♣මී මැසි පාලනය♣ පාර්ට් III ™

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ♣මී මැසි පාලනය♣ පාර්ට් III ™

    මේ කොටසේ නම් වැඩි දෙයක් කියවන්න නෑ බලන්න තමයි තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන්නේ ඊයේ ගමේ ගියපු වෙලාවේ ගහන් ආපු පින්තුර ටිකක්. අපේ ගමේ වත්තේ තියන මී මැසි පෙට්ටි ටික තමා ඔය :D:D

    🎁මෙන්න පෙට්ටිය
    mAod5vT.jpg

    👇👇👇
    GvYvxFg.jpg


    👇මේක උඩ තමයි හිටවල තියන්නේ පෙට්ටිය👇
    8g9Bq6T.jpg


    👇මී මැසි පෙට්ටියක ඇතුලත පෙනෙන ආකාරය👇
    j3He7O8.jpg


    👇මේ ෆ්‍රේම් එකේ තමයි මී මැස්සෝ වද බදින්නේ👇
    a0TwkDZ.jpg


    👇මේ තියෙන්නේ ටික කාලෙකට කලින් බැදපු චුටි වදයක්👇
    mUcghZU.jpg

    👇👇👇👇👇👇
    CttQDsU.jpg

    පෙට්ටිය පිටතින් පෙනෙන ආකාරය
    t1vOPXI.jpg
    👇👇👇👇👇👇
    sV2fIzc.jpg
    👇👇👇👇👇👇
    9odQYMO.jpg

    බම්පියක් අගයකොට සළකමි
    වැරදි ඇතොත් පෙන්වාදෙන මැනවි 👊👊👊
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඕක මහා පරිමාණයන් කෙරුවොත් කොහොමද profit එක එහෙම ?
    මී පැණි බෝතලේක ගාන උබ දන්නවා ඇතිනේ මචං :)
    මහා පරිමාණයෙන් කලොත් ලාභ උපයන්න පුළුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මී පැණි බෝතලේක ගාන උබ දන්නවා ඇතිනේ මචං :)
    මහා පරිමාණයෙන් කලොත් ලාභ උපයන්න පුළුවන්

    එක plate එකෙකින් සාමාන්යෙන් කොච්චර ප්‍රමාණයක් මී පැණි ගන්න පුලුවන්ද , කොච්චර කාලෙකට සැරයක්ද ගන්න පුළුවන් පැණි?.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    එක plate එකෙකින් සාමාන්යෙන් කොච්චර ප්‍රමාණයක් මී පැණි ගන්න පුලුවන්ද , කොච්චර කාලෙකට සැරයක්ද ගන්න පුළුවන් පැණි?.
    මචං මම නෙවෙයි ඕකෙන් පැණි ගන්නේ මගේ මාමා මම හෙට හරියටම අහල විස්තරේ කියන්නම් :):)