Location: ලොන්ත කොකටු රටක!!ආසන්නතම හේතුවමේ රට කරවන අම්බරුවන් සිතා සිටින්නේ මහජනයා ගොබ්බ,නෂ්ඨමස්තිෂ්කධාරී, නපුංසකයන් කියා ද?????
රථ වාහන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අටර්ලි සක්සස්-ෆූල් කී රාජගිරිය-නෙළුම් පොකුණ රථ වාහන සැළැස්ම අද උදේ වන විට මාර්ගයෙන් අතුරුදන්ය. අද රථ වාහන තදබදය ද අඩුය.
![]()
වෙනදට බේස්ලයින් එකේ එන මම අලුත් එක අදත් තියේවි කියලා හිතාලා නාවල පාරට දැම්මා කියාපංකෝ අයියේ.. ටහිකෙයි කිව්වලු. 8.45යි ඔෆිස් එනකොට..

සෝ සද්දෙත් එක්ක පැහැදිලිව ඇහෙන්නෑනේ..






