දඹූලු ගලේ රෙස්ට් ෆන්....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දඹූලු ගලේ රෙස්ට් ෆන්....

    12065926_933566486723152_4806612277256660619_n.jpg

    දඹූලු ගලේ රෙස්ට් ෆන්....:growl::growl::growl:
    අද උදේ අපේ ගම්ලත් සහෝදරයා දාපු පින්තූරයක් දැක්කම පට්ට දුකක් ආවා.. කළකිරුණ අපේ බලධාරින් ගැනයි සමහර මිනිස්සු ගැනයි.. වැඩි විස්තර ඕනි නැහැ.. මේ පින්තූරෙ බලලම තීරණය කරන්නකො.. මේ පින්තූරෙ පුලුවන් තරම් පබ්ලිෂ් කරපල්ලා..බම්ප් කරපල්ලා.... පින්තූරෙ මධුෂාන් ගම්ලත් සහෝදරයා හසුකරගෙන ආර්ට් ගැලරි එකට දාපු එකක්.
    :growl::growl::growl::growl:
    ලින්ක්
     
    Last edited by a moderator:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තටම ලංකාවෙම උනුත් සීගිරිය වගේ ඓතිහාසික ස්ථෘනයකත් ප්‍රීෂූට් ජෝගි දාගෙන සමයං නටන කාලෙක මේ වගේ දේකට සංචාරකයන්ට බැනල වැඩක් නැහැ. අදාල බලධාරීන් පියවරක් ගන්න ඕනි මේ සම්බන්ධයෙන් අදාල ස්ථාන වල වටිනාකම චාටර් කරන්න දෙන්නෙ නැතුව ඉන්න..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇත්තටම ලංකාවෙම උනුත් සීගිරිය වගේ ඓතිහාසික ස්ථෘනයකත් ප්‍රීෂූට් ජෝගි දාගෙන සමයං නටන කාලෙක මේ වගේ දේකට සංචාරකයන්ට බැනල වැඩක් නැහැ. අදාල බලධාරීන් පියවරක් ගන්න ඕනි මේ සම්බන්ධයෙන් අදාල ස්ථාන වල වටිනාකම චාටර් කරන්න දෙන්නෙ නැතුව ඉන්න..
    :yes: අනිවා. උන්ට නිවරදි උපදෙස් දෙන්න ඕන..