Invoex tvTV... කොහොමද බඩු

wolsaj

Member
Dec 29, 2014
67
4
0
32inch 37000 tv eka man gaawath thiyenawa
3 years vage venawa habai thaama hodata wada

2 USB ports
Vga input
2 hdmi ports
2 av in ports

habai Full HD vath standerd HD vath neme
e kiwwe 1080p vath 720p vath neme
Eka HD ready

man hithanne dan 37000 ta denneth HD ready ekai
habai eke awulak nam naa


machan math 3 years ago gaththe... 1080p kiyala thiyenawa ban.. how to confirm?
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මාස දෙකක් පාවිච්චි කරපු LG 3D TV එකක් ගත්ත රුපියල් 40,000/= ට. Ikman එකෙන්
    පාවිච්චි කරපු හරි කමක් නෑ හොද වර්ගේ එකක් ගනින්.
    අපේ පැත්තේ එක්කෙනෙක් අලුතින් මොනවද වර්ගයක් අරන් කැඩිලා
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Damro eken ganin ban. Unge service ekanam patta. Gedarata evlla hadala denawa. Oya anith ewagen gatha wage newei kedunoth ehema warrenty denne ne gaga danagala wenawa
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    mamath gaththa machan 32 inches ekak.baya wenna epa unge service eka hondai.dan awurudu thunak wenawa.eka parak tv eke podi irak gihin unta kiwwahama un awith TV eka aran gihin temporary balanna TV 1k dunna.ita passe eka hadanna ba kiyala aluth model eke TV 1k dunna.e deweniyata dunna ekanam methek wenakan awlak wune 2 years.UI eka ehema OLAN wage chater na.lassanai.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මම අද ටීවී එක ගත්තා
    දම්රෝ එකෙන්
    රු 34,110.00
    32 එක
    free wall hanger එකක් ලැබුනා
    මේ ගැන තොරතුරු කියපු එළකිරියේ හැමෝටම Thank you...:lol::lol::lol::lol:

    qz29ua.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම මාස දෙකක් පාවිච්චි කරපු LG 3D TV එකක් ගත්ත රුපියල් 40,000/= ට. Ikman එකෙන්
    පාවිච්චි කරපු හරි කමක් නෑ හොද වර්ගේ එකක් ගනින්.
    අපේ පැත්තේ එක්කෙනෙක් අලුතින් මොනවද වර්ගයක් අරන් කැඩිලා

    eka aththa.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එතරම් quality ද බන්? :)

    කැඩෙන්නේ නම් නැහැ අනික දම්රෝ service එක ගැන අහන්න දෙයක් නැහැනේ.ඕනෑම video file එකක් play වෙනවා. හෝම් තියෙටර් වගේ නම් sound නැහැ එත් සාමාන්‍ය මට්ටමකට හොදයි. tvනේ. tv shows & movies බලන්න නම් සුපිරි භාණ්ඩේ. external hard එකට දාල tv එකට ගහල බලන්න පුළුවන්.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    බොල..මේක මගේ external hard එකටත් support....දැනට play කරපු හැම video format එකක්ම වැඩ......
    :lol::lol::lol::lol::lol::lol: