රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමිකයන්ගේ වැ
ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමිකයන්ගේ වැටුප් කප්පාදුවක් වුවද කිරීමට සිදු විය හැති බව මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පවසා සිටියේය.
මෙයට හේතුව රජයේ බදු ආදායම පහළ වැටීම බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙයි
කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ අපේක්‍ෂිත බදු ආදායම රුපියල් බිලියන 2000ක් වන බවද අමාත්‍යවරයා පවසා තිබේ.
http://sinhala.lankanewsweb.net/news/item/1414-2015-11-04-12-36-50