වයසට යද්දි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :confused: වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ??
    අපි හැමෝම වයසට යනවා.. මොහොතින් මොහොත.. දවසින් දවස...
    පොඩි කාලෙ දණගාපු කාලෙ ඉදල, මොන්ටිසෝරි, ඉස්කෝලෙ, දැන් ජොබ් කරනවා..සමහරු කසාද බැදල, සමහරු තාත්තලා අම්මලා, අපි මොනව කරත් කාලෙ යන එක වයසට යන එක නතර කරන්න බැහැ වයිමගෙ මල්ලි ආවත්..

    ගොඩක් අය වයසට යද්දි පොඩි ළමයි වගේ වෙනව කියල ගොඩක් අය කියනවා.ඒත් ඇත්තටම වයසට යද්දි මොනවද වෙන්නේ ?? පොදුවෙ සිද්ද වෙන සිද්ධි ටිකක් දාන්නන්. දන්න අය පොඩ්ඩක් පැහැදිළි කරල දෙනවද මේව කොහොමද වෙන්නේ කියල අංක පිළිවෙලටම..

    1. ඇයි කොන්දෙ සුදු වෙන්නේ? ඇයි හම රැලි වැටෙන්නේ? දත් වැටෙන්නේ?

    2. ඇයි වයසට යද්දි සිහිය අඩු වෙන්නේ? මතකය (මෙමරි) අඩු වෙන්නේ? ඒ කියන්නේ යම් කිසි දෙයක් සිද්ද වුනාම ඒක මෙමරියට යන්නෙ නැද්ද? නැත්නන් මෙමරි ෆුල් නිසා සේව් වෙන්නෙ නැද්ද? ඒත් නැත්නන් සේව් වුනත් මෙමරි ෆුල් නිසාත් වෙනත් වෙනත් සීන් නිසාත් ෆයිල් කරප්ට් වෙනවා වගේ සීන් එකක්ද? නැත්නන් ඔලුවෙ තැන් තැන් වල එක එක ෆයිල් තියෙන නිසා ඒවා හරි විදිහට තෝරා බේරා ගන්න බැරි කමක්ද? එහෙමනන් ඇයි බැරි මෙමරිය හදාගන්න විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ ඕනි නැති ඒවා අයින් කරල අදාල ටික විතරක් තියාගන්න. (ඩිස්ක් ඩිෆ්රැග්මන්ට් කරනවා වගේ) භාවනා වගේ දේවල් වලින් මේවා කරන්නත් බැරි කමක් නැහැ නේද...
    අනිත් කාරණාව තමයි අදාල සිද්ධිය ඔලුවට යනවනන් කොහොම හරි, මෝහනය වගේ එකකින් ඒක සිිහියට ගන්න පුලුවන් නේද? ඒ කියන්නේ ඒක සේව් වෙලා නේද ඔලුවෙ? එතකොට මෝහනය කියන්නේ විද්‍යාත්මක පදනමක් තියෙන දෙයක්ද?

    3. ඇස් පෙනීම අඩු වෙනව කියන්නෙ කොයි වගේ දෙයක්ද? යම් දෙයක් සිදුවීම ඇස් දෙකට ග්‍රහණය වෙන්නෙ නැද්ද? නැත්නන් ග්‍රහණය වුනාට ඒක ඔලුවට යන්නෙ නැද්ද? ඔලුවට ගියාට සේව් වෙන්නෙ නැද්ද? සේව් වුනාට වැඩක් නැද්ද?

    4. ඇසීමත් ඒවගේ.. ඇහෙන්නෙ නැද්ද? ඇහෙන ඒවා ධාරණය වෙන්නෙ නැද්ද?

    5. ස්පර්ශය - හැගීම් දැනීම් (උදා.. ලිංගිකව උද්වීපනය වෙන්නෙ නැත්තේ ඒ සම්බන්ධව අප්‍රාණකත්වය නිසාද? ඒ හැගීම් සාමාන්‍ය දෙයක් වෙලා නිසාද? )

    6. ඇයි තරුණ පරපුර ගැන කුහක වෙන්නේ ගොඩක් අය? අපේ කාලෙ එහෙම නැහැ. දැන් උන් පිස්සු කෙළිනව වගේ හැගීම් ප්‍රකාශ වෙන්නේ ඇයි ඒ වගේ වයසක අය තුලින්? ඇයි හැමෝම 70,80 දශකෙ ජෝතිපාලල අමරදේවල අදහන මට්ටමට අගයන්නේ? දැන් කාලෙ දක්ෂ අය නැද්ද? නැත්නන් දක්ෂ අයව පිළිගන්න අකමැතිද පරණ අය..

    මට මේවා සම්බන්ධයෙන් දන්න විදිහට උත්තර ටිකක් දාන්න බලන්න. සමහර ඒවා පොඩි කාලෙ මමත් ඉගෙන ගෙන තියෙනවා.. කරුමෙ කියන්නේ ඒව දැන් මටත් අමතක වෙලා. වයසයිනෙ ඉතින් :baffled::baffled::baffled:

    • Like
    Reactions: RIDER89 and BlueBat

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩු හරියාගෙන වගේ එන්නෙ.. :lol:

    ohoma thama ban wayasata yana eka walakwanna ba .. :P

    බඩු හරියාගෙන වගේ එන්නෙ..

    ohoma thamai uncle wayasta yaddi :P

    :eek: Ubata denata mona tiakda thiyenne :baffled: wayasaka ekek udaw karapanko :sorry:

    හරියට උත්තරයක් දීපන් යකෝ... :angry::angry::angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan terena widiyata melo hasarak terumak nethuwa ohe jivithe duwala duwala anthimata ek than wela shock wetcha ayata tamai oya mental problems enne.amataka wena ewa,podi aya wage hesirena ewa okoma.oya life eka meaning ekak nethuwa ohe anith aya duwannan wale duwapu ayata tamai badu set wenne.

    mage grandparenstla innawa dan 80 years kisima mental drop ekak ne.agata strength eka ne,but podi aya wage hesirenne ne.egollo jivithe hema dawasakma conscious widiyata,day by day terumak athiuwa jivath wetcha aya.

    oya new generation ekata banina ekath mind eka eka side ekakata witarak limit wela jivath wetcha aya karana dewal.

    new society eka naki ayata newe apitawath dirawanne nethi ewa tiyenawane.ewa ithin naki ayata dekkama pissu wage athi e kaleth ekka compare karama.

    dan kale mona pissu kelilida ban,attama life eke pissu kelinna enjoy karanna puluwan kale tibbe 70s,80s,90s wala.dan godak un FB eke ne pissu kelinne gedara idan.

    life eka terumak athuwa kivath wetcha waysaka aya kawadawath ohoma baninne ne.ape grandparenslata dirawanne natte api kohomada eka thana dawasama pc eka issaraha inne wage dewal.egolonta eka dekkama pissu wage athi e kaleth ekka compare karama.apitath otchara tama man ipadune 88 but dan 1998 wage passe ipduna un karana gon weda dekkama epa wenawa api e kale karapu ewa ekka compare karaddi.

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    age thiyena saila dine dina marenawa
    aluthin athi wenne naha
    oka regenerate karanna puluwannam sadakal inna puluwan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කියපන් වේ%$%$... යකෝ අපිත් කවදහරි වයසට යන නිසා මේවා දැනන් ඉන්න එක හොදයි:P:P
    දන්නෙ නෑ සිංහලයො.. :sorry:
    එකක් හොයාගත්තා නෙට් එකේ තිබිලා..

    වයසට යද්දි සම රැලි වටෙන්නේ ඇයි?

    අපේ සම යට මේද තට්ටුවක් තියෙනවා.අත්පා පිරුණු සිවභාවයක් තියෙන්නේ එ හින්දයි.අපි වයසට යනවිට මේද තට්ටුව ශක්තිය නිෂ්පාදනය සදහා වැය වෙනවා.එතකොට මේ මේද කට්ටුව ක්ෂය වෙනවා.අන්න එතකොට තමයි හම රැලි වැටීම ඇරඹෙන්නේ.

    :lol:ow ekai mu mewa dala tiyenne
    :rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata nan terena widiyata melo hasarak terumak nethuwa ohe jivithe duwala duwala anthimata ek than wela shock wetcha ayata tamai oya mental problems enne.amataka wena ewa,podi aya wage hesirena ewa okoma.oya life eka meaning ekak nethuwa ohe anith aya duwannan wale duwapu ayata tamai badu set wenne.

    mage grandparenstla innawa dan 80 years kisima mental drop ekak ne.agata strength eka ne,but podi aya wage hesirenne ne.egollo jivithe hema dawasakma conscious widiyata,day by day terumak athiuwa jivath wetcha aya.

    oya new generation ekata banina ekath mind eka eka side ekakata witarak limit wela jivath wetcha aya karana dewal.

    new society eka naki ayata newe apitawath dirawanne nethi ewa tiyenawane.ewa ithin naki ayata dekkama pissu wage athi e kaleth ekka compare karama.

    dan kale mona pissu kelilida ban,attama life eke pissu kelinna enjoy karanna puluwan kale tibbe 70s,80s,90s wala.dan godak un FB eke ne pissu kelinne gedara idan.

    life eka terumak athuwa kivath wetcha waysaka aya kawadawath ohoma baninne ne.ape grandparenslata dirawanne natte api kohomada eka thana dawasama pc eka issaraha inne wage dewal.egolonta eka dekkama pissu wage athi e kaleth ekka compare karama.apitath otchara tama man ipadune 88 but dan 1998 wage passe ipduna un karana gon weda dekkama epa wenawa api e kale karapu ewa ekka compare karaddi.

    එලස්. පලවෙනි පැහැදිලි කිරීම...එලස්..
    ඒ කියන්නේ හරි මානසික සුවයකින් හිටියනන් ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුලුවන් කියන එක නේද..ඒ කාලෙ අයට අපිව දිරවන්නෙ නැහැ වගේ අපිට දැන් අලුත්ම 90න් පස්සේ උන් දිරවන්නෙ නැත්තේ ඒක ලෝක ස්වබාවය නිසාද? :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නෙ නෑ සිංහලයො.. :sorry:
    එකක් හොයාගත්තා නෙට් එකේ තිබිලා..

    වයසට යද්දි සම රැලි වටෙන්නේ ඇයි?

    අපේ සම යට මේද තට්ටුවක් තියෙනවා.අත්පා පිරුණු සිවභාවයක් තියෙන්නේ එ හින්දයි.අපි වයසට යනවිට මේද තට්ටුව ශක්තිය නිෂ්පාදනය සදහා වැය වෙනවා.එතකොට මේ මේද කට්ටුව ක්ෂය වෙනවා.අන්න එතකොට තමයි හම රැලි වැටීම ඇරඹෙන්නේ.
    :rofl::rofl::rofl:

    එතකොට ශක්තිය නිෂ්පාදනය කරන්න ශක්ති ජනක ආහාර අරගෙන හොදට මේද තට්ටුව මේන්ටේන් කරානන් මෙහෙම වෙන්නේ නැද්ද? :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඩිමෙන්ෂියා නමැති මානසික රෝගය මතුවන්නේ වයස අවුරුදු 50 ඉක්‌මවූ මැදිවියේ පුද්ගලයන්ටය. මෙම රෝගයේදී සිදුවන්නේ ඔවුනගේ මොළයේ ස්‌නායු සෛල ක්‍රම ක්‍රමයෙන් අඩපණවීමට ලක්‌වීමය. එවිට ඔවුනගේ මතක ශක්‌තිය දුර්වල වේ.

    මෙලෙස මොළයේ ස්‌නායු සෛල අඩපණවනවිට මතක ශත්කිය දුර්වලවීම නිසා ඔවුනට මෙතෙක්‌ තමා කළ කී දෑ පිළිබඳව අමතකවීමට පටන් ගනී. තමා මෙතක්‌ පරිහරණය කළ අත්ඔරලෝසුව, ජංගම දුරකථනය, නිවසේ ගෘහ භාණ්‌ඩ ආදිය ගැන විමසනවිට එකවරම එය හඳුනාගෙන පැමිණීමට යම් මැදිවියේ පුද්ගලයකුට නොහැකිවී නම් ඔවුන් ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුයි. මෙය ඩිමෙන්ෂියා රෝගයේ මුල් අවධිය විය හැකිය.

    ඇතැම් පුද්ගලයන්ගේ ඩිමෙන්ෂියා රෝගයේ ලක්‍ෂණ වනුයේ ඔවුන් තුළ තම බිරිඳ දරුවන් කෙරෙහි සැකයක්‌ මතුවීමය. තම වයෝවෘද්ධ සැමියා අනියම් ඇසුරක්‌ පවත්වන බවට බිරිඳ තුළ සැකයක්‌ ඇතිවේ. එසේත් නැතිනම් තම බිරිඳ අනියම් ඇසුරක්‌ පවත්වන බවට වයෝවෘද්ධ සැමියාට සැකයක්‌ මතුවේ.

    ඩිමෙන්ෂියා රෝගයේ තවත් බරපතළ අවස්‌ථාවක්‌ වනුයේ අපචාර ක්‍රියාවන් සඳහා යොමුවීමය.:shocked: (උදාහරණ :-කුමාර456 වගේ ) විශේෂයෙන්ම මෙය ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුව සිටින වයෝවෘද්ධ පිරිමි පුද්ගලයන් තුළින් දක්‌නට ලැබේ.
    දරුවන් රැකියාවන් නිසා සහ විවාහයෙන් පසු දෙමාපියන්ගේ වෙන්ව ජීවත්වීමට යැමේදී වැඩිහිටියන් හුදකලාවීමට පටන් ගනී. මෙම හුදකලා බව නිසා ඔවුනට ඩිමෙන්ෂියා රෝගය වැළදේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    waysata yanawa kiyana eka athathatama heta sarala siduwimak. jiwath wime side effect ekak thamai wayasata yama. api jiwath weddi ape body eke thiyana organs pawichchi karanawa , ethakota ewa tika tika parana wenawa, wahanayak pawichchi karaddi parana wenawa wagei thamai ape body eka parana wenne.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩිමෙන්ෂියා නමැති මානසික රෝගය මතුවන්නේ වයස අවුරුදු 50 ඉක්‌මවූ මැදිවියේ පුද්ගලයන්ටය. මෙම රෝගයේදී සිදුවන්නේ ඔවුනගේ මොළයේ ස්‌නායු සෛල ක්‍රම ක්‍රමයෙන් අඩපණවීමට ලක්‌වීමය. එවිට ඔවුනගේ මතක ශක්‌තිය දුර්වල වේ.

    මෙලෙස මොළයේ ස්‌නායු සෛල අඩපණවනවිට මතක ශත්කිය දුර්වලවීම නිසා ඔවුනට මෙතෙක්‌ තමා කළ කී දෑ පිළිබඳව අමතකවීමට පටන් ගනී. තමා මෙතක්‌ පරිහරණය කළ අත්ඔරලෝසුව, ජංගම දුරකථනය, නිවසේ ගෘහ භාණ්‌ඩ ආදිය ගැන විමසනවිට එකවරම එය හඳුනාගෙන පැමිණීමට යම් මැදිවියේ පුද්ගලයකුට නොහැකිවී නම් ඔවුන් ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුයි. මෙය ඩිමෙන්ෂියා රෝගයේ මුල් අවධිය විය හැකිය.

    ඇතැම් පුද්ගලයන්ගේ ඩිමෙන්ෂියා රෝගයේ ලක්‍ෂණ වනුයේ ඔවුන් තුළ තම බිරිඳ දරුවන් කෙරෙහි සැකයක්‌ මතුවීමය. තම වයෝවෘද්ධ සැමියා අනියම් ඇසුරක්‌ පවත්වන බවට බිරිඳ තුළ සැකයක්‌ ඇතිවේ. එසේත් නැතිනම් තම බිරිඳ අනියම් ඇසුරක්‌ පවත්වන බවට වයෝවෘද්ධ සැමියාට සැකයක්‌ මතුවේ.

    ඩිමෙන්ෂියා රෝගයේ තවත් බරපතළ අවස්‌ථාවක්‌ වනුයේ අපචාර ක්‍රියාවන් සඳහා යොමුවීමය.:shocked: (උදාහරණ :-කුමාර456 වගේ ) විශේෂයෙන්ම මෙය ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුව සිටින වයෝවෘද්ධ පිරිමි පුද්ගලයන් තුළින් දක්‌නට ලැබේ.
    දරුවන් රැකියාවන් නිසා සහ විවාහයෙන් පසු දෙමාපියන්ගේ වෙන්ව ජීවත්වීමට යැමේදී වැඩිහිටියන් හුදකලාවීමට පටන් ගනී. මෙම හුදකලා බව නිසා ඔවුනට ඩිමෙන්ෂියා රෝගය වැළදේ

    වැදගත් විස්තර ටිකක්. උඹ මේ වගේ වැදගත් එකක් දැම්මමද කොහෙද...එතකොට ඒ ඩිමෙන්ෂියා කියන රෝගයට ප්‍රතිකාර තියෙනවද? සනීප කරන්න බැරිද? :confused: