තිරය_ඇරෙනවා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තිරය ඇරෙනවා තිරය වැහෙනවා...
    හින්දුස්ථානය සිහිවෙනවා.......
    අම්මලා නංගිලා අත්වැල් අල්ලං...
    ලැසි ගමනිං සාලෙට එනවා.......:sorry::eek:

    ස්වප්නා බැලුමට මවු හා එක්වෙති...
    ඊයෙත් රෑ බත් නැති දරුවෝ....
    මේ ආදරයට හෙන ගෙඩි ඉල්ලති...
    දවසේ වැඩ නිම කළ සැමියෝ...:angry:

    තිරය ඇරෙනවා තිරය වැහෙනවා...

    හිස් ගෙඩි වල විස ගෙදරට පතුරන...
    කලාව මොට වූ අපේ ළමයි...
    ඩිවෝස් පේපර් අත්සන් කරමින්...
    අම්මලා යන හැටි බලා හිදියි...! :oo:


    තිරය ඇරෙනවා තිරය වැහෙනවා...

    diya-aur-baati-post_1383037660.jpg


    10985053_1122972727720250_7653464403243019374_n.png


    :sorry: :sorry: :sorry: :sorry:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා...:growl:
    මෙලෝ රහක් නැති, කිසිම කමකට නැති, පූරුවෙ පවකට අහන්න දකින්න ලැබෙන කුජීත කතා මාලාවක්...:frown: