Online ෆෝන් එකක් ගෙන්නුවා TNT කුරියර් සර්විස් එක හ&#

gepa

Well-known member
  • TNTකුරියර් සර්විස් හරහා Online ෆෝන් එකක් ගෙන්නුව&#35

    මෙච්චර කාලෙකට ඉස්මාට් පෝන් එකක් පාවිච්චි නොකර ඉඳලා අන්තිමට එකක් ගන්ට කියලා හිතුනාය.එතනට වටේ ඉන්න එවුං බල කලා කිව්වොත් හරි..

    DSC_0010.jpg


    ඉතින් මොකක් ගන්නද කියලා හිතලා බලලා එලකිරි එකෙත් පෝස්ට් බලලා ටිකක් වෙනස් විදියක ෆෝන් එකක් හොයන කොට රෙඩ්මි ෆෝන් එකක් ගන්න හිතුවා..ෆෝන් එක මෙහෙන් ගන්නවා නම් 38000ක් වගේ වෙනවා ඩයල්කොම් එකේ.. ඒකේ විතරයි ඉතින් ලන්කාවේ මම දැක්කේ..

    කොහොම හරි මම ෆෝන් එක ගෙන්නුවේ ගීක් බයින්ග් කියන සයිට් එක හරහා..නිකමට වගේ සයිට් එක පැත්තේ ගිහින් බලනකොට ෆෝන් එකට ඩීල් එකක් යනවා..මම ඉක්මනට ඕඩරේ දැම්මා..

    Capture2.PNG


    ෆෝන් එකක් හන්දා කුරියර් සර්විස් එකක් හරහා ගෙන්න ගන්න ඕනි කම තිබුනත් ගනන් වැඩි වෙයි කියලයි හ්ටිතුනේ.. ඒත් ටී එන් ටී එක හරහා ගෙන්නන කොට ඩොලර් හයක් වගේ ගෙවන්න තිබ්බේ.. අවුලක් නැත් හන්දා ඒක හරහා ගෙන්නුවා..

    DSC_0006.jpg


    දවස් 4න් ෆෝන් එක ආවා.ලන්කාවට ආවාම කස්ටම් එකෙං ටැක්ස් එකක් ගහලා තිබුනා 1460ක..ඔක්කොම ෆෝන් එකට වියදම 28000 ක් වගේ.. මෙහෙන් ගන්නවාට වඩා දහදාහක වගේ ලාභයක් තිබුනා..

    DSC_0007.jpg


    මෙන්න ෆෝන් එකේ ෆීචර්ස්

    CPU: 64bit Helio X10 (MTK6795T) Octa Core 2.2GHz, GPU: PowerVR G6200
    5.5 inch FHD 1920 x 1080 pixels IPS capacitive touch screen
    MIUI V6; 2 GB RAM + 32 GB ROM.
    5.0MP front camera, 13.0MP back camera with flashlight and auto focus
    3060mAh detachable battery.
    Networking: 2G GSM: 900/1800/1900MHz; 3G WCDMA: 850/900/1900/2100MHz
    4G FDD-LTE: 1800/2100/2600MHz, TDD-LTE (B38/B39/B40/B41: 2555-2655MHz)

    වැඩි කාලයක් නෑ තාම ෆෝන් එක අවුට් කරලා.. තාම මාස දෙකයි

    මට ෆෝන් එක එනකොට ටී එන් ටී එකෙන් දුන්නු ට්‍රැකින් නම්බරෙන් ට්‍රැක් කරන්න පුලුවන් උනා..මම හිතුවේ ෆෝන් එක ගන්න ටී ආර් සී ගිහින් වාත වෙන්න වෙයි කියලා.. ඒත් එහෙම කේස් එකක් නම් උන් නෑ.. තාම වැඩිය යූස් කලේ නෑ..රිවීව් වලට නම් ෆෝන් එක හොඳයි..

    Capture.PNG

    කස්ටියත් ෆෝන් එකක් ගෙන්නනවා නම් මේ තොරතුරු වැදගත් වෙයි කියලයි දැම්මේ.එහෙනම් ජය
     
    Last edited:

    gepa

    Well-known member
  • payment eka direct da kale.

    ඔන්ලයින් පේය්මන්ට් එක කලේ.. කුරියර් සර්විස් ගානත් ඔන්ලයින් ගෙවනකොට කලා..ෆෝන් එක ගෙදරට ගෙනත් දුන්නා.එතකොට කිව්වා ෆෝන් එකට අදාලා කස්ටම් ටැක්ස් එක 1460යි කියලා. ඒ මුදල ෆෝන් එක මම ගන්නකොටයි ගෙව්වේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔන්ලයින් පේය්මන්ට් එක කලේ.. කුරියර් සර්විස් ගානත් ඔන්ලයින් ගෙවනකොට කලා..ෆෝන් එක ගෙදරට ගෙනත් දුන්නා.එතකොට කිව්වා ෆෝන් එකට අදාලා කස්ටම් ටැක්ස් එක 1460යි කියලා. ඒ මුදල ෆෝන් එක මම ගන්නකොටයි ගෙව්වේ..
    උබට සැටිස් නම් එච්චරයි.. දැන් ඔකට වැල එහෙම දාන්න එපා. කුදලන් යයි..

    අගය කරනවා උබ ටැක්ස් ගෙවලා ලීගල් විදියට ගත්තු එක ගැන.

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ගෙපෝ සිරාවට මමත් තාම smart phone එකක් නෙමේ use කරන්නෙ බං. දැන් කිරි බොන පොඩි එවුනුත් use කරන්නෙ මේව. මටත් එකක් ගෙන්නන්න හිතෙනවා. TNT එක ගෙදරට කුරිය කරනකොට උපරිම දුරක් එහෙම තියනවද? නැත්නම් උන් වැඩිවෙන දුරට charge කරනවද? :confused:
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    TNT kohomada add karaganne? package eke barata size ekata anama manam walata nemeda gaana ganne? hama ekakatama $6 k da gewanna ona? :dull:
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    පට්ට මචන් ගෙපා.:yes: ටැක්ස් එක ගෙව්වේ ගෙදරට ආවාමද? TNT එක කලින්ම ටැක්ස් එක ගෙවලද?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔන්න ඔය වගේ ටැක්ස් ගෙවන ඒව්ව ගෙදරදිම ගෙවන්න පුළුවන්නන් කිසි රස්තියාදුවක් නෑ :yes::yes::yes::rolleyes:
     

    gepa

    Well-known member
  • ගෙපෝ සිරාවට මමත් තාම smart phone එකක් නෙමේ use කරන්නෙ බං. දැන් කිරි බොන පොඩි එවුනුත් use කරන්නෙ මේව. මටත් එකක් ගෙන්නන්න හිතෙනවා. TNT එක ගෙදරට කුරිය කරනකොට උපරිම දුරක් එහෙම තියනවද? නැත්නම් උන් වැඩිවෙන දුරට charge කරනවද? :confused:

    Vදුර ප්‍රශ්නයක් වෙන් නැ මචන්..කේස් එකක් නෑ
     

    gepa

    Well-known member
  • පට්ට මචන් ගෙපා.:yes: ටැක්ස් එක ගෙව්වේ ගෙදරට ආවාමද? TNT එක කලින්ම ටැක්ස් එක ගෙවලද?

    මචන් ටී එන් ටී උන් ටැක්ස් එක ගෙවලා.මගෙන් ඒ ගාන අය කල එකය් කලේ