බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බීපුවාම වෙන ආතල් සිද්ධි

මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අපේ මුද්‍රණ මාමගේ Praying for an Accident ත්‍රෙඩ් එකේ ගියපු කතාවක් හින්දයි....

කට්ටියට ඇතිනේ මදුවිත තොල ගාපු අවස්ථාවල ලබපු අමතක නොවන අත්දැකීම්.....
එහෙම ඒවා මෙතන බෙදාගමු....මුලින් ම මගේ අත්දැකීමක් දාන්නම්.....

දැනට අවුරුදු පහ හයකට කලින් දවසක මාත් මගේ යාළුවො කට්ටියකුත් මළගෙදරක ගිහින් හොඳට සප්පායම් වුනා....කොහොම හරි රෑ 1 ට විතර දුමක් ගේන්න යන්න මායි මගේ හොඳම යාළුවයි ටවුමට එන්න ආවා.....දෙන්නට හොඳටම වෙරි.... මං බයික්කෙ පදිනවා..අරූ මගේ කරේ ඔළුව තියාගෙන නිදි:lol:.....

ටවුන් එකට කිට්ටු වෙනකොට පොලිස් මාමල දෙන්නෙක් ටෝච් එක වැනුවා....මාත් වෙරි මරගාතේ දිය රැල්ල වගේ පැද්දි පැද්දි ගිහින් මාමගේ කකුල් දෙක ළඟම බයික්කේ නැවැත්තුවා....අරූ මගේ කරේ නිදි... පොලිස් මාමා ඇවිත් තමයි අරූව ඇහැරෙව්වේ....

නිදිමතේ ඇස් ඇරපු ගමන් පොලිස් මාම දැකපු යාළුවා ගත් කටටම කියපි

" අනේ සර් මං විතරයි බිව්වේ....මෙයා බිව්වේ නෑ ":lol: කියලා.....

ඉතින් පොලිස් මාමා අහන්නත් කලින් මූ කියපු කතාවට දෙන්නම නෝන්ඩි උනා බීල ඉන්නේ කියලා.... පොලිස් මාම කිව්වා

" බැහැල වරෙන්" කියලා.. මං බැහැල ගියා.....

"බීලද ඉන්නේ"

"නෑ සර්"

"එහෙනම් පිඹපන් අතට" කියලා අත මිට මොළවලා මගේ මූන දිහාට දික් කලා....

එදාම තමයි ජීවිතේ පළමු වතාවට බීල ගිහින් පොලිසියට මාට්ටු උනේ:(.... අතට පිඹින සීන් එකක් ඊට කලින් මං අහලත් නෑ:no:... පිඹලත් නෑ:no:...
අනික පිඹපං කියපු එක මට පැහැදිලිව ඇහුනෙත් නෑ....පට්ට ඩෝප් නේ;).....

කොටින්නම් කියනවා නං පිඹපං කියන එකේ "පි " යන්න ඇහුනේම නෑ...කරුමෙට මීටර් උනේ "ඉඹපං" කියන වචනේ....:shocked:

ඉතින් මාත් ගොනා සේ පොලිස් මාමගේ අතට මූණ කිට්ටු කරලා පොඩ්ඩක් ඉඹලා බැලුවා:lol:... හරියට අර බල්ලො ඉව කරන්නේ.. අන්න ඒ වගේ...

අරූට මරු තද උනා...

"ඉඹින්න නෙවේ හු** කිව්වේ:growl: .....පිඹපිය පරයා"

කියල අඩි හප්පද්දි තමයි සීන් එක හරියට මීටර් උනේ...

ආයේ ඉතින් පිඹින්න දෙයක් නෑ... මං බීල කියල එතනම නෝන්ඩියි නේ:lol:

උබලත් මධුවිත පමණට වඩා තොල ගාන්න ගිහින් සිද්ධ උනු ඇබැද්දි, රස කතා එහෙම තියනවා නම් කියමු බලන්න

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔවවා මොනවාද දවසක් දා අරුන් නවත්තන්න කියුවාහම මමයි කට්ටියකුයි නවත්තන්නේ නැතුව ආවා ඒ දවස් වල අරුන්ට තුවක්කු නැ අපි ඩිවිෂන් පැන්න ගමන් පස්සෙන් එළවන් එන එක නතර කළා මට නම් පට්ට වෙරි ඒ වෙලාවේ පහුවෙනිදා යාලුවෙක් තමා කතාව කියුවේ
     
    • Like
    Reactions: RIDER89

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කියන්න නම් කතා බොහොමයි තව ටිකකින් තනියම බෝතලයකට වග කියනවා. ඔම්ලට් එකකුත් හදාගත්ත
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    laugh8kb.gif
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19243877 said:
    ඔවවා මොනවාද දවසක් දා අරුන් නවත්තන්න කියුවාහම මමයි කට්ටියකුයි නවත්තන්නේ නැතුව ආවා ඒ දවස් වල අරුන්ට තුවක්කු නැ අපි ඩිවිෂන් පැන්න ගමන් පස්සෙන් එළවන් එන එක නතර කළා මට නම් පට්ට වෙරි ඒ වෙලාවේ පහුවෙනිදා යාලුවෙක් තමා කතාව කියුවේ

    තව අමතක නොවන සිද්දි තියනවා බං.. කියන්න බෑ..ඒ තරම් විලිලැජ්ජයි :cool:

    ......::::අපි අමද්‍යප:::::.....

    :shocked:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔන්න බලන්න අර මගුල් ලැප් ටොප් නුල වගේද කියල. මඩ නැ අංචි නැ හොද විනෝදයක් තියනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියන්න නම් කතා බොහොමයි තව ටිකකින් තනියම බෝතලයකට වග කියනවා. ඔම්ලට් එකකුත් හදාගත්ත

    ඕකෙන් දෙකක් නමාගෙන හොඳ කතා දෙකතුනක් කියමු මතක් කරලා.....:)
     
    • Like
    Reactions: Ali patiya

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අපේ මුද්‍රණ මාමගේ Praying for an Accident ත්‍රෙඩ් එකේ ගියපු කතාවක් හින්දයි....

    කට්ටියට ඇතිනේ මදුවිත තොල ගාපු අවස්ථාවල ලබපු අමතක නොවන අත්දැකීම්.....
    එහෙම ඒවා මෙතන බෙදාගමු....මුලින් ම මගේ අත්දැකීමක් දාන්නම්.....

    දැනට අවුරුදු පහ හයකට කලින් දවසක මාත් මගේ යාළුවො කට්ටියකුත් මළගෙදරක ගිහින් හොඳට සප්පායම් වුනා....කොහොම හරි රෑ 1 ට විතර දුමක් ගේන්න යන්න මායි මගේ හොඳම යාළුවයි ටවුමට එන්න ආවා.....දෙන්නට හොඳටම වෙරි.... මං බයික්කෙ පදිනවා..අරූ මගේ කරේ ඔළුව තියාගෙන නිදි:lol:.....

    ටවුන් එකට කිට්ටු වෙනකොට පොලිස් මාමල දෙන්නෙක් ටෝච් එක වැනුවා....මාත් වෙරි මරගාතේ දිය රැල්ල වගේ පැද්දි පැද්දි ගිහින් මාමගේ කකුල් දෙක ළඟම බයික්කේ නැවැත්තුවා....අරූ මගේ කරේ නිදි... පොලිස් මාමා ඇවිත් තමයි අරූව ඇහැරෙව්වේ....

    නිදිමතේ ඇස් ඇරපු ගමන් පොලිස් මාම දැකපු යාළුවා ගත් කටටම කියපි

    " අනේ සර් මං විතරයි බිව්වේ....මෙයා බිව්වේ නෑ ":lol: කියලා.....

    ඉතින් පොලිස් මාමා අහන්නත් කලින් මූ කියපු කතාවට දෙන්නම නෝන්ඩි උනා බීල ඉන්නේ කියලා.... පොලිස් මාම කිව්වා

    " බැහැල වරෙන්" කියලා.. මං බැහැල ගියා.....

    "බීලද ඉන්නේ"

    "නෑ සර්"

    "එහෙනම් පිඹපන් අතට" කියලා අත මිට මොළවලා මගේ මූන දිහාට දික් කලා....

    එදාම තමයි ජීවිතේ පළමු වතාවට බීල ගිහින් පොලිසියට මාට්ටු උනේ:(.... අතට පිඹින සීන් එකක් ඊට කලින් මං අහලත් නෑ:no:... පිඹලත් නෑ:no:...
    අනික පිඹපං කියපු එක මට පැහැදිලිව ඇහුනෙත් නෑ....පට්ට ඩෝප් නේ;).....

    කොටින්නම් කියනවා නං පිඹපං කියන එකේ "පි " යන්න ඇහුනේම නෑ...කරුමෙට මීටර් උනේ "ඉඹපං" කියන වචනේ....:shocked:

    ඉතින් මාත් ගොනා සේ පොලිස් මාමගේ අතට මූණ කිට්ටු කරලා පොඩ්ඩක් ඉඹලා බැලුවා:lol:... හරියට අර බල්ලො ඉව කරන්නේ.. අන්න ඒ වගේ...

    අරූට මරු තද උනා...

    "ඉඹින්න නෙවේ හු** කිව්වේ:growl: .....පිඹපිය පරයා"

    කියල අඩි හප්පද්දි තමයි සීන් එක හරියට මීටර් උනේ...

    ආයේ ඉතින් පිඹින්න දෙයක් නෑ... මං බීල කියල එතනම නෝන්ඩියි නේ:lol:

    උබලත් මධුවිත පමණට වඩා තොල ගාන්න ගිහින් සිද්ධ උනු ඇබැද්දි, රස කතා එහෙම තියනවා නම් කියමු බලන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පෙරේදා බීලා කබරයා දැම්මා බං. මෑතකදී වෙච්ච පට්ටම අජූත සීන් එක ඒක මට:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පෙරේදා බීලා කබරයා දැම්මා බං. මෑතකදී වෙච්ච පට්ටම අජූත සීන් එක ඒක මට:sorry::sorry::sorry:

    දැන් නම් කබරයා මට්ටමට එනකන් බොන්නේ නෑ බං...

    ඉස්සර නම් බිව්වොත් බඩු සුවර්:lol:
     
    Status
    Not open for further replies.