෴♥ කව්ද බුවා ♥෴

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එලකිරි නෙට්වර්ක්/සිකුරිට් එක්ස්පර්ට් කෙනෙක් ඉස්සර වී අයිපී අකවුන්ට් වලින් සනි අක්කිව බලපු කෙනෙක් (සැර වැඩිද මන්ද)

    K_ZONE
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී
    බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී
    පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී
    වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී
     

    blue_in_rio

    Well-known member
  • නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී
    බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී
    පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී
    වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී

    දැකලා තිබේ චතු පැටියා මේ ........ පැත්ත
    පොල්ලකින්ම පිළිගමි මම ඔබේ ..... කැත්ත
    තොරතුරු වල හැටියට මා දැන ........ ගත්ත
    මට සිතෙනා ලෙසට අයියේ, පොල් .... වත්ත :oo::oo:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී
    බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී
    පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී
    වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී

    ටහිකේ අමාරුයි වැඩේ :baffled: