අමුතු ගතියක් දැනෙනවා

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අමුතු ගතියක් දැනෙනවා

සිංහළුනි!!!

මේ මං කාලෙකට කලින් අහපු ගීතයක්..අද ඉන්න ගමන් හදිස්සියේ මතක් උනේ.....

මේක ෆිල්ම් එකක සිංදුවක්ද බං:eek:.... එහෙම නම් ඒ ෆිල්ම් එක හොයා දියල්ලකෝ.....

දන්න කෙනෙක් ඉන්නව නම් සිංහල තේරුමත් දාමුකෝ මේකේ.....

කොච්චර ඇහුවත් එපාවෙන් නැති එකක් මට..... හින්දි නොතේරුනාට මේකේ මොකක්දෝ අමුතු ගතියක් දැනෙනවා:dull::dull:














තේරුම හම්බුනා සිංහළු..ඒක ඊට වඩා පට්ටයි:cool::cool::cool:



 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    යූටියුබ් එකේ පොඩ්ඩක් බලපන්කෝ... අපේ ලිට්ල්ස්ටාර් වගේ එකකට ඇවිත් ඉන්දියාවෙ පොඩි උන් ඕක කියන ඒවා තියනවා..පට්ට...:cool:

    අපේ සුපස්ටාලා පරාදයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    මේ මැද ඉන්න පිරිමි පරාණෙ නෙමේ බොලව්... :lol:
    ඕක ටිකක් ප්ලේ කරල බලපල්ල.. ලස්සන කෙල්ලෙක් ඉන්නව