ඇරපු එකා හොයලා තියේද...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    update: ඇරපු එකා හොයලා තියේද...

    අඩො මේ ඉන්න ගමන් කල්පනා උනේ...උඹලා සෙට් ඉද්දි අධෝ වාතා ගඳක් ආවම මේක කියලා ගණන් කරලා නැද්ද...මම නම් මේක කරලා ඇරපු එකාම අල්ලලා තියේ.. :dull:

    farting-in-group-smiley-emoticon.gif

    හෝ... ආනා රූනා රූන් ක‍ටුස්සා..
    අලගෙඩි මෙලගෙඩි පාන් කාලා
    පැඩ්ඩා පු*කෙන් චුස්...
    fart-in-face.gif

    Update :
    ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්ඩ හිතුනා කල්පනා කර කර ඉද්දි වෙච්ච තව සීන් මතක් වෙලා.. :rofl:

    ඔන්න බන් මම5 වසරෙ,හැමදාම දවල් 11 - 12 වෙද්දි එනවා කම්බ පඩ ගඳක්... :sorry::sorry: සන්සාරෙ එපා වෙනවා...ඉතින් කෑ ගහලා මිස්ට කියනවා..මිස්ටත් මේකට හෙන අව්ල්..මම ඉතින් වැඩේ ආනා රූනා කියනවා..

    දවසක් මචන් වැඩේ කොහ්ම හරි මාට්‍ටු..ඉඳුනිල් කියලා කොල්ලෙක්..මිස් මචන් උට හොඳින් කිව්වා පුතා ටොයිලට් යන්ඩ ඕනිනම් කියලා යන්ඩ කියලා..මූ මූන හපු‍ටු කරන් හා කිව්වට මේකෙ නැවතුමක් නෑ.. :eek: උඹලා කිව්වට විශ්වාස කරපන් ගෙදරිනුත් ගෙන්නූවා..සතියක් මුට පංති තහනම් කියහන්කො.... :lol::lol: මට දැනුත් හිනා යනවා බන්..පස්සෙ මූ ආවා ඉතින් ලෙඩෙත් සනීප කරන් අපිඅ ගෙදර හදපු තක්කාලි සෝස් බෝතලේකුත් අරන්..මේ කතාව ඉවරයි... ;)

    ඔන්න තව එකක්..දවසක් මචන් පංතියෙ ලොන්ත කක්කා ගඳයි... :sorry: මිස් කිව්වා බලන්ඩ පුතාලා ජරාවක් පාගලද කියලා...මේවා මේ සිරා වදන් හොඳද..
    පස්සෙ දැන් කට්ටිය බලු පැටියව පාගපු එකා හොයනවා..කාටවත් නෑ.. :rolleyes:

    පස්සෙ එන්ඩ එන්ඩම තත්වෙ දරුනුයි..දැන් මෝචරි කොලිටිය..:oo:
    මිස් කතා කලා මට පුතා *** ඔයා පොඩ්ඩක් බලන්ඩ කියලා..මම බන් පංති නායකයා.. :P මම ඉතින් එක එකා ගාවට යනවා අර බල්ලො ඉව කරනවා වගේ ඉවකලා..මට කෙල්ලෙක් ගාවින්මයි එන්නෙ හොඳද,මේකි කියනවා මට ,බලන්ඩකො ගඳ..ඊයා කියලා..මේකි මුස්ලිම් කොල්ලෙක්වම අල්ලනවා..මම ඉතින් මිස්ට ගිහින් කිව්වා මිස් ගඳනම් තක්සරණි ගාව කියලා.. :P
    මිස් කිව්වා ඒකිට නැගිටින්ඩ කියලා..මේකි නෙමේ නැගිටින්නේ...
    කොහොමින් කොහොම හරි නැගිට්ටෙව්වා කියහන්කො..

    මේකි බන් රීලා කන්ද වගේ...බොක දාලා..ඒක උඩින් පොත තියලා..ඊට උඩින් පැන්සල් පෙට්ටිය තියලා වාඩි වෙලත් ඉන්නවා ඉස්සිලා... :baffled::baffled::baffled:
    සංසාරේ.....එපා උනා...අපි බන් අර කැම් එක වගේ අත හදලා මෙන්න පිදුරුතලාගල කියලා වීඩියෝ කරනවා.. :rofl:

    මිස් ගත්තා ෆෝන් එක,දුන්නා ගෙදරට කෝල් එකක්..ගෙදරින් ආවා,බඩු ඇද්දා..පන්තිය හේදුවා...ගේම් ක්ලෝස්.... :cool:

    ඔන්න ආතල් බන් ...මතක් වෙද්දි මැරෙනවා හිනා කාලා..අපි සෙට් උනාම තක්සරනිගෙ බෙට්ටයි ,ඉඳුනිල්ගෙ පඩෙයි තාමත් මතක් කරනවා.. :lol::P:rofl:

    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම බෙනා;19187938 said:
    අඩො මේ ඉන්න ගමන් කල්පනා උනේ...උඹලා සෙට් ඉද්දි අධෝ වාතා ගඳක් ආවම මේක කියලා ගණන් කරලා නැද්ද...මම නම් මේක කරලා ඇරපුන් එකාම අල්ලලා තියේ.. :dull:

    farting-in-group-smiley-emoticon.gif

    හෝ... ආනා රූනා රූන් ක‍ටුස්සා..
    අලගෙඩි මෙලගෙඩි පාන් කාලා
    පැඩ්ඩා පු*කෙන් චුස්...
    fart-in-face.gif

    හෝ... ආනා රූනා රූන් ක‍ටුස්සා..
    අලගෙඩි මෙලගෙඩි පාන් කාලා
    පැඩ්ඩා පු*කෙන් චුස්...

    meka kiyala iwara wenakotama uba neda ithuru une... :dull:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හෝ... ආනා රූනා රූන් ක‍ටුස්සා..
    අලගෙඩි මෙලගෙඩි පාන් කාලා
    පැඩ්ඩා පු*කෙන් චුස්...

    meka kiyala iwara wenakotama uba neda ithuru une... :dull:

    මට සෙට් උනාම..

    "ආ.. වැරදුනා..බන් ආයිත් මුල ඉඳන් කියලා මුල ඉඳන් පටන් ගන්නවා :rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම හොඳට නෝට් කල දෙයක් තියෙනවා. පඩයක් ඇරියම සෙට් එකක් ඉන්න තැනක පඩේ යවපු එකා තමයි මුලින්ම කියන්නේ කවුරු හරි පඩයක් යැව්වා නේද. අම්මෝ ගඳ කියලා. :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම බෙනා;19187972 said:

    ඇරපු එකාගෙ පූනා විලම්බීත වෙනවා නිකන්ම..වැඩේ එකෙන්ම මාට්‍ටු :P

    Mama nam padaya ariddi ekekge athak aragena pade aral duwanawa
    nathnam agillak adinna kiyala pade arinawa
    ehemath nathnam heen seeruwe arala anith un muna puka karan balan iddi hina wenawa:lol::lol:
    patta ban e arthal eka.lagadi indiyan karayekta agilla adinna kiyala padayak ariya..mu diwwa machan pana kadagena:lol::lol::lol:pattama arthal eka
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම හොඳට නෝට් කල දෙයක් තියෙනවා. පඩයක් ඇරියම සෙට් එකක් ඉන්න තැනක පඩේ යවපු එකා තමයි මුලින්ම කියන්නේ කවුරු හරි පඩයක් යැව්වා නේද. අම්මෝ ගඳ කියලා. :lol:

    ehema seen ekakuth tiyenawa.:lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම හොඳට නෝට් කල දෙයක් තියෙනවා. පඩයක් ඇරියම සෙට් එකක් ඉන්න තැනක පඩේ යවපු එකා තමයි මුලින්ම කියන්නේ කවුරු හරි පඩයක් යැව්වා නේද. අම්මෝ ගඳ කියලා. :lol:

    සිරාවට බන්...උගෙ මූනත් බලන්ඩ ඕනි එවෙලෙට..හෙන බැරෑරුම් ලුක් එකක් තියෙන්නේ...:lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Mama nam padaya ariddi ekekge athak aragena pade aral duwanawa
    nathnam agillak adinna kiyala pade arinawa
    ehemath nathnam heen seeruwe arala anith un muna puka karan balan iddi hina wenawa:lol::lol:
    patta ban e arthal eka.lagadi indiyan karayekta agilla adinna kiyala padayak ariya..mu diwwa machan pana kadagena:lol::lol::lol:pattama arthal eka

    මම දවසක් කොල්ලෙක්ට අත දීහන් සාස්තරයක් කියන්ඩ කියලා එකක් ඇරියා..උගෙ මූන දෙරි ගැහුනා බන් :lol:
     
    Last edited:

    gepa

    Well-known member
  • පඩයක් ඇරියහම එක එකා ලඟට ගිහින් ඉහලට හුස්ම ගනින්.. පොඩ්ඩක් හරි වෙනස් සුවඳක් ආව නම් අන්න බඩු..

    මම නම් පඩයක් ඇරියොත් කියනවා.. පඩෙයි කැස්සයි හන්ගන්න බෑ කියලා කතාවකුත් තිබේ
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    පඩයක් ඇරියහම එක එකා ලඟට ගිහින් ඉහලට හුස්ම ගනින්.. පොඩ්ඩක් හරි වෙනස් සුවඳක් ආව නම් අන්න බඩු..

    මම නම් පඩයක් ඇරියොත් කියනවා.. පඩෙයි කැස්සයි හන්ගන්න බෑ කියලා කතාවකුත් තිබේ
    me inne master :lol::lol::lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පඩයක් ඇරියහම එක එකා ලඟට ගිහින් ඉහලට හුස්ම ගනින්.. පොඩ්ඩක් හරි වෙනස් සුවඳක් ආව නම් අන්න බඩු..

    මම නම් පඩයක් ඇරියොත් කියනවා.. පඩෙයි කැස්සයි හන්ගන්න බෑ කියලා කතාවකුත් තිබේ

    Bsc (pada sp)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පඩයක් ඇරියහම එක එකා ලඟට ගිහින් ඉහලට හුස්ම ගනින්.. පොඩ්ඩක් හරි වෙනස් සුවඳක් ආව නම් අන්න බඩු..

    මම නම් පඩයක් ඇරියොත් කියනවා.. පඩෙයි කැස්සයි හන්ගන්න බෑ කියලා කතාවකුත් තිබේ

    හරි අඩුවට හිටි එකා ආවා ත්‍රෙඩ් එකට.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පඩයක් ඇරියහම එක එකා ලඟට ගිහින් ඉහලට හුස්ම ගනින්.. පොඩ්ඩක් හරි වෙනස් සුවඳක් ආව නම් අන්න බඩු..

    මම නම් පඩයක් ඇරියොත් කියනවා.. පඩෙයි කැස්සයි හන්ගන්න බෑ කියලා කතාවකුත් තිබේ

    උඹට පඩ පිලිබඳ PHD එකක් තියෙනවා නේද... :D