රුසියානු SU-30 ගුවන් යානා

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    රුසියානු SU-30 ගුවන් යානා


    මම මීට කලින් ඔයාලාට ~~~ Russian Airshow 2015 ~~~ කියලා ත්රෙඅඩ් එකක් දැම්මා මතක ඇති. ඉතින් එකට හොද ප්‍රතිචාර තිබුණු නිසා මම අද හිතුවා මේ දවස් වල හැමෝම කතා වෙන රුසියානු SU-30 ගුවන් යානා වල පින්තූර ටිකක් දාන්න . :D:D:D

    මගේ කලින් ත්රෙඅඩ් එක බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න

    ලස්සන පින්තූර ටිකක් හම්බ උන නිසා ඔරිජිනල් රෙසොලුෂන් එකම තිබ්බා. ලොකු වැඩි කියල බනින්න එපා.

    ඔන්න වීඩියෝ කෑල්ලකුත් හම්බ උනා. එකත් බලලම ඉන්න

    http://www.liveleak.com/view?i=408_1441175937

    විකි පිඩියා එක මෙය ගැන මෙහෙම කියනවා

    Role Multirole fighter[1]
    Manufacturer KnAAPO, Irkut Corporation
    Designer Sukhoi
    First flight 31 December 1989
    Introduction 1996
    Status In service
    Primary users People's Liberation Army Air Force
    Indian Air Force
    Vietnam People's Air Force
    Russian Air Force
    Produced 1990s–present
    Number built 500+[2][3][4]
    Unit cost
    Su-30MK2: US$37.5 million in 2012
    Developed from Sukhoi Su-27
    Variants Sukhoi Su-30MKI
    Sukhoi Su-30MKK
    Sukhoi Su-30MKM
    Sukhoi Su-30SM



    ඔන්න එහෙනම් ෆොටෝ ටික බලලාම ඉන්න









    :D:D:D:D:D







































































    ඔන්න එහෙනම් එකත් ඉවරයි.

    ඉතින් ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් රේප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න

     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,322
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP ++
     
    • Like
    Reactions: tharakacm

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo