:shocked:
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Jan 26, 2015 #283 මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න http://www.aidscontrol.gov.lk/web/index.php/en/statistics/std STD(sexually transmitted diseases) සහ ඒඩ්ස් රෝගීන් පිළිබද Analise කරපු DATA තියෙන්නේ ... එක බලපුවම Genital herpes සහ Genital Warts තමයි වැඩිම තියෙන්නේ ... එතනින් Genital Warts කියන්නේ ලිංගික ඉන්නෝ. එක හැදෙන්න හමට හම ගැවුනත් ඇති.... එනිසා ගණිකාවක් ආශ්‍රය කරන්න කලින් කවුරු උනත් 1000% ක් හිතල බලන්න .... ගල් කොල්ලා ට ස්තුත්යි තොරතුරු වලට. Rep addeed...
මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න http://www.aidscontrol.gov.lk/web/index.php/en/statistics/std STD(sexually transmitted diseases) සහ ඒඩ්ස් රෝගීන් පිළිබද Analise කරපු DATA තියෙන්නේ ... එක බලපුවම Genital herpes සහ Genital Warts තමයි වැඩිම තියෙන්නේ ... එතනින් Genital Warts කියන්නේ ලිංගික ඉන්නෝ. එක හැදෙන්න හමට හම ගැවුනත් ඇති.... එනිසා ගණිකාවක් ආශ්‍රය කරන්න කලින් කවුරු උනත් 1000% ක් හිතල බලන්න .... ගල් කොල්ලා ට ස්තුත්යි තොරතුරු වලට. Rep addeed...
ගල් කොල්ලා Member Dec 15, 2012 663 455 0 ඇයි එන්නද ?? Nov 2, 2015 #286 ගොඩ කාලෙකින් එකලිරියට ආවෙ මචන් ලිංගික ගැටලු තියන රෝග ප්‍රශ්න තියනවනම් PM කරපන් පුලුවන් විදිහට උදවු කරන්නම් හැමෝටම... ආරෝග්‍යා පරමාලාභා[/B]
ගොඩ කාලෙකින් එකලිරියට ආවෙ මචන් ලිංගික ගැටලු තියන රෝග ප්‍රශ්න තියනවනම් PM කරපන් පුලුවන් විදිහට උදවු කරන්නම් හැමෝටම... ආරෝග්‍යා පරමාලාභා[/B]
nimbreeze Active member Mar 17, 2015 435 171 43 Nov 2, 2015 #287 ගනිකාවක් අැසුරු කරන්න කලින් දෙපාරක් හිතන්න
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Nov 2, 2015 #290 දැනුවත් කීරීම ගැන ස්තුතියි !
neyohk Well-known member Oct 31, 2015 16,133 16,995 113 Nov 2, 2015 #291 හැමෝටම වැදගත් බ්‍රෝ.කෙල්ලෝ කොල්ලෝ ඔක්කොටම.
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Nov 2, 2015 #298 Bump karannada machan
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Nov 7, 2015 #300 ස්තූතියි නොකියා යන්න හිත ඉඩ දෙන්නෙ නැහැ. ස්තූතියි. පිළිගන්න අය පිළිගනියි.