අරක්ෂාවටනම් ඒවිදිහට හදන්න ඕන. මු මේ හොරාට ආතල් ගන්නද කොහෙද මේක හදල තියෙන්නේ 

මොන උට්ටක්ද ඔියි මේක... යුද්ධ තියන ඕනිම රටක මේවා හදනවා...2 ලෝක යුද්ධ කාල් ඉන්ගලන්තෙත් ඕවා හැදුවා චර්චිල්ගෙයි, කැබිනට් එකෙයි, රජපවුලෙයි ආරක්ශායවට. ලන්කාවේත් අවශ්‍ය විදියට ඒවා හදල තියෙනවා. නැත්තන් හදිස්සියකදි මොනා කරන්නද?

ලංකාවේ කොහෙද ඔයි රජ පවලක් උබට රජපුලක් වගේ පෙනුනට අපිට නම් රජ පව්ලක් නෙමයි. අනික යුද්ධෙන් පස්සේ ඔයි මේක හදන්න පටන් අරන් තියෙන්නේ. wayit haus eketh ටන්ල් සිස්ටෙම් එකක් එක්ක තියෙන්නේ සාකච්චා කාමර, සන්නිවේදන කුටි, පෙන්ටගනය හා සම්බන්දවිය හැකි මගාක්, ගුවනින් පිටවිය හැකි තැන්වලට යාමට මාර්ග. ඒවා යකෝ යට හෝටලයක් නේමෙයි. මේක නිකම් මහින්දය උගේ මාන්නය වහගන්න හදපු මාලිගාවක් වගේ එකක් නේ තොපිලට කොන්ත්‍රාත් ටිකක් හම්නුන නිසා ඔහේ බුරනවා බල්ලෝ වගේ
අනේ ෆකෝ... හැමදේම නිකන් විහිලුවට ගන්න එපා.. මුන්ට මහින්ද මොකාක් හැදුවත් ඒක සල්ලි ගසා කෑමක්.. නිකන් හරියට අනිත් උන් සල්ලි ගසා කාලා නෑ වගේ...
මහින්ද කවදාවත් යන්න බලාගෙන හිටියෙ නැත්තන් අහවල් එකටද ඕයි කොටුවේ පොලොව හාරන්නෙ.. ඌ ජීවත් උනෙත් අරලිය ගහ මන්දිරේ නේ.... නිකන් ගොන් තර්ක දාන්න එපා...
ඒ නිසා මහින්ද සල්ලි ගසා කාපු එක හරි කියන්න නම් එන්න එපා. මහන්ද හරි හරි කියලා දගලන්නේ ගසකපුවගෙන් උබලට කොටසක් දුන්නද ??

සුමනේගේ කීම අහන්නේ නැතුව. උගේ පෙරේතකම නිසා කලින් තිබ්බෙනත්ත්ම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගෙන කතා කරපන්උඹලට හිතෙන්නැද්ද මහින්ද ඔය සොම්බි ඖට්බ්‍රේක් එකකට ලෑස්තිවුනා කියල![]()
සොම්බියො එන්න ගත්තාම තත්ත්වෙ පාලනේ කරගන්න බැරුව ගියාම ගුවන් හමුදාවෙන් නගර වලට බෝම්බ දාන්න ගත්තාම බේරෙන්න පොලොව යට ගෙයක් හැදුව වෙන්න බැරිද ?![]()
අපිට මහින්දට වගේ හිතන්න බැරි හින්ද මුදල් කාබාසිනිය කලා කියල බනිනව වෙන්න බැරිද ?![]()
![]()

මම මහින්දට දෙන එකෙක් නෙමෙයි. ඒත් මචන් ඒ දවස්වල කොටින්ගෙන් මූට තර්ජන තිබ්බනෙ. ඒකට අරලිය ගහ මන්දිරේ හදන්නේ නැතුව මේකේ හදන්න ඇති. වැඩි ආරක්ශාවට. මොනා උනත් මූට කොටි සොට් එක දුන්න නම් යුද්දේ ලොවෙත් අපි දිනන්නේ නෑ. කුහක වෙන්න ඕනේ නෑනේ. මේ සිරිපාල නම් ගොනෙක් බන්. නැත්නම් මේක ඉස්කෝලේ ලමයින්ට පෙන්නනේ නෑනේ. මේක ඕනම අලුතින් එන ජනාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නේ ආරක්ශාවට. මේවගේ ජාතික ආරක්ශාවට වැදගත් දේවල් ගොනෙක් වගේ එලියට දාන එක නම් මෝඩ වැඩක්. මේකෙ අඩු පාඩු අයින් කරල වහල තියන්න තිබ්බා එලියට නිව්ස් දෙන්නේ නැතුව.
දැන් ඉතින් මහින්දගේ ගොට්ටෝ ෆෝම් වෙන්න එපා. මහින්ද හොරා කෑවා. යුද්දේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම වගේ ෆේල්. ඒත් ඇත්තම කිව්වොත් දැන් ඉන්න ආන්ඩුවත් හිතපු තරම් සුදු නෑ වගේ. හැබයි ඒකට විසඳුම මහින්දයව ගේන එක නම් නෙමේ.

මම මහින්දට දෙන එකෙක් නෙමෙයි. ඒත් මචන් ඒ දවස්වල කොටින්ගෙන් මූට තර්ජන තිබ්බනෙ. ඒකට අරලිය ගහ මන්දිරේ හදන්නේ නැතුව මේකේ හදන්න ඇති. වැඩි ආරක්ශාවට. මොනා උනත් මූට කොටි සොට් එක දුන්න නම් යුද්දේ ලොවෙත් අපි දිනන්නේ නෑ. කුහක වෙන්න ඕනේ නෑනේ. මේ සිරිපාල නම් ගොනෙක් බන්. නැත්නම් මේක ඉස්කෝලේ ලමයින්ට පෙන්නනේ නෑනේ. මේක ඕනම අලුතින් එන ජනාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නේ ආරක්ශාවට. මේවගේ ජාතික ආරක්ශාවට වැදගත් දේවල් ගොනෙක් වගේ එලියට දාන එක නම් මෝඩ වැඩක්. මේකෙ අඩු පාඩු අයින් කරල වහල තියන්න තිබ්බා එලියට නිව්ස් දෙන්නේ නැතුව.
දැන් ඉතින් මහින්දගේ ගොට්ටෝ ෆෝම් වෙන්න එපා. මහින්ද හොරා කෑවා. යුද්දේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම වගේ ෆේල්. ඒත් ඇත්තම කිව්වොත් දැන් ඉන්න ආන්ඩුවත් හිතපු තරම් සුදු නෑ වගේ. හැබයි ඒකට විසඳුම මහින්දයව ගේන එක නම් නෙමේ.
ලංකාවේ කොහෙද ඔයි රජ පවලක් උබට රජපුලක් වගේ පෙනුනට අපිට නම් රජ පව්ලක් නෙමයි. අනික යුද්ධෙන් පස්සේ ඔයි මේක හදන්න පටන් අරන් තියෙන්නේ. wayit haus eketh ටන්ල් සිස්ටෙම් එකක් එක්ක තියෙන්නේ සාකච්චා කාමර, සන්නිවේදන කුටි, පෙන්ටගනය හා සම්බන්දවිය හැකි මගාක්, ගුවනින් පිටවිය හැකි තැන්වලට යාමට මාර්ග. ඒවා යකෝ යට හෝටලයක් නේමෙයි. මේක නිකම් මහින්දය උගේ මාන්නය වහගන්න හදපු මාලිගාවක් වගේ එකක් නේ තොපිලට කොන්ත්‍රාත් ටිකක් හම්නුන නිසා ඔහේ බුරනවා බල්ලෝ වගේ
![]()

මම හිතන්නේ යුද්ධය නිමා කිරිමේ අධික පිරිවැය අපි මහින්දට ගිවිය යුතුව තිබුනා එක තමයි අපි 2009 - 2015 වෙනකම් ගෙව්වේ.
මහින්දට පහසුවෙන්ම කියන්න පුලුවන් මෙක තම ආරක්ශාව උදෙසා ඉදිකල ලද්දක් බව.
අනිත් උන් සල්ලි ගස කාව කියලා මහින්ද සල්ලි ගසා කාපු එක හරිද ෆකෝ...ඒ නිසා මහින්ද සල්ලි ගසා කාපු එක හරි කියන්න නම් එන්න එපා. මහන්ද හරි හරි කියලා දගලන්නේ ගසකපුවගෙන් උබලට කොටසක් දුන්නද ??

මහින්ද බලාගෙන හිටියේ නැති නිසා තමයි යකෝ ඕවා හැදුවේ. හැමදාම ඉන්න තමයි ඕවා ඩිසයින් කරගත්තේ සදාකල් බලයේ ඉන්න. සතුරු කරදරයක් නැති උනොත් ජනතා අරගලයදී හරි හැංගෙන්න. ඇමරිකාව එංගලන්තය කිසිම රටක එක ජනාදිපති කෙක්න්ගේ කාලයක ඔහොම මන්දිරයක් හදලා නැහැ. චර්චිල් හිටියේ භූගත බංකරයක එක ආපු සියලුවම් දෙනා ටික ටික වැඩි දියුණු කරලා තමයි දැන් ඔය තව්වෙට් තියෙන්නේ. යු සේ ඒ වලත් එහෙමයි. එකපාරට කුට්ටිය පිටින් හදලා තියෙන්නේ ඉඩි අමීන්ලා , හුසේන් ලා ගදාපිලා.![]()

ජනතා අරගලයකදි කවුද බන් පොලොව යට හැංගිලා නිකන්ම මැරිලා යන්නෙ? 

එතකොට මහින්දය රට වටේ ජනදුපති මන්දිර හැදුවේ රටේ ආරක්ෂාවටද![]()

අනික ඔය උබලගේ ජනමුල නායකයා පෙරේතකමට කලින් තිබ්බේ නැත්තම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගනින්. අඩුම ගානේ උට මුහුදට යන පාර වත් හදාගන්න කම් ඉවසන්න තිබ්බසුමනේගේ කීම අහන්නේ නැතුව. උගේ පෙරේතකම නිසා කලින් තිබ්බෙනත්ත්ම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගෙන කතා කරපන්

උඹලට හිතෙන්නැද්ද මහින්ද ඔය සොම්බි ඖට්බ්‍රේක් එකකට ලෑස්තිවුනා කියල![]()