NASA ආයතනය සඳ ගමනේ ඡායාරූප 8,400ක් අන්තර්ජාලයට මු

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,912
    9,347
    113
    එක තැනක නෑ
    NASA ආයතනය සඳ ගමනේ ඡායාරූප 8,400ක් අන්තර්ජාලයට මු

    NASA ආයතනය සඳ ගමනේ ඡායාරූප 8,400ක් අන්තර්ජාලයට මුදාහරියි.

    moon-walk-apallo-660x400.jpg


    සඳ ගමන සැබෑවක් ද ? එවැනි දෙයක් ඇත්තටම සිදු වුනා ද ? මේ දේවල් අපි සියැසින් දැක නොමැත. අපට ඇති එකම සාක්ෂිය වන්නේ ඒ සම්බන්ධව ඇති වාර්තා සහ ඡායාරූපයි. මේ දේවල් පිළිබඳව සැක පලකරන පිරිස් ද නැතුවා ම නොවෙයි. ඉතින් සඳ ගමන ඇත්තටම සිදු වූ බව තහවුරු කිරීමට NASA ආයතනය පසු ගිය සතියේ සඳ ගමනේ දී ලබාගත් ඉතා පැහැදිලි ඡායාරූප කිහිපයක් නොව 8,400ක් ම එළිදක්වනු ලැබුවා. මේ ඡායාරූප පරිගණක ඇසුරෙන් වෙනස් නොකරන ලද ඒවා බවටත් වාර්තා වෙනවා. මානව ඉතිහාසයේ වැදගත් මංසලකුණක් සේ සැලකුණු සඳ තරණය සම්බන්ධව මුදාහැරුණු මේ ඡායාරූප පෙළ ඒ මතකය යලිත් අලුත් කිරීමට සමත් වුණා.

    NASA ආයතනය ලබා දුන් ඡායාරූප සමූහය අතරින් කිහිපයක්.


    APOLLO 7

    1460964860017401154.jpg


    1460964860072109122.jpg


    1460964860133937218.jpg


    1460964860192442178.jpg


    1460964860251666754.jpg


    1460964860307914306.jpg


    1460964860312642370.jpg


    1460964860390635330.jpg


    1460964860453937474.jpg


    1460964860520898370.jpg


    1460964860605330754.jpg


    1460964860652510018.jpg


    1460964860708755522.jpg


    1460964860749276226.jpg


    1460964860858811970.jpg


    1460964860909865026.jpg


    1460964860966377538.jpg


    1460964861020132418.jpg


    1460964861180785730.jpg


    1460964861230259266.jpg


    1460964861351261762.jpg


    1460964861414122562.jpg


    1460964861468943938.jpg


    1460964861857048898.jpg


    1460964861899467842.jpg


    1460964862018084930.jpg



    පින්තුර සියල්ල නරඹන්න

    sira[.]lk eke thiyana wadaka share kare :)
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    one of the greatest achievements of the mankind!

    thanks for sharing.. +rep

    මේක බොරු කියන පොන්න හම්බයොත් ඉන්නවනෙ ඉතින්
     
    • Like
    Reactions: Error365!

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    මුන්ට මේවා release කරන්න මෙච්චර කල් ගියේ ඇයි බන්
    Thanks for the share broh
    +Rep ;)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    කෝ අර නීල් අම්ට්‍රොන්ග් හඳට බහින කොට බලන් උන්න කියන පිට සක්වලයින්ගේ පිංතූරෙත් තියෙනවද:D