මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    උඹලට නැති උනාට උන් පත් කරගත්ත ආණ්ඩුව විවේචනය කරන්න තරන් ඌට කොන්දක් තියෙනවා.

    :)

    ඉතින් ඒකයි දුක. උන් පත්කරගත්තු ආන්ඩුවම අව්රැද්දක් යන්න කලින් උන්ටම එපා වෙච්ච හැටි.

    අපි ඕක ජනවාරි 8 කලින් කිව්වා. ඇහැව්වෙ නෑ. වැඩි තන්හාවට ගියාම වෙන දේ උන්ට වෙලා තියෙන්නෙ.

    මයෙ අම්මා දුක් වෙන්න එපා. අපි ඒ බව දැන ගෙන විවෙචනය කරන්න ලෑස්ති වෙලයි පත් කරේ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

    වාහන වල දුම් සහතිකේ නම් දැන් 5000 යි... එහෙම බැලුවම දැන් ආණ්ඩුව හොදයි නේ....:angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    ජන්තු අයියා;19320913 said:
    වාහන වල දුම් සහතිකේ නම් දැන් 5000 යි... එහෙම බැලුවම දැන් ආණ්ඩුව හොදයි නේ....:angry::angry:

    වැඩියි නම් තමයි. ඒත් ඉතින් ඕක මොකක්ද බන්, කසාද බඳින්නම 5000ක් ගෙවපු එවුන් ජීවත් වෙන රටක් මේක
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වැඩියි නම් තමයි. ඒත් ඉතින් ඕක මොකක්ද බන්, කසාද බඳින්නම 5000ක් ගෙවපු එවුන් ජීවත් වෙන රටක් මේක

    දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම යක්කු හොරු කියලා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    ජන්තු අයියා;19320937 said:
    දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම යක්කු හොරු කියලා...

    එකෙන්ම මචන්:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :)

    මයෙ අම්මා දුක් වෙන්න එපා. අපි ඒ බව දැන ගෙන විවෙචනය කරන්න ලෑස්ති වෙලයි පත් කරේ.

    පුක්.... රට විනාසෙ වෙනකොට විවේචන කොර කොර ඉදලා මොනා කොරන්නද? ‍‍මොලේ ඇතුව තීරන ගන්න ඕනි තීරණාත්මක අවස්තාවල. උඹල වගේ දෙකයි පනහෙ සිපයි නිසා මීට වඩා හොද තැනක තියෙන්න තිබුන රටක් ඔහේ එක තැන පල් වෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැඩියි නම් තමයි. ඒත් ඉතින් ඕක මොකක්ද බන්, කසාද බඳින්නම 5000ක් ගෙවපු එවුන් ජීවත් වෙන රටක් මේක

    කසාද බදින්නෙ එකපාරයි හුට්ටෝ... අව්රැද්දෙන් අවුරැද්ද කසාද බදින්නෙ නෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජන්තු අයියා;19320937 said:
    දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම යක්කු හොරු කියලා...

    උන් අතරින් හොදම උන් තෝරලා ගන්න මිනිස්සු දැනුවත් වෙන්න ඕනි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113

    :)

    පුක්.... රට විනාසෙ වෙනකොට විවේචන කොර කොර ඉදලා මොනා කොරන්නද? ‍‍මොලේ ඇතුව තීරන ගන්න ඕනි තීරණාත්මක අවස්තාවල. උඹල වගේ දෙකයි පනහෙ සිපයි නිසා මීට වඩා හොද තැනක තියෙන්න තිබුන රටක් ඔහේ එක තැන පල් වෙනවා.

    ඉන්න බැරි නම් පල ආපු දිහාටම :P

    කසාද බදින්නෙ එකපාරයි හුට්ටෝ... අව්රැද්දෙන් අවුරැද්ද කසාද බදින්නෙ නෑ...

    වහන ගන්නවා තියා වීල් බැරෝවක් වත් ගන්න සල්ලි නැති එකාත් ඔය 5000 ගෙව්වා කියන එක තේරුම් ගන්න බැරි මෝඩ මූසලෙක්නෙ බන් උබ :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කසාද බදින්නෙ එකපාරයි හුට්ටෝ... අව්රැද්දෙන් අවුරැද්ද කසාද බදින්නෙ නෑ...

    ඒක වත් තේරෙන්නේ නැති මෝඩ හුට්ටෙක්.කොහොමත් ඔය වගේ හුට්ටලා තමා පොනිල්ගේ පුක ලොවන්නේ . මේ තියෙනේ මහලොකු පාන්ඩුවේ හපන්කම්..

    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

    මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

    ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය..

    http://www.divaina.com/2015/11/20/news11.html

    උබලට රට පාවාදීලා හරි කමක්නෑ පොනිල්ගේ ආණ්ඩුව තියේනම්....

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :)

    ඉන්න බැරි නම් පල ආපු දිහාටම :P

    ඇයි ‍ආයේ කොහේට යන්නද? පොඩ්ඩක් කියපන් බලන්න.

    වහන ගන්නවා තියා වීල් බැරෝවක් වත් ගන්න සල්ලි නැති එකාත් ඔය 5000 ගෙව්වා කියන එක තේරුම් ගන්න බැරි මෝඩ මූසලෙක්නෙ බන් උබ :oo:

    ඉතින් හුට්ටෝ ඒකට දුම් ගාස්තුව 5000 වැඩි කරලා හරියනවාද?

    අනික රැපියල් 5000 ගෙවා ගන්න බැරි උන්ද ලක්ස ගනන් වල මගුල් ගන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    ඇයි ‍ආයේ කොහේට යන්නද? පොඩ්ඩක් කියපන් බලන්න.

    ඉතින් හුට්ටෝ ඒකට දුම් ගාස්තුව 5000 වැඩි කරලා හරියනවාද?

    අනික රැපියල් 5000 ගෙවා ගන්න බැරි උන්ද ලක්ස ගනන් වල මගුල් ගන්නෙ?

    මම කිව්වේ ගුනේ අයියගෙයි සිරියලාතා අක්කගෙයි අහිංසක වෙඩිම ගැන :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කිව්වේ ගුනේ අයියගෙයි සිරියලාතා අක්කගෙයි අහිංසක වෙඩිම ගැන :dull:

    රැපියල් 5000 ක් වත් ගෙවා ගන්න බැරිනන් කසාද බැදලා වැඩක් නෑ මුලින්ම උන්ට රස්සාවක් හොයාගෙන එන්න කියපන්... :lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රඹා;19320478 said:
    ඒවුනාට මහින්ද මීට වඩා දාස් ගුනේකින් හොරා කෑවලු නේ. ඒ නිසා මොනව උනත් මේක හොඳයිලු

    ලංකාවේ මෙච්චර හොද මිනිස්සු ඉද්දි අපිට ඉතින් හොරු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් තොරගන්ඩ වෙලා තියෙන්නේ
    කරුමේ කරුමේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    sedqh7A.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    රැපියල් 5000 ක් වත් ගෙවා ගන්න බැරිනන් කසාද බැදලා වැඩක් නෑ මුලින්ම උන්ට රස්සාවක් හොයාගෙන එන්න කියපන්... :lol::lol::lol:

    අවුරුද්දකට 5000ක් ගෙවාගන්න බැරි උන්ද ඩෝ වාහන ගන්නේ :rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    කිසිම අයවැයකට සියල්ල සතුටු කළ නොහැක. එසේ කලේද නැත. පාට කන්නාඩි නැතිව සාපේක්ෂව බලන කල පෙරට වඩා හොද අය වැයක්