චීන පැන්ඩා කතා වස්තුව

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අඩෝ එහෙම කරොත් මට වහ කන්න වෙන්න‍ :baffled::baffled: මම මේ ඉදල ඉදල ජපන් කාර් එකක් ගන්න හොයනවා මේ දවස් වල :sorry:

    නිකමට කියුවේ මචං. මේක ලංකාවනේ, බය වෙන්න එපා :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    eka tikak amaru wei machan :lol:
    raththaran ta puluwan iskole yana podi ewunta call karala loku scene denna witharai :rofl:

    BTW uta English wath bane ban hariyata. Me dawas wala spoken english class yanawa athi :sorry::sorry::sorry:

    "beating about the bush" :lol: Aruna47 ge English thawa hodai

    උබ වගේ බූරුවෙක්ට රිප්ලයි නොකර උන්නේ. තාම නිකන් අතවරේට ලක්වෙච්ච ගෑනි වගේ අඩ අඩා යන නිසා රිප්ලයි කරන්නේ

    පැටියෝ,නිකන් බූරුවෙක් වගේ කෑගහන්න එපා
    :lol::lol::lol::lol::lol::lol:

    https://www.englishclub.com/ref/esl/Idioms/B/beat_around_the_bush_beat_about_the_bush_388.htm

    beat around the bush | beat about the bush =

    Meaning: If you beat around the bush, or beat about the bush, you don't say something directly, usually because you don't want to upset the person you're talking to.
    For example:

    • I had trouble telling Pedro he'd lost his job. I started beating around the bush and talking about one door closing and another door opening.

    • Stop beating about the bush. Just tell me what's happened!

    dick weak kiyala phrase ekak mama meeta kalin ahala thibbe na machan kawadawath :sorry:

    nikamata wage google karala baluwa, "Define dick weak" kiyala gahuwe. Google tath hoyaganna bari wuna kiyahanko :sorry:

    Aiye ubalage amma da ubata English egannuwe? Matath asai uba wage hodata English katha karanna igena ganna :rofl:

    කුනුහරුප ගූගල් කරන්න එපා මීමෝ:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එක්කෝ Urban ඩික්ශනරියේ බලපන්... හුගක් ඒවා ඒකෙත් නෑ

    :lol::lol::lol::lol::lol::lol:

    දැන් චාටර් උනානේ පැටියෝ... කරුනාකරලා දැන්වත් පුක නොදී පලයන්
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • රත්තරං;19189101 said:

    හැමෝගෙම දැනුම බෙදාගමු

    3000ට කම්පියුටර් විකුනන පවට ඉන්ටනෙට් එන මල් පොන්ස්ලා ඉන්නවා බන් ගනන් ගන්න එපා. මේ පේන්නැද්ද එකෙක් අඩනවා:lol:

    රත්තරං අයියේ, ඔයට PM දාන්න බෑ..ඒ නිසා VM එකක් දැම්මා එකට Reply එකක් දානවද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    හරියටම හරි. අපේ උන්ගේ මොලේ පට්ටයි බන්. හැබැයි ඔයිට අමතරව තව පරණ වාහන වලට බදු ගහන්න පුළුවන්. පරිසර දුෂණය වගේ දේවල් පදනම් කරනගෙන. එහෙම උනාම කොහොමත් විසි වෙනවා.

    Ow ban danatamath emission test ekak tiyanawane, oya ekkama running condition check kalanam abalam wechcha ewa ayin karanna puluwan.

    Eka wahane manufacture year eken nemei wahane condition eken balanna oni. Parana ewa aprikawata yawana ewa surangana katha..
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19193555 said:
    උබ වගේ බූරුවෙක්ට රිප්ලයි නොකර උන්නේ. තාම නිකන් අතවරේට ලක්වෙච්ච ගෑනි වගේ අඩ අඩා යන නිසා රිප්ලයි කරන්නේ

    පැටියෝ,නිකන් බූරුවෙක් වගේ කෑගහන්න එපා
    :lol::lol::lol::lol::lol::lol:

    https://www.englishclub.com/ref/esl/Idioms/B/beat_around_the_bush_beat_about_the_bush_388.htm

    beat around the bush | beat about the bush =

    Meaning: If you beat around the bush, or beat about the bush, you don't say something directly, usually because you don't want to upset the person you're talking to.
    For example:

    • I had trouble telling Pedro he'd lost his job. I started beating around the bush and talking about one door closing and another door opening.

    • Stop beating about the bush. Just tell me what's happened!

    කුනුහරුප ගූගල් කරන්න එපා මීමෝ:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එක්කෝ Urban ඩික්ශනරියේ බලපන්... හුගක් ඒවා ඒකෙත් නෑ

    :lol::lol::lol::lol::lol::lol:

    දැන් චාටර් උනානේ පැටියෝ... කරුනාකරලා දැන්වත් පුක නොදී පලයන්
    :lol::lol::lol::lol::lol::lol:

    :lol: yako beat about the bush kiyannei beat around the bush kiyannei dekak

    Code:
    If someone is not clear in what they are saying and says things in an indirect manner making it difficult to understand what they mean they are 'beating about the bush'. People tend to 'beat about the bush' when trying to avoid talking about an embarrassing or difficult topic.

    source - http://www.ecenglish.com/learnenglish/lessons/why-do-we-say-beat-about-bush

    mama panda thread eke Alto gana kiyewwa. That means I was beating around the bush. Beat about the bush kiyanne mokak hari embarassing deyak gana katha karaddi eka hanganawata :rofl::rofl:

    dick weak kiyana wachana urban dictionary ekakawath na ban, adu gane google karala balapan wena loke kohe hari ekek forum ekaka wath oya wachane kiyala thiyenawada :rofl::sorry:

    oka uba hadapu ekak kiyala kiyanna lajja wenna epa :rofl::rofl::rofl:

    machan api hamoma upathin English danuma aran apu aya nemei. Oka hemihita hadagamu, awulak ganna epa :eek::sorry:

    mekak aran shape eke follow karapan, masekin goda daganna puluwan :love::rofl:

    Home.jpg

    BTW mama patiya nemei, patiyatath English ba :rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Ow ban danatamath emission test ekak tiyanawane, oya ekkama running condition check kalanam abalam wechcha ewa ayin karanna puluwan.

    Eka wahane manufacture year eken nemei wahane condition eken balanna oni. Parana ewa aprikawata yawana ewa surangana katha..

    සිරාවට, හැබැයි ඉතින් පගාවට / ගතමන්ට් එකට බොරුවට පාස් කරන්න බැරි වෙන්න ඕනේ. ඔය පාරේ යන සමහර වාහන දැක්කම හිතෙනවා මේවා යන්නේ දුමේ බලෙන්ද කියල :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19163546 said:
    යකෝ 6-7 අතරේ ද බන් suv නැත්තේ,,, ගනින්කෝ ෆුල් සයිස් SUV වන්ඩියක්

    ඩීසල් පට්ටම නිසාන් පැට්‍රෝල් Y61 එකක් ගත්තහැකි (4200cc)
    petrol ලෑන්ඩ් කෲසර් ජේ100 එකක් ගත්තහැකි.
    පොඩ්ඩක් පොඩි එකක් ඕනේනම් ප්‍රාඩෝ 120 එකක් ගත්තහැකි.. 6-7 අතරේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් වන්ඩියක් ගත්තහැකි.
    ශෝරූම් කන්ඩිශන්ම තියෙන අලුත් මොඩල් පෙජරෝ එකක් ගන්නත් පුලුවන් පෙට්‍රල් එකක්,හැබැයි මෙලෝ පනක් නැති වාහනයක්..

    ඇයි පලාත්සභා පැජරෝවක්
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    රත්තරං;19292555 said:
    අම්බෝ.... මිනිස්සු බයවෙන නම් කියන්න එපෝ... ඕවා ගත්ත උන් හීනෙනුත් බයවෙනවා:sorry:
    ඒ මොකෝ බන් ඒ