Valentino හරිද?/වැරදිද?

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
Valentino හරිද?/වැරදිද?

_86316798_marquez_rossi_afp.jpg


Moto GP: Valentino Rossi penalised for kicking Marc Marquez,

අපි කව්රුත් සුප්‍රකට තරග ශුර "ද ඩොක්ටර්" ලෙස හදුන්වන රෝසී මාර්ක්ට ෂොට් එක දුන්න කියල දඩුවම් ලෙස ලබන තරග වට වලදී පසුපසින් තරගය අරඹ කිරීමට පාලක මණ්ඩලය අණ කර තිබෙනවා , බලන්නකෝ මේ රුපරමු පෙළ, හොදින් පෙන්ව දෙන්නගේ පුර්ගලික තරහවල් ට්‍රැක් එකේදී පිරිමහගන්න ව්දිය :no::no::no:


යුටිබ් වීඩියෝ නම් හොයාගන්න බැරිඋනා සිනහ්ලු :sorry::sorry:
https://www.facebook.com/valentinorossiunofficial/videos/10156150127665006/?pnref=story

මෙන්න ස්ලෝ මෝෂන් :shocked::shocked:
https://www.facebook.com/370348289806553/videos/517570155084365/

මේ මොනාඋනත් ලොක්ක කියන්නේ මන් මාර්ක්ට ගැහුවේ නැහැ කියල :no::no:

_gp_2097_2.big.jpg


3001_17_2015_mal_mgp_race_intv_rossi_en_0.big.jpg


මෙන්න මේ ව්දියට තම රේස් ඒකෙන පස්සේ පොසිශන්ස් අවේ:oo::oo:

Malaysian GP result
1. Dani Pedrosa (Spa/Honda) 40 min 37.691 secs
2. Jorge Lorenzo (Spa/Yamaha) +3.612 secs
3. Valentino Rossi (Ita/Yamaha) +13.724 secs
4. Bradley Smith (GB/Yamaha) +23.995 secs
5. Cal Crutchlow (GB/Honda) +28.721 secs


12039429_1136962159664545_4237756006018523848_n.png


කොහොම උනත් මේ සීන් එක නිසා රෝසී වැරදි නැහැ එයාට එහෙම තරග තහනමක් පනවන්න බැහැ කියල අපේ කට්ටිය පෙටිශන් එකක් සයින් කරන්න තමා යන්නේ :shocked:

මේ තියෙනේ ලින්ක් එක, දැනටමත් 15000 ට වඩා සුපොර්ට් එක දීල තියනව, ::shocked:

තොරතුරු හොයාගන්න ගොඩක් මහන්සි උනා එහෙනම් අපි කැපුන, මිට කවදත් පන සේ යකඩ ගොඩවල් වලට ආදරේ කරන සම්ප :)
 

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    ඒ අවස්ථාවේ රෝසි පයින් ගැහුවා වගේ පෙනුනට ඊට කලින් ලැප්ස් වලදී මාකස් සැහෙන්න ඇඟට කපනවා රොසි ට ගෙමටම. එක තැනකදී රෝසි අතත් උස්සල කියනවා ඒක. ඒ නිසා මාකස් ලඟින් එද්දී රෝසි හැම වෙලේම පස්ස බලබල එන්නේ මූ මොකටද එන්නේ කියල. අන්තිමේදී රෝසි හදන්නේ පොරව ටිකක් ස්ලෝව් කරලා දාන්න. එත් පොර කෙලින්ම ඇඟටම කපනවා. එකෙන් රෝසි ගේ කකුල පෙග් එකෙන් එලියට එනව. එක තමයි පයින් ගහනවා වගේ පෙන්නේ. අන්තිමේදී ඉස්සරහ රෝදේ බිකේ එකේ වැදිලා මාක්ස් බුවා වැටෙනවා. moto GP බයික් එකක් එහෙම පයින් ගහල බිම දාන්න බැ එකේ බරත් එක්ක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මෙම සිද්දිය කොටදෙනියාව පොලිසියට යොමුකර වාර්තාවක් ලබාගත යුතුය
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ඒ අවස්ථාවේ රෝසි පයින් ගැහුවා වගේ පෙනුනට ඊට කලින් ලැප්ස් වලදී මාකස් සැහෙන්න ඇඟට කපනවා රොසි ට ගෙමටම. එක තැනකදී රෝසි අතත් උස්සල කියනවා ඒක. ඒ නිසා මාකස් ලඟින් එද්දී රෝසි හැම වෙලේම පස්ස බලබල එන්නේ මූ මොකටද එන්නේ කියල. අන්තිමේදී රෝසි හදන්නේ පොරව ටිකක් ස්ලෝව් කරලා දාන්න. එත් පොර කෙලින්ම ඇඟටම කපනවා. එකෙන් රෝසි ගේ කකුල පෙග් එකෙන් එලියට එනව. එක තමයි පයින් ගහනවා වගේ පෙන්නේ. අන්තිමේදී ඉස්සරහ රෝදේ බිකේ එකේ වැදිලා මාක්ස් බුවා වැටෙනවා. moto GP බයික් එකක් එහෙම පයින් ගහල බිම දාන්න බැ එකේ බරත් එක්ක.


    ado sirada ban nadda link ekak balanna eka :frown:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1. That was typical Marquez. Wild, Raw and Aggressive.
    2. Rossi හිතලම Marquezව Wide යැව්වා.
    3. Marquezට කරන්න දෙයක් නැති නිසා Rossiගේ Side එකට බයික් එක අල්ලනවා.
    4. Marquezගේ හෙල්මට් එක Rossiගේ දණහිසේ වදිනවා. ඒ නිසා Rossi දණහිස එලියට දානවා.
    5. Marquezගේ අවාසනාව. Rossiගේ දණහිස වදිනවා Marquezගේ බයික් එකේ Front Brake Lever එකේ. Front Wheel එක ලොක් වෙලා Marquez වැටෙනවා.

    ඔන්න මම දන්න විදියට ඕකයි උනේ. . .

    1. රෝසී හිතලම Marquezව Wide යවපු නිසා තමයි Rossiට 3 Point Panelty එකකුයි, ඊලඟ රේස් එකේ Last Grid Position එකෙන් පටන් ගන්න පනිෂ්මන්ට් එකකුයි දුන්නේ.

    2. ප්‍රශ්නෙට ලොකුම හේතුව Rossi හිතනවා Marquez, Lorenzoට Championship එකට යන්න උදව් කරනවා කියල.

    3. Press Conference එක බලන්න. Rossi, Marquezව චාටර් කරනවා. Rossiගේ පෝස්ටර් එකක් Maruqez ගේ කාමරේ තියෙනවා කියනවා.

    My point of View

    රෝසී සිතාමතා හෝ නොසිතා කරපු දේ නිසා වැඩිම පාඩුව සිද්ධ උනේ Rossiට.
    ඊළඟ Race එක මත තමා තීරණය වෙන්නේ කවුද මේ සැරේ Champion වෙන්නේ කියල.
    මේ සැරේ Rossi කරපු දේට, ඊළඟ Race එකේදී Marquez රිටන් එක දෙන්න Plan කරොත් Rossi අනාතයි.

    කොහොමත් ඊළඟ රේස් එකේ මුල් Pole Position වලට Marquez, Lorenzo, Pedrosa එනවා. Marquezට අවස්ථාව තියෙනවා Lorenzoට රේස් එකට අවශ්‍යකරන Motivation එක දෙන්න. සාමාන්‍යයෙන් Lorenzo Phase එක හදා ගත්තට පස්සේ ආයේ අල්ලන්න ගොඩක් අමාරුයි. එකෙත් පාඩුව Rossiටමයි.

    එහෙමත් නැත්තන් "උන්නත් දාහයි, මලත් දාහයි" තත්වේ ඉන්න Marquezට පුළුවන් Rossiව Block කරලා Lorenzoට Championship එක ගන්න උදව් කරන්න.

    කොහොම උනත් සිද්ධ උන දේ නිසා වැඩිම පාඩුව සිද්ධ උනේ Rossiට.