෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්‍ය වසන් කරයි

    මේක හරි නේද කියහන්

    Good Bye Lenin,
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,405
    2,403
    113
    දිව්‍ය ලෝකයේ රාජදානිය.

    මේක ජෙරුසිලමේ මුස්ලිම් ආක්‍රමණ වලින් බේර ගන්න හදන සිදුවීමක් ගැන කතාවක්..

    220px-KoHposter.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    උස ස්ථාන වලට බිය බල පුතු. වසර ගණනාවකට පසුව නිවසට පැමිණෙන නාවිකයකු වන පියා. පියා සහා පුතුන් දෙදෙනාග් විනෝද ගමන. සිතිය නොගකි අවසානය

    රුසියන් එකක්

    The Return.. සුපිරි story එක..
     

    waligamaya

    Well-known member
  • දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී

    the german doctor...
     

    waligamaya

    Well-known member
  • දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී

    the german doctor...

    නොප්:(
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,867
    2,180
    113
    Galle
    ඔන්න එක වයසක තාත්තා කෙනෙක් ඉන්නවා. මෙයට මෙයාගේ පුතා ගෙනත් දෙනවා රොබො කෙනෙක් මෙයගේ වැඩ කටයුතු වලට උදවු කරන්න.
     

    waligamaya

    Well-known member
  • සෝවියට් යුගය තුල සයිබිරියානු සිරකදුවුරකින් පනයන පෝලන්ත ජාතික දේශපාලන සිරකරුවකු හා තවත් විරකරුවන් කිහොපයක බිහිසුණු අබියෝගත්මක පාලා යාම .

    සත්ත්‍ය කතාවකි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඔන්න එක වයසක තාත්තා කෙනෙක් ඉන්නවා. මෙයට මෙයාගේ පුතා ගෙනත් දෙනවා රොබො කෙනෙක් මෙයගේ වැඩ කටයුතු වලට උදවු කරන්න.

    Robot and Frank නේ