විදුලි රැහැනක් වාහනයට වැටුනොත් !!!

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    විදුලි රැහැනක් වාහනයට වැටුනොත් !!!

    මේක දන්නා හිතුනේ මෙන්න මේ news එක දැකල ...



    ලර්නර්ස්‌' වාහනය මතට අධිබල විදුලි රැහැනක්‌
    වැටී හමුදාවේ 3 ක්‌ මරුට
    :(:(:(:(:(:(:(



    http://www.divaina.com/2015/11/04/provin04.html

    මේවගේ අවස්ථවක ජීවිතය බේරාගන්නේ කොහොමද කියලා හොදටම විස්තර කරන video එකක් හම්බුනා









    bump එකක්වත් දාගන යන්න


    :cool::cool::cool::cool:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    https://www.facebook.com/geeth.hemal

    මෙයත් නැති උනා ඕකෙන් මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්

    Good and Valuable post bro. TFS!

    ela

    rep +1

    පැටියා;19232487 said:

    සෑහෙන්න වැදගත් මචෝ.තෑන්ක්ස්.++


    Ela
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේවගේ අවස්ථවක ජීවිතය බේරාගන්නේ කොහොමද කියලා හොදටම විස්තර කරන video එකක් හම්බුනා

    මට නම් බේරෙන්න්න පුළුවන් උබේ වීඩියෝ එකේ පිහිටෙන්

    ඇක්සිඩන්ට් එක බලන්න එන වුන්ව නවත්තන්න තමා අමාරු
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    සොහොන;19232590 said:
    මට නම් බේරෙන්න්න පුළුවන් උබේ වීඩියෝ එකේ පිහිටෙන්

    ඇක්සිඩන්ට් එක බලන්න එන වුන්ව නවත්තන්න තමා අමාරු

    එකනම් ඇත්ත...:lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකනම් ඇත්ත...:lol::lol:


    මන් දන්නවා බන් ඒ වෙලාවට හොද ගොන් වැඩක් කරලා මම එතනම මැරිලා යයි බන්
    හොද සිහියෙන් ඉද්දි නෙමේනේ හැප්පුනොත් හැප්පෙන්නේ