හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

    profilepic124714_1.gif

    Last Activity: Today 02:41 AM​
    http://www.elakiri.com/forum/member.php?u=124714

    kalekata passe paranama yaluwek aye avith meke godak hoda thread dapu ela kollek aluth ayanam danneth nathiwa athi parana un dan aduyi me welawe me thread eka danne welawak naha anika dakka gaman hithata awa nisaa hansawa danna un hoda welcome ekak dipalla mokada danna eka dannawa hansaa patta hoda eka kiyala kiriyata ona kollek kiyala e wagema aye enna ona un thamyi chathu_ac thanujaka

    thanujaka
    මචං..
    එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ..
    ඔන්න උඹටත් කියල යන්න ආවා..
    එහෙනං අපි ගියා හොදේ..
    ජයවේවා..
    බුදුසරණයි උඹට..
    හැමදාම සතුටෙන් ඉදපන්...​

    thawath kihipa denekinnawa aaye a yuthu migaramk /rajadaniye hitapu kollo lanthe un hora pusa MC kollo:)

    me welawenampost watena ekak naha eth dakinaunbump ekak da gena palayalla

    තාම ඒ වගේමයි නේද කට්ටිය.. එලාස්.. හෙට සෙට් වෙමු...:)
     
    Last edited:
    • Like
    Reactions: hansa1018

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බක්කරේ ඇති ෆේක් එකකින් හරි.. ඕකා කිරිය දාලා යන එකෙක් නෙමෙයි..

    තනුජකයා ආයෙ එන්නෙ නැහැ කිව්වා මචං.. හේතුවක් කිව්වෙ නැහැ.. ඇහුවාම කිව්වෙ එළකිරි ආවා ඇති කියලා..

    රේඩියෝඇක්ටිව් මිසිං.. ඒ යකා වෙන එකකින් ඉන්නවද මන්දා.. කොහොම උනත් ඌ කලේ බලු වැඩේ.. කියලවත් ගියේ නෑ..

    වතිලයා මිසිං, එතකොට කේන්දර බුවා මිසිං.. (නැකතා නෙමෙයි පරණ මෙම්බා.. හදිසියට නම මතක් වෙන්නෑ..)

    තවත් කීප දෙනෙක් ජනවාරි වලින් පස්සෙ එන්නෙ නැහැ කිව්වා..

    පරණ මෙම්බර්ස්ලා ගොඩක් උන් දැන් එළකිරි එන්නෑ බං.. අනේ මන්දා ඇයි කියලා.. සමහර විට වෙන එකවුන්ට් හදන් ලොග් වෙනවද දන්නෙත් නැහැ.. දැන් නම් මේකෙ ඇක්ටිව් එකවුන්ට් වලින් වැඩියක්ම තියෙන්නෙ ඔරිජිනල් උන්ගෙ ෆේක් එකවුන්ට්.. ගොන් ආතල් දෙන්න හදාපුවා.. ඒකත් අමුතු මේනියාවක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝත් ඔය ත්‍රේඩ් එක දාලා දවස් දෙක තුනක් එළකිරි ඇවිත් අන්තරස්දාන වෙයන්.. ආයෙම මාස හයකින් විතර වරෙන්..:growl:
     
    :cool: ela pawuziya :cool:

    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝත් ඔය ත්‍රේඩ් එක දාලා දවස් දෙක තුනක් එළකිරි ඇවිත් අන්තරස්දාන වෙයන්.. ආයෙම මාස හයකින් විතර වරෙන්..:growl:

    :( apimehema hari enawa idala hitala pawulkarayo ban :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :cool: ela pawuziya :cool:

    :(
    අන්න නම.. පවුසි අයියා.. හොඳ එකා බං.. මොකෝ දන්නෙ නැහැ එන්නෙ නැත්තෙ..:(

    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක අවුස්සලා බලපං.. තව ඕන තරම් උන් හොයාගන්න පුළුවන් එළකිරි එන්නැති..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Apinam meka dala yanne naha machangla. :)
    අඩෝ සේනානායක.. උඹ අදමයි දැක්කෙ මෙතුවක් කාලෙකට..:sorry:
    ආවට වැඩක් තියෙද බං.. හැංගිලානේ ඉන්නෙ..:frown:
    ඊට වඩා හොඳයි නැවිත් ඉන්නෙක..:(

    :( apimehema hari enawa idala hitala pawulkarayo ban :lol::lol:
    ඔව් ඉතිං වලං හෝඳන්න, රෙදි හෝඳන්න, ළමයි බලාගන්න, කඩේ යන්න, වැඩට යන්න, උයන්න ඕවා ඔක්කොම කරනකොට කොහෙද වෙලාවක් බොලාට..:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ සේනානායක.. උඹ අදමයි දැක්කෙ මෙතුවක් කාලෙකට..:sorry:
    ආවට වැඩක් තියෙද බං.. හැංගිලානේ ඉන්නෙ..:frown:
    ඊට වඩා හොඳයි නැවිත් ඉන්නෙක..:(

    ඔව් ඉතිං වලං හෝඳන්න, රෙදි හෝඳන්න, ළමයි බලාගන්න, කඩේ යන්න, වැඩට යන්න, උයන්න ඕවා ඔක්කොම කරනකොට කොහෙද වෙලාවක් බොලාට..:(

    ubalathoya love karana kale thiyena nidahasa nathi wenawa bandama nithi rateth nathi nithi watenne kella birida unaahaama :lol::lol: anna ekadipathiyo:lol::lol:
     
    • Like
    Reactions: crazybuddy

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සල්ලිත් එපෑය බං.. ඒකනේ අවුල..:( මොන මගුලක් හරි කරන්න වෙනවා.. දැන් විසි පහයි.. විසි අටෙන් විතර බඳිනො..:dull:

    :) ela mona nithi dammath maramasathutuyi ban jivithe anika daruweklabila daruwage dewal dakinakota thamyijivithe sunfara bawa danne hamba karaa e aya sathutu karanakota ena hagima marayi ape ammalathaththlaapi wenuwenmona tharamkapavimak karada iyala danenne ethakota:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :) ela mona nithi dammath maramasathutuyi ban jivithe anika daruweklabila daruwage dewal dakinakota thamyijivithe sunfara bawa danne hamba karaa e aya sathutu karanakota ena hagima marayi ape ammalathaththlaapi wenuwenmona tharamkapavimak karada iyala danenne ethakota:)
    ඒක ඇත්ත බං.. දෙමාපියන්ගෙ අගේ වැඩිපුර දැනෙන්නෙ තමනුත් තාත්තෙක් උන දවසට තමයි.. එයාලා මොන තරම් කැපවීමක් තමන්ගෙ දරුවො වෙනුවෙන් කල තියෙනවද කියලා එදාට තමයි හොදටම තේරුම් යන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ තව ටිකක් පාන්දර වෙලා දාන්න එපෑ..
    අපි වගේ වේ@වො විතරයි ඇහැරිලා ඉන්නෙ මේ වෙලාවට..

    :lol::lol::lol:

    මුන්ගෙ ඉතින් කන්ටැක්ට නම්බර් වත් නෑ නෙ බං..
    හදිස්සියකට හොයාගන්න fb වත් දන්නෙ නෑ නෙ..
    expose වෙන්න නැතිව ඉන්න හදන නිසා එහෙම ඉල්ලන්නත් බෑ නෙ ඉතින්..

    එලකිරිය update වෙන්නෙත් නෑ..
    එන්න එන්න එක එක උන් ඇවිත් රෙනව..
    හරියට කවුරුත් thread එකක් දාන්න එකෙක් වත් නෑ සේරම තියෙන්නෙ කුණු..
    අපිට උනත් thread එකක් වත් දාන්න අප්පිරිය වෙලා තියෙන්නෙ බං..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක ඇත්ත බං.. දෙමාපියන්ගෙ අගේ වැඩිපුර දැනෙන්නෙ තමනුත් තාත්තෙක් උන දවසට තමයි.. එයාලා මොන තරම් කැපවීමක් තමන්ගෙ දරුවො වෙනුවෙන් කල තියෙනවද කියලා එදාට තමයි හොදටම තේරුම් යන්නෙ..

    තෝ එක එකාට නිදිමරන්න එපා කිය කිය පුක දී දී යනව දැන් වෙලාව කීයද යකෝ..
    ගිහින් නිදාගනින්..
    ආයෙ කෙලෝ ගන්නද හදන්නෙ..

    :growl::growl: