මමයි නියම හංසි ...!!!

AngelHansi

Member
Nov 18, 2015
4
2
0
මමයි නියම හංසි ...!!!

පහු ගිය දවස් වල මම දැක්ක මගේ නම අයුතු විදියට use කරලා එළකිරියේ thread දාල ...මගේ මුල්ම account එක උනේ angel_hansi ...හැබැයි මේකෙම කට්ටියගේ වැඩ නිසා මාව ban කලා ..ඊට පස්සෙත් මම මේ කිට්ටු නම් 2නම ආවත් කිසිම හේතුවක් නැතුව ඒ account දෙකත් ban කලා ...ඊට පස්සේ මම මේකට අවේ guest කෙනෙක් විදියට ....හැබැයි පහු ගිය ටිකේ මගේ username එක අයුතු විදියට බාවිතා වෙනවා දැක්ක නිසා තමයි මේ account එක හැදුවේ ..මම ඇඩ්මින්ව දැනුවත් කරනවා මේ fake account ටික ගැන ....ඒ වගේම මම උත්සාහ කරලා බලනවා මගේ පරණ account එකම active කර ගන්න ...:(:(:(:(:(
 
  • Like
Reactions: SLCRI and ijay

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    A woman named Isis claims she s been blocked from signing into Facebook   Business Insider.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    බලාගෙන හංසයෝ දෙන්න එලියට පනී :lol: