විදුහල්පති රෙදි ගලවගෙන room එකේ මට්ටු : හිරු News CIA

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    මේකෙ උන් හැමදාම මේවගේ දෙයක් වුනාම වලිගෙන් අල්ලගෙන නහින්න හදනව. සමාන්‍ය මිනිහෙක්වුනත් අපරාධකාරයෙක් කරන්න විනාඩි දෙකක් ඇති. මේකත් සමහරවිට එහෙම වෙන්න පුලුවන්. මම පිනාව සුද්ද කලේ නැහැ. ඒත් මේ වැරැද්දෙන් සීයට පනහක් ගෑනිට යන්න ඕන. ලංකාවෙ නීතිය අනුව අල්ලස් දීමත් වැරදියි. ගැනීමත් වැරදියි. එහෙම බැලුවම ගෑනිටත් හිරේ ලගින්න හරි ලොකු ඇපයක් ඇතුලෙ නිදහස් වෙන්න හරි වෙයි.
    පොට්ට ගෑනි.. එක්කො ඕන නැහ්.

    යකෝ අල්ලස් දීපු එකත් වැරදියි ලබපු එකත් වැරදියි කියන එක හරි බං, දැන් මේ ගෑනි අල්ලස් දෙන්න බලාපොරොත්තුවෙන්ද ගියේ? නෑ යකෝ ඒක රඟපෑමක්!
    තේරෙන්නේ නැද්ද උබලට?
    මෙතන හදන්නේ අල්ලස් ගන්න එකාව අල්ලන්න!

    මේ ගෑනිට පිනා එක්ක බුදියාගන්න ඔතන කිසිම ඕනේ කමක් නැහැ!

    මෙතන අල්ලස් දෙන එකෙක් නැහැ!

    ඒ ගෑනි ඒ රඟපෑමක් කරන්නේ මෙතන තේරුම් ගනින්

    ඔතන කතාව අල්ලස් ගන්න එකා ගැන විතරයි!

    අල්ලස් දෙන එකෙකුත් අල්ලන්න නම් පිට ඔත්තුවක් නිසා ගිහිල්ල හොරෙන් රැකලා ඉඳල අල්ලන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි මේක

    උගේ තියෙන චරිතේ වැරැද්ද ගැන ලැබුන ඔත්තුව ඔප්පු කරන්න සාක්ෂි ඕනේ හින්ද තමයි ඔය විදිහට වැඩේ කරන්නෙ

    උබල මාර එවුන්නේ බන්, මේකේ මුන් එක්ක තර්ක කරන්නත් පිළිකුල්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ යකෝ. උඹ උඹේ තර්කෙ හරි කියල පෙන්නන්න 1000 talks දානවා.

    උඹ නිකන් කතා කරන්නේ උඹට පරචිත්ත විජානන ශක්තිය ඇවිල්ල ගෑනිගේ හිත කියෙව්වා වගේනේ. ඔය CIA වැඩේට එන්න කලින් ඔය ගෑනි පිනා ඉස්සරහ මොන වගේ දහඅට වන්නමක් නැටුවද කවුද දන්නේ.

    මම ආයෙත් කියනවා. පිනා වැරදියි. හැබැයි වැඩේට පොළඹවා ගන්න ගෑනිත් වැරදියි.

    යකෝ අල්ලස් දීපු එකත් වැරදියි ලබපු එකත් වැරදියි කියන එක හරි බං, දැන් මේ ගෑනි අල්ලස් දෙන්න බලාපොරොත්තුවෙන්ද ගියේ? නෑ යකෝ ඒක රඟපෑමක්!
    තේරෙන්නේ නැද්ද උබලට?
    මෙතන හදන්නේ අල්ලස් ගන්න එකාව අල්ලන්න!

    මේ ගෑනිට පිනා එක්ක බුදියාගන්න ඔතන කිසිම ඕනේ කමක් නැහැ!

    මෙතන අල්ලස් දෙන එකෙක් නැහැ!

    ඒ ගෑනි ඒ රඟපෑමක් කරන්නේ මෙතන තේරුම් ගනින්

    ඔතන කතාව අල්ලස් ගන්න එකා ගැන විතරයි!

    අල්ලස් දෙන එකෙකුත් අල්ලන්න නම් පිට ඔත්තුවක් නිසා ගිහිල්ල හොරෙන් රැකලා ඉඳල අල්ලන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි මේක

    උගේ තියෙන චරිතේ වැරැද්ද ගැන ලැබුන ඔත්තුව ඔප්පු කරන්න සාක්ෂි ඕනේ හින්ද තමයි ඔය විදිහට වැඩේ කරන්නෙ

    උබල මාර එවුන්නේ බන්, මේකේ මුන් එක්ක තර්ක කරන්නත් පිළිකුල්..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේකෙ උන් හැමදාම මේවගේ දෙයක් වුනාම වලිගෙන් අල්ලගෙන නහින්න හදනව. සමාන්‍ය මිනිහෙක්වුනත් අපරාධකාරයෙක් කරන්න විනාඩි දෙකක් ඇති. මේකත් සමහරවිට එහෙම වෙන්න පුලුවන්. මම පිනාව සුද්ද කලේ නැහැ. ඒත් මේ වැරැද්දෙන් සීයට පනහක් ගෑනිට යන්න ඕන. ලංකාවෙ නීතිය අනුව අල්ලස් දීමත් වැරදියි. ගැනීමත් වැරදියි. එහෙම බැලුවම ගෑනිටත් හිරේ ලගින්න හරි ලොකු ඇපයක් ඇතුලෙ නිදහස් වෙන්න හරි වෙයි.
    පොට්ට ගෑනි.. එක්කො ඕන නැහ්.

    machan mekedi wela thiyenne school ekedi pina enna kiwuwama meya mukuth nokia idala kelima allas ekatai,education department ekai complain karala,allas eken thami ita passe wenna ona de kiyanne
    kottawe anande pinatath une ekane,mokada okedi pina oka karanawa kiyana oppo karanna pinawa guesthouse ekata gennagannama wenawa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යකෝ අල්ලස් දීපු එකත් වැරදියි ලබපු එකත් වැරදියි කියන එක හරි බං, දැන් මේ ගෑනි අල්ලස් දෙන්න බලාපොරොත්තුවෙන්ද ගියේ? නෑ යකෝ ඒක රඟපෑමක්!
    තේරෙන්නේ නැද්ද උබලට?
    මෙතන හදන්නේ අල්ලස් ගන්න එකාව අල්ලන්න!

    මේ ගෑනිට පිනා එක්ක බුදියාගන්න ඔතන කිසිම ඕනේ කමක් නැහැ!

    මෙතන අල්ලස් දෙන එකෙක් නැහැ!

    ඒ ගෑනි ඒ රඟපෑමක් කරන්නේ මෙතන තේරුම් ගනින්

    ඔතන කතාව අල්ලස් ගන්න එකා ගැන විතරයි!

    අල්ලස් දෙන එකෙකුත් අල්ලන්න නම් පිට ඔත්තුවක් නිසා ගිහිල්ල හොරෙන් රැකලා ඉඳල අල්ලන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි මේක

    උගේ තියෙන චරිතේ වැරැද්ද ගැන ලැබුන ඔත්තුව ඔප්පු කරන්න සාක්ෂි ඕනේ හින්ද තමයි ඔය විදිහට වැඩේ කරන්නෙ

    උබල මාර එවුන්නේ බන්, මේකේ මුන් එක්ක තර්ක කරන්නත් පිළිකුල්..

    යකෝ එතකොට ගෑනි විතරද රඟපෑවෙ මිනිහා රඟපෑවෙ නැද්ද? :lol:

    රඟපෑවත් නැතත් සාමාන්‍ය නීතිය කඩකරන්න බැහැ. පිනාට විරුද්දව උසාවි යනවනම් අනිවාර්යෙන් ගෑනිටත් කෙලවෙනව. රඟපාන බයිල අදාල නැහැ. ඒත් මේක වෙනස්වෙන්න පුලුවන් එක තැනක් තියෙනව.ඒක උබ දැනගන්න උවමනා නැහැ. අනික මම වගෙ උන් නෙමෙයි එතනදි පිනාගෙ පැත්තට කතාකරන්නත් මට වැඩිය උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නව
    .
    .
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    නැහැ මම පිනා උනා නම් ගෑනි අනේ මට කරන්න කියාගෙන ආවත් මම ඔය දේ කරන්නේ නැහැ. මොකද මම කරන්නේ ගරු කටයුතු වුර්තියක් නිසා. ඒක නිසා තමයි මම කියල තියෙන්නෙ පිනා වැරදියි කියල.

    ඒ වගේම පිනාට flirt කරලා, "මට ආරාධනාවක් කලාදෝ, ඔය දෑසින් කියූ කතාවෝ " සින්දුවේ වගේ හැසිරිලා, පස්සේ ඒ මිනිහව අල්ලල දෙන එකත් වැරදියි කියලයි මම කියන්නේ.

    මචන් මෙතන අවස්ථා 2ක් තියෙනව.

    1.
    පලවෙනි අවස්තාව තමයි ඔය CIA කියන මාද්‍ය වැඩසටහනට මේ වීඩියෝ එක කරන්න කලින්, විදුහල්පති සහ මේ ළමයාගේ මවගේ අතර යන ක්‍රියාකලාපයේඩි සිදුවූ ආරම්භය කියන එක.

    2.
    දෙවැනි අවස්තාව තමයි ඔය උබල දකින්නේ වීඩියෝ එකේ ඒ ළමයාගේ අම්මගේ ඔතන රඟපාන එක.

    ඔතන පලවෙනි අවස්ථාවේ තමයි ගෑනිට නොට් වෙන්නේ විදුහල්පතිගේ තියෙන බලු ගතිය. ඒ ගෑනිට ප්‍රින්සිපල් එක්ක බුදියාගන්න ඕනේ නම් මචන් ඒ ගෑනි මොන හුත්තකටද CIA මගුලකට ඕක කියන්ඩ යන්නේ? එහෙනං එහෙම කියනෙන් නැහැ..
    මූ චාටර් යකෙක් කියල දැනගත්තහම තමයි CIA එක කන්ටැක්ට් කරලා කියන්නේ.
    ඊට පස්සේ තමයි දෙවැනි කොටස සිද්ද වෙන්නේ. තේරුනාද?

    දැන් හිතපන් මොකටද ගෑනි කෝල් කරලා මට ආරදනාවක් කරාදෝ දෑසින් පෙමින් කී කතාවෙන් කියල හැසිරෙන්නේ කියල? උබල ඒ තීරණය කරන්නේ ඔය වීඩියෝ එකේ තියන රඟපෑම හින්දයි. ඔතන ගෑනිට අවශ්‍ය නැහැ පිනා එක්ක බුදියාගන්න..! ගෑනි වැරදියි කියල තීරණය කරන්නේ උබල ඔය දෙවැනි කොටස බලල!

    එක බලල සමහර හුත්තල මෙතන කියනවා ඒ ළමයාගේ අම්මට ආතල් එකක් ගන්න තිබ්බ අවාසනාවන්ත ගෑනියෙක් කියල

    මොනාද බන් මේ කියන කතා? චාටර් නැද්ද මුන්?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන විදියටම නම් වෙලා තියෙන්නේ එතන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කතා කලේ වීඩියෝ එක බලල. ඒක බැලුවම එන්නෙ වෙනත් අදහසක්.

    machan mekedi wela thiyenne school ekedi pina enna kiwuwama meya mukuth nokia idala kelima allas ekatai,education department ekai complain karala,allas eken thami ita passe wenna ona de kiyanne
    kottawe anande pinatath une ekane,mokada okedi pina oka karanawa kiyana oppo karanna pinawa guesthouse ekata gennagannama wenawa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    machan mekedi wela thiyenne school ekedi pina enna kiwuwama meya mukuth nokia idala kelima allas ekatai,education department ekai complain karala,allas eken thami ita passe wenna ona de kiyanne
    kottawe anande pinatath une ekane,mokada okedi pina oka karanawa kiyana oppo karanna pinawa guesthouse ekata gennagannama wenawa

    උබ කියන විදියටම කෙරුනොත් හරි. හැබැයි මේ විදියට සැකකාරයො මීඩියා වල පෙන්නන එක වැරදියි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන විදියටම නම් වෙලා තියෙන්නේ එතන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කතා කලේ වීඩියෝ එක බලල. ඒක බැලුවම එන්නෙ වෙනත් අදහසක්.

    මචන් මෙතන අවස්ථා 2ක් තියෙනව.

    1.
    පලවෙනි අවස්තාව තමයි ඔය CIA කියන මාද්‍ය වැඩසටහනට මේ වීඩියෝ එක කරන්න කලින්, විදුහල්පති සහ මේ ළමයාගේ මවගේ අතර යන ක්‍රියාකලාපයේඩි සිදුවූ ආරම්භය කියන එක.

    2.
    දෙවැනි අවස්තාව තමයි ඔය උබල දකින්නේ වීඩියෝ එකේ ඒ ළමයාගේ අම්මගේ ඔතන රඟපාන එක.

    ඔතන පලවෙනි අවස්ථාවේ තමයි ගෑනිට නොට් වෙන්නේ විදුහල්පතිගේ තියෙන බලු ගතිය. ඒ ගෑනිට ප්‍රින්සිපල් එක්ක බුදියාගන්න ඕනේ නම් මචන් ඒ ගෑනි මොන හුත්තකටද CIA මගුලකට ඕක කියන්ඩ යන්නේ? එහෙනං එහෙම කියනෙන් නැහැ..
    මූ චාටර් යකෙක් කියල දැනගත්තහම තමයි CIA එක කන්ටැක්ට් කරලා කියන්නේ.
    ඊට පස්සේ තමයි දෙවැනි කොටස සිද්ද වෙන්නේ. තේරුනාද?

    දැන් හිතපන් මොකටද ගෑනි කෝල් කරලා මට ආරදනාවක් කරාදෝ දෑසින් පෙමින් කී කතාවෙන් කියල හැසිරෙන්නේ කියල? උබල ඒ තීරණය කරන්නේ ඔය වීඩියෝ එකේ තියන රඟපෑම හින්දයි. ඔතන ගෑනිට අවශ්‍ය නැහැ පිනා එක්ක බුදියාගන්න..! ගෑනි වැරදියි කියල තීරණය කරන්නේ උබල ඔය දෙවැනි කොටස බලල!

    එක බලල සමහර හුත්තල මෙතන කියනවා ඒ ළමයාගේ අම්මට ආතල් එකක් ගන්න තිබ්බ අවාසනාවන්ත ගෑනියෙක් කියල

    මොනාද බන් මේ කියන කතා? චාටර් නැද්ද මුන්?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    සරලවම කියනවා නම් ice cream කන එක තහනම් කරපු රටක මනුස්සයෙක් ගාවට ගිහිල්ල දවස් ගානක් කතා කර කර ඉඳල මම ඕනෙනම් ice cream එකක් දෙන්නම් කිව්වම . ඒ මනුස්සයට එක මොහොතක දුර්වලතාවයක් ඇති හා කියන්න.

    ඊට පස්සේ media එක්ක ගිහිල්ල තෝ Ice cream කන්න ඇහුවා නේද සුට්ටෝ කියල කනට එකක් ගැහුවම හරි. :)

    P.S මම කියන්නේ නැහැ මෙතන principal අහිංසකයි කියල. එත් මේවගේ දෙකට පොලබවාගන්න එකත් බලු වැඩක්. ඒ වගේ දෙයක් එතන උනා නම් එක එච්චර හොඳ නැහැ. ඒ වගේම මේ කාන්තාවගේ කිසිම සහයෝගයක් නැතුව principal ලිංගික අල්ලස් ඉල්ලුව නම් . එක සම්පුර්ණයෙන්ම principal ගේ වැරැද්ද
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ මුන් කියන විදියට අර අල්ලස් කොමිසමේ එවුන් ඇවිත් අල්ලස් දෙන එක අල්ලන්න අල්ලස් දෙන කෙනාට අල්ලස් කොමිසමේ අය විශේෂ මුදල් නෝට්ටු වගයක් දෙනවා. ඊට පස්සේ ඒවා තමයි අල්ලස විදියට දෙන්න ඕනේ. එතකොට ඒක අර ගත්තොත් ගත්තු එකා මාට්ටු සාක්ෂි එක්කම. සාක්ෂි ඕනේ නිසා තමයි එහෙම කරන්නේ.

    දැන් එතකොට මේකේ ඉන්න පණ්ඩිතයින්ට අනුව ඒ අවස්ථාවේදී පගාව ගන්න එකා මාට්ටු කරන්න අල්ලස් කොමිසමේ නිර්දේශ පිට පගාව දෙන එකත් වැරදි කාරයෙක්.

    ඩිලාන්, ඔය වහ කුප්පිය දීපන් මෙහෙට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "මේ ලෝකේ ඉන්නේ ජරාම චරිතේ තමයි අම්ම කියන්නේ" කියපු එකෙකුත් දැන් ඇවිත් මෙතන ඒ අම්මට විරුද්දව කතා කරනවා. :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena

    යකෝ එතකොට ගෑනි විතරද රඟපෑවෙ මිනිහා රඟපෑවෙ නැද්ද? :lol:

    රඟපෑවත් නැතත් සාමාන්‍ය නීතිය කඩකරන්න බැහැ. පිනාට විරුද්දව උසාවි යනවනම් අනිවාර්යෙන් ගෑනිටත් කෙලවෙනව. රඟපාන බයිල අදාල නැහැ. ඒත් මේක වෙනස්වෙන්න පුලුවන් එක තැනක් තියෙනව.ඒක උබ දැනගන්න උවමනා නැහැ. අනික මම වගෙ උන් නෙමෙයි එතනදි පිනාගෙ පැත්තට කතාකරන්නත් මට වැඩිය උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නව
    .
    .

    ඈ යකෝ පිනා රඟපාන්නේ නැහැ ඌ එතන සීරියස් ඉන්නේ. ගෑනියි රඟපාන්නේ :lol: උබට විකාරද අමු කැවිලද? ගෑනි කෝල් එක දෙන්නේ CIA කාරයෝ එක්ක එකතු වෙලයි, එකයි රෙකෝඩ් කරලා කරන්නෙ. පිනා කියන්නේ මොනාද කියල බලන්නයි කතා කරන්නේ, සාක්ෂි ඕනේ හින්ද.. ඔතන ගෑනි තමයි නඩු දාන්නේ මෙහෙම දෙයක් පිනා ඉල්ලුව කියල. ඔව් තොට වඩා බුද්දිමත් එවුන් තමයි අනිවරෙන්ම නඩු වලට කතා කරන්නේ. තොපි වගේ මෝඩ යක්කු හිටියොත් හොඳට තියෙයි, වැරදි කාරයෝ එලියට දාල චෝදනා කරන එවුන්ට දඬුවම් නියම කරයි :lol::lol::lol::lol:

    බොල බත් කන ඔටුවෝ!
    කවුරු හරි අල්ලසක් ඉල්ලුවහම එක පොලිසියට කියල අදාළ නිලදාරී එක්ක එක වටලනකොට ඒකට මාට්ටු කරලා දුන්නහම බලු වැඩේ කරපු එකාව, මාට්ටු කරන එකා (මෙතැනදී ඒ මව) කරන්නේ පොලිසියට උදව් කිරීමක් අපරදකාරයෙක්ව වටලන්න. එතකොට ඒ ගෑනිට දඬුවම් දෙන්නේ මොන නීති පොතේ තියෙන වගන්තියකටද? :lol::lol::lol: ඒ ගෑනි එතන මාට්ටු කොරල දෙන එක කරන්නේ අල්ලස් දෙන එක නෙමෙයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සරලවම කියනවා නම් ice cream කන එක තහනම් කරපු රටක මනුස්සයෙක් ගාවට ගිහිල්ල දවස් ගානක් කතා කර කර ඉඳල මම ඕනෙනම් ice cream එකක් දෙන්නම් කිව්වම . ඒ මනුස්සයට එක මොහොතක දුර්වලතාවයක් ඇති හා කියන්න.

    ඊට පස්සේ media එක්ක ගිහිල්ල තෝ Ice cream කන්න ඇහුවා නේද සුට්ටෝ කියල කනට එකක් ගැහුවම හරි. :)

    P.S මම කියන්නේ නැහැ මෙතන principal අහිංසකයි කියල. එත් මේවගේ දෙකට පොලබවාගන්න එකත් බලු වැඩක්. ඒ වගේ දෙයක් එතන උනා නම් එක එච්චර හොඳ නැහැ. ඒ වගේම මේ කාන්තාවගේ කිසිම සහයෝගයක් නැතුව principal ලිංගික අල්ලස් ඉල්ලුව නම් . එක සම්පුර්ණයෙන්ම principal ගේ වැරැද්ද
    මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ ඔලුව තියෙන්නෙ. හැබැයි මේකෙ උන් කෑගහන්නෙ වලිගෙන් අල්ලගෙන.:dull:

    වෙන විදියකට කිව්වොත් හුඟක් උන් කෑගහන්නෙ ප්‍රතිපලේට මිසක් හේතුවට නෙමෙයි. අනික උන් දන්නෙ නැහැ හේතුව නැතිකරන්නෙ නැතුව ප්‍රතිපලේ වෙනස් කරන්න බැහැ කියන එක:baffled:
     
    "මේ ලෝකේ ඉන්න ජරාම චරිතේ තමයි අම්ම කියන්නේ" කියල කියපු කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    සරලවම කියනවා නම් ice cream කන එක තහනම් කරපු රටක මනුස්සයෙක් ගාවට ගිහිල්ල දවස් ගානක් කතා කර කර ඉඳල මම ඕනෙනම් ice cream එකක් දෙන්නම් කිව්වම . ඒ මනුස්සයට එක මොහොතක දුර්වලතාවයක් ඇති හා කියන්න.

    ඊට පස්සේ media එක්ක ගිහිල්ල තෝ Ice cream කන්න ඇහුවා නේද සුට්ටෝ කියල කනට එකක් ගැහුවම හරි. :)

    P.S මම කියන්නේ නැහැ මෙතන principal අහිංසකයි කියල. එත් මේවගේ දෙකට පොලබවාගන්න එකත් බලු වැඩක්. ඒ වගේ දෙයක් එතන උනා නම් එක එච්චර හොඳ නැහැ. ඒ වගේම මේ කාන්තාවගේ කිසිම සහයෝගයක් නැතුව principal ලිංගික අල්ලස් ඉල්ලුව නම් . එක සම්පුර්ණයෙන්ම principal ගේ වැරැද්ද

    අම්මට හුඩු උබල මාර පටු විදිහටනේ හිතන්නේ?
    "ice cream කන එක තහනම් කරපු රටක මනුස්සයෙක් ගාවට ගිහිල්ල දවස් ගානක් කතා කර කර ඉඳල මම ඕනෙනම් ice cream එකක් දෙන්නම් කිව්වම"

    කොහෙද බන් ඔය උදාහරනේ ගැලපෙන්නේ? මෙතන ලමයව දාගන්න ඕනේ නං මගේ අයිස්ක්‍රීම් කාපං කියල කියන එකක් නෙ කරන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඈ යකෝ පිනා රඟපාන්නේ නැහැ ඌ එතන සීරියස් ඉන්නේ. ගෑනියි රඟපාන්නේ :lol: උබට විකාරද අමු කැවිලද? ගෑනි කෝල් එක දෙන්නේ CIA කාරයෝ එක්ක එකතු වෙලයි, එකයි රෙකෝඩ් කරලා කරන්නෙ. පිනා කියන්නේ මොනාද කියල බලන්නයි කතා කරන්නේ, සාක්ෂි ඕනේ හින්ද.. ඔතන ගෑනි තමයි නඩු දාන්නේ මෙහෙම දෙයක් පිනා ඉල්ලුව කියල. ඔව් තොට වඩා බුද්දිමත් එවුන් තමයි අනිවරෙන්ම නඩු වලට කතා කරන්නේ. තොපි වගේ මෝඩ යක්කු හිටියොත් හොඳට තියෙයි, වැරදි කාරයෝ එලියට දාල චෝදනා කරන එවුන්ට දඬුවම් නියම කරයි :lol::lol::lol::lol:

    බොල බත් කන ඔටුවෝ!
    කවුරු හරි අල්ලසක් ඉල්ලුවහම එක පොලිසියට කියල අදාළ නිලදාරී එක්ක එක වටලනකොට ඒකට මාට්ටු කරලා දුන්නහම බලු වැඩේ කරපු එකාව, මාට්ටු කරන එකා (මෙතැනදී ඒ මව) කරන්නේ පොලිසියට උදව් කිරීමක් අපරදකාරයෙක්ව වටලන්න. එතකොට ඒ ගෑනිට දඬුවම් දෙන්නේ මොන නීති පොතේ තියෙන වගන්තියකටද? :lol::lol::lol: ඒ ගෑනි එතන මාට්ටු කොරල දෙන එක කරන්නේ අල්ලස් දෙන එක නෙමෙයි
    එතකොට ෆකෝ උසාවියෙ පිනාගෙ පැත්තට කතාකරන උන් මෝඩයි. ගෑනිගෙ පැත්තට කතාකරන උන් බුද්ධිමත්. එහෙමද?

    යකෝ මේක මීඩියාවල දැම්මෙ මොන වගන්තියට අනුවද?:lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    යකෝ මුන් කියන විදියට අර අල්ලස් කොමිසමේ එවුන් ඇවිත් අල්ලස් දෙන එක අල්ලන්න අල්ලස් දෙන කෙනාට අල්ලස් කොමිසමේ අය විශේෂ මුදල් නෝට්ටු වගයක් දෙනවා. ඊට පස්සේ ඒවා තමයි අල්ලස විදියට දෙන්න ඕනේ. එතකොට ඒක අර ගත්තොත් ගත්තු එකා මාට්ටු සාක්ෂි එක්කම. සාක්ෂි ඕනේ නිසා තමයි එහෙම කරන්නේ.

    දැන් එතකොට මේකේ ඉන්න පණ්ඩිතයින්ට අනුව ඒ අවස්ථාවේදී පගාව ගන්න එකා මාට්ටු කරන්න අල්ලස් කොමිසමේ නිර්දේශ පිට පගාව දෙන එකත් වැරදි කාරයෙක්.

    ඩිලාන්, ඔය වහ කුප්පිය දීපන් මෙහෙට.

    :yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ ඔලුව තියෙන්නෙ. හැබැයි මේකෙ උන් කෑගහන්නෙ වලිගෙන් අල්ලගෙන.:dull:

    වෙන විදියකට කිව්වොත් හුඟක් උන් කෑගහන්නෙ ප්‍රතිපලේට මිසක් හේතුවට නෙමෙයි. අනික උන් දන්නෙ නැහැ හේතුව නැතිකරන්නෙ නැතුව ප්‍රතිපලේ වෙනස් කරන්න බැහැ කියන එක:baffled:

    හේතුව තමයි පිනාගේ තියෙන වලත්ත කම නිසා ළමයින්ගේ අම්මලාගෙන් කැපකිරීම් ඉල්ලන්න එක.
    උබලගේ නැට්ටේ ඉඳන් ගූ බන් උබල හෙන බුද්දිමත් පොරවල් කියල හිතාගෙන ගොන් ටෝක් දෙනවා දකිද්දී කියන්න වචන නෑ අපිට

    ප්‍රශ්නේ ඔලුව නෙමෙයි ප්‍රශ්නේ අහවල් එකෙන් උබල අල්ලාගෙන දඟලන්නේ.
     
    GXEVosy.png