මැටි ටොයියො ටික ඉස්සෙල්ලම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මැටි ටොයියො ටික ඉස්සෙල්ලම

මැටි ටොයියො ටික ඉස්සෙල්ලම කලේ රටේ අධිආරක්ෂිත කලාප අයින් කරපු එක. ඊටපස්සෙ ලපය තඹය එහෙම එකතු වෙලා ඇවන්ගාර්ඩ් නැව අල්ලගෙන ලෝකෙට බොරුවක් මවා පෙන්නුව. දැන් ජනපතිගෙ ආරක්ෂාව තර කරපු නිවස්නය එලි කරල.
මෝඩ මැටි හරක් රැලක්. මහින්ද හොරා හොරා කියල මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වල පැළකරපුව මැලවිලා ගියොත් බඩු බනිස් නිසා මහින්දට ගහන එක තාම නතර කලේ නෑ.
හැබැයි ආර්ථිකේ නංගන්න බැරි වුනා.
අගමැටියා ඉන්දියාවට ගිය.
රුපියල් කෝටි හැටතුන්දාහක් විතර වියදම් කරල තූත්තුකුඩියෙ ඉඳල ලංකාවට පාලමක් හදන්න යෝජනා කරගෙන ආව. ඕං පිං අගමැතියගෙ වැඩ.

ඊටපස්සෙ ජපානෙ ගියා. ගැහුව වාහන වලට ටැක්ස්.
තේ දළු ටික වත්තෙම මැලවෙනව.
කපන රබර් කිරි ටික ගහේම මැලියම් වෙනව.
වී මිටි ටික ටැට්ටරේම පැළ වෙනව.

හැබැයි උන්ගෙ කොටහ වැඩි වෙනව.
පැනපු ඇමතිලාට ලක්ෂ හයසීයෙ bmw දෙනව.
ගෑණියි මිනිහයි දෙන්නම ඇමතිකම් කරනව.
කැලෑජෝන් කාර්‍යාලෙට මාසෙට ලක්ෂ 200ක් ගෙවනව.

ජනවාරි අටෙන් පස්සෙ එක බෝක්කුවක් අලුතෙන් වැටුනෙ නැහැ.
i එක විද්‍යාගාරයක් අලුතෙන් ඇරුනෙ නැහැ.
ii එක සතිපොළක් අලුත්වැඩියා වුනේ නැහැ.
iii එක රජයේ පත්වීමක් දුන්නෙ නැහැ.
හැබැයි අන්තිම තුන කොයිම විදිහට හෝ කලා නම් එහෙන් කලේ "මහින්ද ආණ්ඩුවෙන්" හදපු එකක්ම තමා.
ආ අමතක වුනා.
ඕන ගොනෙකුට හදපු පාරක් විවෘත්ත කරන්න පුළුවන්.
 
  • Like
Reactions: Miami-Vice

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Kiyala wedak ne ban.dan kattiya ubath ekka wadeta enne neththe uda balagena kela gahaganna wena hinda.....:lol::lol::lol::lol::lol::lol:

මහින්ද හොරා හොරා කියල මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වල පැළකරපුව මැලවිලා ගියොත් බඩු බනිස් නිසා මහින්දට ගහන එක තාම නතර කලේ නෑ.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අගමැටියා ඉන්දියාවට ගිය.
රුපියල් කෝටි හැටතුන්දාහක් විතර වියදම් කරල තූත්තුකුඩියෙ ඉඳල ලංකාවට පාලමක් හදන්න යෝජනා කරගෙන ආව. ඕං පිං අගමැතියගෙ වැඩ.

ඊටපස්සෙ ජපානෙ ගියා. ගැහුව වාහන වලට ටැක්ස්.
තේ දළු ටික වත්තෙම මැලවෙනව.
කපන රබර් කිරි ටික ගහේම මැලියම් වෙනව.
වී මිටි ටික ටැට්ටරේම පැළ වෙනව.

හැබැයි උන්ගෙ කොටහ වැඩි වෙනව.
පැනපු ඇමතිලාට ලක්ෂ හයසීයෙ bmw දෙනව.
ගෑණියි මිනිහයි දෙන්නම ඇමතිකම් කරනව.
කැලෑජෝන් කාර්‍යාලෙට මාසෙට ලක්ෂ 200ක් ගෙවනව.

Hina kala merenawa ban.
uba liyana widiyata:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහින්දයි පව්ලෙ අයයි හොරු නෙවෙයි අර පාර්ලිමෙන්තුවේ පයිල් පිටින් කියවන්නෙ අමූලික බොරු... හොදේ...

    නාමල් සමගවත් නැගිටිමු
    අයෙත් හොරා කමු
    සුබ අනාගතයක් !
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    භූගත් මාලිගාව යනු 2012 ලෝක විනසෙන් බේරෙන්න සුමනේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ජනාධිපති මේසන් බාස් එකකය විසින් ජනපතිගෙ ආරක්ෂාව තර කිරීම සඳහා සාදන ලද්දකි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    pudume kiyanne oka hoya ganta masa 10k giya ekane....

    owa hadapu eka weradi kiyamuko. hebei rate nayakaya arakshe weema yana sankalpayen owa heduwa nam, ewa eli kirima kiyanne patta moda wedak ...

    . .. onna mahinda hora hode...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොකද්ද ඕයි මේ හැමදාම කරන කන්දොස්කිරියාව?:angry:

    චන්ද කලානම්, පිස්සු නැටුවනම්, පැරදුනානම් කොන්දක් තියන පිරිමියෙක් විදිහට හිත හදාගන්න ඕන, 365ස් දවසම මේ රෙද්දෙ දේශපාලනයක් අල්ලගන්නේ නැතුව.

    උඹ නිසා අවුලක් නැතුව හිටිය එවුන්ටත් මහින්ද එපා වෙනව.:lol:

    උඹ නිසා මටත් ඌව එපාවෙගෙන එනව.:growl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකද්ද ඕයි මේ හැමදාම කරන කන්දොස්කිරියාව?:angry:

    චන්ද කලානම්, පිස්සු නැටුවනම්, පැරදුනානම් කොන්දක් තියන පිරිමියෙක් විදිහට හිත හදාගන්න ඕන, 365ස් දවසම මේ රෙද්දෙ දේශපාලනයක් අල්ලගන්නේ නැතුව.

    උඹ නිසා අවුලක් නැතුව හිටිය එවුන්ටත් මහින්ද එපා වෙනව.:lol:

    උඹ නිසා මටත් ඌව එපාවෙගෙන එනව.:growl:
    පවු බන්.... උඹලා.. මම උඹලට මහින්ද එපා වෙනව්වද?:lol: බයවෙන්න එපා මහින්ද අයිත ජන්දෙකට එන්නේ නෑ...:):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දගේ භූගත බංගලාව සහ සිරිසේනගේ මෝඩ රාජ්‍ය පාලනය..
    අපේ රටේ ගරු ජනාධිපතිතුමා මේ ලඟදි ඉතා අපූරු සොයා ගැනීමක් කර තිබෙනවා.. ඒ සොයා ගැනීම නිසා එතුමාට ඡන්දය පාවිච්චි කරපු අය ඉතා ප්‍රභල ලල් එකක් ගනිමින් සිටිනවා... එයාලව චූන් කලයුතුයි තමයි ජනපති තුමනි, නමුත්,
    ඔබ මේ හෙළි කලේ රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාවයි..
    කුරුම්බැට්ටි මැශින් වලින් කොළඹට බෝම්බ දානකොට, කොටිවත් දැනගෙන හිටියේ නෑ ඔහොම එකක් තියෙනවා කියලා.. එහි වෙසෙන්නේ මහින්ද හෝ වේවා, මෛත්‍රී හෝ වේවා එය තිබෙන්නේ අපේ රටේ පළමු පුරවැසියාගේ ආරක්ෂාවටයි.
    වෙන කිසිදු රටක මෙවන් තොරතුරු පිටට දෙන්නේ නෑ... ඔබතුමාට කවුරුත් වෙඩි නොතබන එක ඇත්ත. ඒ උණ්ඩයේ වටිනාකම බිංදුවට බහින නිසා.. නමුත් ඉදිරියේදී මේ රටේ බිහිවන රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව ඔබතුමා විසින් මෝඩ සහ පජාත විදිහට හෙලි කරනු ලැබුවා...
    බුද්ධි අංශ පාවා දෙන රටක, ත්‍රස්තවාදීන්ව තොග පිටින් නිදහස් කරන්නට සැරසෙන රටක, හමුදා ප්‍රධානීන් සිරගත කරන්නට සැරසෙන රටක, අභිමානවත් ශ්‍රී ලාංකිකයා දණගස්වන්නට එම රටේම පාලකයින් උත්සහ දරන රටක, ඔබ තුමා මේ කියූ භූගත බංගලා කථාව කුමක්ද යැයි මට සිතේ....
     
    ගනන් ගනන් එපා බන්, කවදා හරි නාමල් සෑර් ජනාදිපති වෙච්ච දවසක චිචි සෑර් එක්ක එකතුවෙලා අභ්‍යවකාසේ බන්කරයක් හදයි. යෝශිත සෑර් එක්ක එකතුවෙලා වතුරයට බන්කරයකුත් හදයි. දෙකේම ඉන්න බැරියැයි මාරුවෙන් මාරුවට. සීගිරිය හදපු කාශ්‍යප ඇමතිතුමා වගේ නාමල් සෑරුත් මේ රටේ විස්ම කර්ම දේවල් කරයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගනන් ගනන් එපා බන්, කවදා හරි නාමල් සෑර් ජනාදිපති වෙච්ච දවසක චිචි සෑර් එක්ක එකතුවෙලා අභ්‍යවකාසේ බන්කරයක් හදයි. යෝශිත සෑර් එක්ක එකතුවෙලා වතුරයට බන්කරයකුත් හදයි. දෙකේම ඉන්න බැරියැයි මාරුවෙන් මාරුවට. සීගිරිය හදපු කාශ්‍යප ඇමතිතුමා වගේ නාමල් සෑරුත් මේ රටේ විස්ම කර්ම දේවල් කරයි.

    ලයිසන් බඩුවක් එපාද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    භූගත් මාලිගාව යනු 2012 ලෝක විනසෙන් බේරෙන්න සුමනේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ජනාධිපති මේසන් බාස් එකකය විසින් ජනපතිගෙ ආරක්ෂාව තර කිරීම සඳහා සාදන ලද්දකි.
    උඹලට දැන් තමා ඕක රහස් කාමර වුනේ.. ඕක හදපු කාලේ උඹ ලංකාවේ නේද හිටියේ.. එපා කිවුවද හදන්න.. ඒ කාලේ තිබුනා බං යුද්ධයක්. එක පාරක් කොළඹටම ආපු කොටි පැය ගාණක් කොළඹ සටන් කලා. මතකද ලේක් හවුස් එකත් අල්ල ගත්තා.. අන්න ඒ වගේ හදිසි අවස්ථාවකදි රටේ නායකයන්, නිලධරයන් සදහා පහසුකම් සැපයිමට තමා ඕය වගේ තැන් කිපයක්ම හැදුවේ. මොකද තානාපති අංශ වල ඉන්න අයට උනත් දෙන්න පුලුවන් වෙන්න. අර උඹලා තාමත් කියන්නේ ටොයිලට් AC කලා කියලා. අන්න ඒ ප්‍රමිතියට. වටෙන් විශ ගැහුවත් ඇතුලට නොයන AC පවා මේකේ මන් දන්න තරමින් එලියෙන් ක්‍රියාවිරහිත කරන්න බෑ. යුද්දෙන් පස්සේ මේවා තවත් මොඩර්න් කරලා හදපු නිසා තමා අර ඇමරිකන් ලේකම් ආපු වෙලාවෙ එහෙම උඹලගෙ මහ ටොයියා අර තඩි පුටුවක වාඩි වෙලා ඌට එහෙයි කිය කිය උන්නේ.. මේක ගැන උඹලා දන්නේ නැත්තේ යුද්දේ කාලේදිවත් රටෙ උනේ මොනවද කියලා උඹලා දන්නෙ නැති නිසා බං. අඩුම ගානේ මතකද අපි අපේ ගෙදර වර්ල්ඩ් කප් එක බල බල ඉද්දි කොටි කොළඹට බොම්බ දැම්මා..අර අපි කළුවරේ හිටියේ, බීපු ටිකත් බැහැල ගියේ.. මතකද උඹට..
    උඹලට නිකමටවත් හිතුනද ආණ්ඩුව පෙරලිලා මාස ගාණක් ගියාට පස්සේ මේ හදිසියෙ මේ ආණ්ඩුවෙ උන් ජනාධිපතිමන්දිරයෙන් මේක අද හොයා ගත්තා වගේ ප්‍රචාරය කරන්නේ ඇයි කියලා? අපේ අලුත් ලොක්කා ඒයාගේ මන්දිරේ මොඩර්න් කරන්න පරිපුරක ඇස්තමේන්තුකින් කෝටි 25ක් මට මතක විදියට පාස් කර ගත්තා, එක ගැන රටේ ඇතුවුන මතය වහන්න, වෙන පැත්තකට හරවන්න ගෙනාපු අලුත් විජ්ජාව තමා මේ.. දැන් මේක හදලා ඉවර එකනේ බං.. අන්න අර අලුතින් හදන එක නවත්තපල්ලකෝ නාස්තිය පිටු දකින්න. උඹලා කිවුවේ වැරදි කලොත් පාරට බහිනවා කියලා නේද.. කෝ බං දැන් කියක් කලාද? පාරට මොකෙක්වත් එන්නේ නෑ.. පොස්ට් නෑ.. මොකද ඩේටා ඉවරද වැරදි පෙන්නන්න..
    දැන් වත් කරපුවගේ දිග පලල මනින් නැතුව මේ කරනවා කියපුවා කරන්න කියපන් බං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ලයිසන් බඩුවක් එපාද?

    BDSM නීති ගත කොරපල්ලා.

    12033157_888665301209820_7114704481250041233_n.jpg