රත්තරං;19189198 said:carina ekak hamba unada?
මොනවා උනත් හොදින් විස්තර කරලා තියෙනවා.
http://m.memegen.com/lt3n5n.jpg
අඩෝ අසාදාරණයි මම දාන්න ගියේ ඕක
රත්තරං;19184894 said:මචන් ඔය චීනගේ චීන බ්‍රෑන්ඩ් "භහුතරේක" (සුලුතරයක හැර ) කිසිමම තත්වයෙන් උසස් බවක් නෑ..
ඒ උනාට පිට උන් චීනේ හදන බ්‍රෑන්ඩ් ඒ කොලිටියටම ගහනවා. උදාහරනයක් විදිහට ඔය ඇපල් ප්‍රඩක්ට්ස් එකෙම බලපන්කො
පැන්ඩා තනිකරම තිරු බදු වන්චා විජ්ජුම්බරයක්.. අර ලන්කාවේ හදන කෑලි ෆයිබර්.. විලි ලැජ්ජයි දැන් මල්පෝච්චි අච්චුවත් ෆයිබර් වලින් හදන්නේ නෑ. ඕක ABS ප්ලාස්ටික් වලින් හදලා චීනෙන්ම ගෙනාවනම් ඔයිට වඩා හොදයි මිලත් අඩුයි..අපේ රටේ හොද නිශ්පාදනයක් වෙනවනම් ආඩම්බරයි අත දෙන්න ඕනේ. මෙතන වෙන්නේ දෙතුන් දෙනෙක් රටේ බදු වලින් ලැබෙන සල්ලි හූරා කන එක විතරයි.. පොල්ගහවෙල ෆැක්ට්‍රියෙන් රස්සා ලැබෙන අය ගැන කියනවනම් ඔය හූරා කන තිරු බදු සල්ලි වලින් ඔයිටවඩා දෙයක් රටේ ශ්‍රම බලකායට/ මිනිස්සුන්ට කරල දෙන්න පුලුවන්. තනිකරම දේශීය වියාපාර හමක් පොරෝගෙන චීනේ බාල ජවාවල් ගෙනත් විකුනන එක කරන්නේ
කොච්චර කොලිටි කියලා ගත්තත් චීන යතුරකයි, ජපන් යතුරකයි වෙනසම බලපංකෝ. ආයි වාහන ගැන කවර කතාද.රත්තරං;19189101 said:
හැමෝගෙම දැනුම බෙදාගමු
3000ට කම්පියුටර් විකුනන පවට ඉන්ටනෙට් එන මල් පොන්ස්ලා ඉන්නවා බන් ගනන් ගන්න එපා. මේ පේන්නැද්ද එකෙක් අඩනවා![]()

නෑ නෑ . . . ආයේ එන්නේ නෑ 100,000 පනිනකල් . . .
eka machan minihekta therum karala denna owne widiyak thiyenawa. me thread eka dapu eka wage anik minissunta hina wela nemei
anika balapan uta hariyata English wath puluwnada kiyala, kiyanne nam Mitsubishi eke un katha karala lu job eka dunne![]()
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpl1/t31.0-8/12185242_119373835089270_6237767316131421245_o.jpg
අඩෝ අසාදාරණයි මම දාන්න ගියේ ඕක
![]()
View attachment 61963
two nuts broken when removing the wheel
haiyen gihin break gahuwoth rooda tika galawila yaine bn![]()
ඔව් මචං. චීනා කියන්නේ ඉතිං චීනටනේ.කොච්චර කොලිටි කියලා ගත්තත් චීන යතුරකයි, ජපන් යතුරකයි වෙනසම බලපංකෝ. ආයි වාහන ගැන කවර කතාද.

එහෙමනම් ආර් ග්‍රේඩ් ගෙන්වන එක තහනම් කරලා යම් කිසි කිලෝමීටර් සීමාවක් දාන්න වෙනවා..
ටැක්ස් අඩු කරානම් කිසි අවුලක් නෑ බන් එහෙමනම් ඒජන්ගෙන්ම වාහනය ගත්තැකි..
ඒත් ඒක වෙන්නේ නෑනේ බන් ඒකනේ අවුල..
1995ට වඩා පරන වාහන අයින් කරන්න ඔනා ඒ මිනිස්සුන්ට යම් සහනයක් දීලා..
නැත්තම් මේ පරන වාහන වල මාකට් එක අයින් කරන්න බෑ බන්..
කොහොමහරි පරන වාහන මිල බස්සන්න ඕනා..
1998 කාර් එකකුත් ලක්ශ 16ක් 17ක් වෙන අමුතු රටක්නේ බන් මේක..
2015 බ්‍රැන්ඩ් නිව් ජාපානේ ලක්ශ 20ක් වෙන (ලන්කා මුදලින්) කාර් එක ලන්කාවට ගෙනාවම ලක්ශ 60ක් වෙන අමුතු බද්දක් ගහන රටක් නේ..
උන්ට පර්මිට්, නිකන් වාහනනේ බන්.. ඉතින් පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නෑ..
තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා.![]()

Pissuda ban ehema kohomada 1995 eha wahana paren ayin karanne
Mama danna taramin kisima rataka oka karala naha...
parana wahana wala market eka adu wenawa alut wahana wala Tax adu una nam... Recondition Belta 3 million weddi itin parana FB15 2 million wenawa... Recondition Belta 2 million walata genna puluwan nam FB15 bahinawa 12ta 13ta ehema bahiddi parana FB12 FB13 okkoma bahinawa kudu wenna
Paren ayin karanna kiyana eka moda wedak. 1980 ganan wala wahana hodata maintain karala duwana minissu innawa.
ඌටත් කෝල් එකක් දාලා අපිටත් පෙන්නපන්![]()





Aruna47 ge English thawa hodaiරත්තරං;19189106 said:
dick weak - කියන්නේ තෝ වගේ පක පන නැති උන්ට
මාව චෙක් කරන්න කලින් ගිහින් තාත්ත මොකාද කියල චෙක් කරපන්![]()



හරියටම හරි. අපේ උන්ගේ මොලේ පට්ටයි බන්. හැබැයි ඔයිට අමතරව තව පරණ වාහන වලට බදු ගහන්න පුළුවන්. පරිසර දුෂණය වගේ දේවල් පදනම් කරනගෙන. එහෙම උනාම කොහොමත් විසි වෙනවා.

මම මේ ඉදල ඉදල ජපන් කාර් එකක් ගන්න හොයනවා මේ දවස් වල 