පොඩි නයෙක්

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔන්න තව දවසක් එක නයෙක් අනිත් නයාගෙන් මෙහෙම අහනවලු.
මචන් නයෙක් ගෙ විෂ ශර්‍රිර ගත උනොත් මොනාද වෙන් නෙ කියල​.
අනිත් එකා කියනවලු,ඩෙෆා මැරෙනව එහෙම උනොත් ඒත් ඇයි උබ එහෙම අහන්නේ?
අනිත් එකා: මගේ තොළ හැපුන බන් කියල ඌ ඇදගෙන වැටුනලු:(
​
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar549729_1.gif
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේකට කොමන්ට් දාන අය මාව ඇඩ් කර ගන්න​.
    බොසා කිව්ව රෙප් ගන්න ඕ ඇඩ් කරගන්න thread දාන එක ස්පෑම් කියල.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වරෙන් කිති (කුචි) කවන්න:(
    ඇය
    මෙලොව ඇති අවසන්
    වයින් වීදුරුව
    නොවේ නම්
    යලි කිසි දිනක වයින්
    නොබොන්නට තීරණය
    කළෙමි
    ඇය මෙලොව වෙසෙන
    අවසන් එළදෙන නොවන
    හෙයින් යලි කිසි දිනක
    ගව මස් නොකමි
    මම අනගාරික වෙමි
    ධර්මපාල නොවෙමි!
    :angry:
    ​
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඇය
    මෙලොව ඇති අවසන්
    වයින් වීදුරුව
    නොවේ නම්
    යලි කිසි දිනක වයින්
    නොබොන්නට තීරණය
    කළෙමි
    ඇය මෙලොව වෙසෙන
    අවසන් එළදෙන නොවන
    හෙයින් යලි කිසි දිනක
    ගව මස් නොකමි
    මම අනගාරික වෙමි
    ධර්මපාල නොවෙමි!
    :angry:
    ​

    අත් පුඩියක් ගහන්න මිතුරනි