හිට්ලර් ගියා : චැප්ලින් ආවා 18+

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හිට්ලර් ගියා : චැප්ලින් ආවා 18+

    මේකට මාව මරාගෙන කන්න නම් එපා.


    12106790_908159549221563_1727491551831847248_n.png
     

    L-Smoker

    Member
    මෛත්‍රීත් පළි ගන්න ඩයල් එකක් උනා නම්
    ජැක්සන්ට ඇඩ්‍රස් නැහැ කොහොමත්
    මෛත්‍රී හොඳ නිසා මූ බේරුනා

    පෝස්ටර් කතා නම් පච කොල්ලෝ:lol:
     
    • Like
    Reactions: roma3547

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මෛත්‍රීත් පළි ගන්න ඩයල් එකක් උනා නම්
    ජැක්සන්ට ඇඩ්‍රස් නැහැ කොහොමත්
    මෛත්‍රී හොඳ නිසා මූ බේරුනා

    පෝස්ටර් කතා නම් පච කොල්ලෝ:lol:
    :lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඇත්තනේ බන් ඉතින් කියන්නේ .. හිට්ලර් ගියා , චැප්ලින් ආව .. ජනතාව තාමත් එකම චිත්‍රපටිය බලනවා ..

    මට තියෙන පුදුමේ .. ජැක්සන් වගේ එකෙක් හිට්ලර් මෙනෙහි කිරීම :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජනාදිපති චාරිලි චැප්ලින්..
    පොනිල් මිස්ටර් බීන්
    ජනතාව සොම්බි

    සුභ අනාගතයක්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    ජනාදිපති චාරිලි චැප්ලින්..
    පොනිල් මිස්ටර් බීන්
    ජනතාව සොම්බි

    සුභ අනාගතයක්

    ane mehema kiyana umbala e kale hitiye koheda
    (2005-2015/1/8)
    president - hitler
    pm - patient / ledek
    janathawa - slaves
     
    • Like
    Reactions: chethana kalan

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
    ඇත්තනේ බන් ඉතින් කියන්නේ .. හිට්ලර් ගියා , චැප්ලින් ආව .. ජනතාව තාමත් එකම චිත්‍රපටිය බලනවා ..

    මට තියෙන පුදුමේ .. ජැක්සන් වගේ එකෙක් හිට්ලර් මෙනෙහි කිරීම :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol::lol::lol::lol:

    ඔන්න ඉතින් උබ බයියන්ගෙ රතු ඉර පන්නන්න හදන්නේ ... ලොල්
    නැහැ බන් ඔය ලක්ෂ 58ට කිය කිය කෑ ගහන උන් මහින්ද මහත්තයත් එක්ක නිදා ගත්තට, නිමලයාගේ සෙට් එක ගිහින් ඇහැරවන වෙලාවේ නැගිට්ටේ ලක්ෂ 48 විතරයිනේ බන්, අනිත් ලක්ෂ 10ම වැඩක් වෙන්නේ නැති නිසා නැගිට්ටේ නැහැනේ, අන්න එකයි මම මේ මුන්ට මතක් කලේ. මුන්ට අර දුමියගේ ලෙඩේ හැදිලද කොහෙද ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නැහැ බන් ඔය ලක්ෂ 58ට කිය කිය කෑ ගහන උන් මහින්ද මහත්තයත් එක්ක නිදා ගත්තට, නිමලයාගේ සෙට් එක ගිහින් ඇහැරවන වෙලාවේ නැගිට්ටේ ලක්ෂ 48 විතරයිනේ බන්, අනිත් ලක්ෂ 10ම වැඩක් වෙන්නේ නැති නිසා නැගිට්ටේ නැහැනේ, අන්න එකයි මම මේ මුන්ට මතක් කලේ. මුන්ට අර දුමියගේ ලෙඩේ හැදිලද කොහෙද ?
    මචන් මම මෙ නොදන්න කමට අහන්නේ... උබත් දැන් ගොඩක් කල් ඉදන් කිරියේ ඉන්න නිසා ... (2007) උබව කෝට් කරලා මම කොමෙන්ට් එකක් දැම්මා නේ... හිතපන් උබ ආයි මේ ත්‍රේඩ් එක ඔපන් කරන්නේ නැ කියලා .. එතකොට උබ කොහොමද දැන ගන්නේ අහවලා විසින් උබගේ කොමෙන්ට් එකක් කොට් කරලා රිප්ලයි එකක් ගහලා කියලා.. ???:nerd: ඉමේල් එනවා කියන්න එපා... :no:එක මම දන්නවා.. කිරියේ නොටිෆිකේශන් එන පොට් එකක් එහෙම තීයෙනවාද ? මට නම් හම්බුන්නැ... මම දකින ලොකු අඩුපාඩුවක් බන් එක නම්...!!! :dull::baffled: