Help එකක් ඕනෑ........... රස්සාවක්
මචන්ලා මට පුලුවන්නම් Advertising Job 1 හොයලා දෙන්න පුලුවන්ද.මම දැනට advertising Agency 1 ක වැඩ කරනවා markerting & operating coordinerter වශයෙන්.වෙන job 1 උනත් කමක් නැ.මට අඋරුදු 4 පළපුරුද්ද තියෙනවා.කොලබ අවටින් නම් හොදයි . salary eka 40000 වත් ඕනෑ.operating manager උනත් මට පුළුවන්.