twisted (ටුවිස්ටඩ් කොල්ල )

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
twisted (twisted කොල්ල )

avatar82108_3.gif

twisted ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..:no::no:හැමදාම කිරියට එන කෙනෙක් නම් twisted ව හොදට දන්නවා ...:dull::dull:මොකද හුගක් උන් මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට twisted කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න එක ...:lol::lol::lol:හැබැයි මොනවා උනත් හිත හොද එකා ...:):)මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් twisted ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ ඔළුවෙ 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!! :):):)

මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල :dull::dull::dull:
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩො ඔය ල0කාවේ කෙල්ලෙක්ද ... ? ලින්ක් දිපන්කෝ :shocked::shocked:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ, ඒ ලංකාවේ කෙල්ලෙක්ද බන් ඉන්නේ? සිංහලෙන් කතා කරනවා වගේ ඇහෙනවා සමහර තැන්වල.
     
    Last edited:

    සුජීවගේ එකේ ෆුල් ක්ලිප් එක දාලා ඩිලීට් කොලානේ මේකා :angry::angry:

    අඩෝ මූට දිග එක හම්බෙලා ද
    මූට නැග්ගේ නැති වුනාට
    ඒව නම් තියෙන්වා නේ බන්
    මාත් පී එම් එකක් දැම්මා
    උබට එව්වද මූ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න දැම්ම බලපියව් ත්‍රෙඩ් එක තියෙනකං එකෙක් නෑ මකපු ගමං ඔක්කොම දුවං එනව :angry: :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Podi Silva - පොඩි සිල්වා;19138707 said:
    අඩෝ මූට දිග එක හම්බෙලා ද
    මූට නැග්ගේ නැති වුනාට
    ඒව නම් තියෙන්වා නේ බන්
    මාත් පී එම් එකක් දැම්මා
    උබට එව්වද මූ

    තාම එව්වේ නෑ..... පී එම් එකක් දැම්මා...එවයි..

    ෆුල් වීඩීයෝ එක බං....:angry:
     
    avatar82108_3.gif

    twisted ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..:no::no:හැමදාම කිරියට එන කෙනෙක් නම් twisted ව හොදට දන්නවා ...:dull::dull:මොකද හුගක් උන් මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට twisted කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න එක ...:lol::lol::lol:හැබැයි මොනවා උනත් හිත හොද එකා ...:):)මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් twisted ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ ඔළුවෙ 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!! :):):)

    මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල :dull::dull::dull:

    gay thread detected
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න දැම්ම බලපියව් ත්‍රෙඩ් එක තියෙනකං එකෙක් නෑ මකපු ගමං ඔක්කොම දුවං එනව :angry: :angry:

    තියනකොට ඉතින් ඕන දේ බලාගත්තානේ......තෝ මොකද ඩිලීට් කලේ:angry:...

    දාපන් දාපන් ආයෙත්....

    කට්ටිය ඊයේ තප්පර 7 එක නේ බැලුවේ....

    චාන්ස් එක දියන් බං කට්ටියටම ෆුල් සීන් එක බලන්න... :yes:

    ඔක්කොම කිරියේ උදේ හවා හම්බෙන උන් නේ බං;)