoma.unama aluth kisi kenek mekata ena ekak nam ne. :frown:

    එහෙම සෙකන්ඩ් ක්ලාස් වැඩ නෑ නංගි මම ලග ..මෙතන බොහෝ අය ගැහැණු මෙන් රගපාන නිසයි ඔයා වගේ අය ගැනත් එක පාරටම විස්වාස නොකරන්නේ ..!
    බනින්න තියනවනම් කෙලින් බනිනවා ..හොදක් කිවොත් එකත් කෙලින් කියනවා
    හොරෙන් රේප් කපන්නේ නෑ කවදාවත් ..කැපුවත් නම දාල කපන්නේ
    ඔන්න රේප් දීල ඇති
     
    Last edited:

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    එහෙම සෙකන්ඩ් ක්ලාස් වැඩ නෑ නංගි මම ලග ..මෙතන බොහෝ අය ගැහැණු මෙන් රගපාන නිසයි ඔයා වගේ අය ගැනත් එක පාරටම විස්වාස නොකරන්නේ ..!
    බනින්න තියනවනම් කෙලින් බනිනවා ..හොදක් කිවොත් එකත් කෙලින් කියනවා
    හොරෙන් රේප් කපන්නේ නෑ කවදාවත් ..කැපුවත් නම දාල කපන්නේ

    oya newei ane.. man rep gana thread ekak daala man faje ekak kiyala onna rep kapala. man oya kiyala kiwwe ne ne tharaha ganna ithin..:( :(